මහ බැංකු හොරා වීරයෙක් වෙලා...

dhanuka1990

Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    වීරයෙක් කරන්ඩ අසාර්තක උස්සහයක් විතරයි....මහ බැකුව හොරා කාල කොහොම වීරයෙක්වෙන්ඩද...රනිලගෙ රෙදි නැතුව අද අගමැතිකම කරන්නෙ..

    BUMP erozan
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මේව බම්ප් කරන එක බොහොම හොදයි දිගටම බම්ප් කරපන්:)

    කෝ බන් උඹ ඉස්සර රෙද්දේ බඩ යනකන් කෑ ගහපු මහ බැංකුව කඩපු පොනිල්
     
    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    🤣

    පොනිල් ඔප්පුවකින්ම ප්‍රබාකරන්ට දීලා තිබ්බ රට, මහින්ද ඇවිල්ලා කොටියට සල්ලි දීල උන්ව අන්දලා හරි යුද්දෙ ඉවර කරලා රටත් බේරගත්ත එක වටිනවා.:yes:
    :yes:
    ------ Post added on Feb 25, 2023 at 11:46 AM
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,691
    113
    Colombo
    වීරයෙක් කරන්ඩ අසාර්තක උස්සහයක් විතරයි....මහ බැකුව හොරා කාල කොහොම වීරයෙක්වෙන්ඩද...රනිලගෙ රෙදි නැතුව අද අගමැතිකම කරන්නෙ..

    මයින්ද ස රෙදි ඇන්දුව :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    පොනිල් ඔප්පුවකින්ම ප්‍රබාකරන්ට දීලා තිබ්බ රට, මහින්ද ඇවිල්ලා කොටියට සල්ලි දීල උන්ව අන්දලා හරි යුද්දෙ ඉවර කරලා රටත් බේරගත්ත එක වටිනවා.:yes:

    මහින්ද ආයෙත් රනිල්ට රට බාර දුන්නා :lol:

    මහ බැංකු හොරා​

    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,981
    113
    ආශ්චර්යමත් රටක
    වීරයෙක් කරන්ඩ අසාර්තක උස්සහයක් විතරයි....මහ බැකුව හොරා කාල කොහොම වීරයෙක්වෙන්ඩද...රනිලගෙ රෙදි නැතුව අද අගමැතිකම කරන්නෙ..

    පොහොට්ටු වේස බල්ලන්ට නං ඌව ජනාධිපති කරවන්න තරං වීරයෙක් උනා. 😱😱🤣🤣🤣🤣🤣
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    රනිලගෙ රෙදි නැතුව අද අගමැතිකම කරන්නෙ..
    රෙදි නැති රනිලා ගාව උබලා ඉන්නේ රෙදි ඇදන් ද පොන්ස් 🤣🤣
    මහින්ද ආයෙත් රනිල්ට රට බාර දුන්නා :lol:

    මහ බැංකු හොරා​

    @2osama ඇයි ආයේ රනිල්ට රට බාර දුන්නේ? උබේ පරණ ලොක්කා නිසා ද 🤣🤣