ඇයි බන් බල්ලෝ මෙහෙම ඇටෑක් කරන්නේ මිනිස්සුන්ට.
බල්ලෝ පළිගන්නවා කියලා නම් හොඳට දන්නවා.මොකද අල්ලපු ගෙදර හදපු බල්ලට ගල් ගහපු උන්ට ගෙවල් ගාවින් යද්දී බල්ල කඩා පනින හැටි දැකලා.
කලින් කරපු පහරදීමකට පළිගන්නවා ඇරෙන්න වෙන හේතු තියෙන්න බැරිද මෙහෙම කඩා පැනලා සපා කන්න.
මේ වගේ වීඩියෝ නම් සෑහෙන්න දැකලා තියෙනවා.එක පළාතක දඩාවතේ යන බල්ලෝ එකතු වෙලා බළල්ලු මරන හැටි,වාහන වල කෑලි ගලෝන හැටි..මේ වගේ අමුතු දේවල් කරන වීඩියෝ තියෙනවා.
මට මතකයි discovery එකේ ද කොහෙද මනුස්සයෙක් ඔහොම බල්ලෝ 6ක් 7ක් හපලා කකුල් දෙක කපලා හරි ඇවිද ගන්න බැරි සීන් එකක් හරි දුන්නා. කවුරු හරි කිව්වා ජීවිතේ බේරා ගන්න නම් බෙල්ලලු බේරා ගන්න ඕනි ඔහොම attack එකක් ආවොත්
බෙල්ල !ඔහොම ඇටෑක් කරද්දී කොයිම වෙලාවක වත් බිම වාඩි වෙන්න හොඳ නෑ.මේ ගෑණිට අන්තිමට ඒක වෙන්න යන්නේ.වෙලාවට අරුන් ඇවිත් නෙලන්නේ.
------ Post added on May 1, 2022 at 10:37 PM