මහ මග ත්‍රස්තවාදය

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113




    ඇයි බන් බල්ලෝ මෙහෙම ඇටෑක් කරන්නේ මිනිස්සුන්ට.

    බල්ලෝ පළිගන්නවා කියලා නම් හොඳට දන්නවා.මොකද අල්ලපු ගෙදර හදපු බල්ලට ගල් ගහපු උන්ට ගෙවල් ගාවින් යද්දී බල්ල කඩා පනින හැටි දැකලා.

    කලින් කරපු පහරදීමකට පළිගන්නවා ඇරෙන්න වෙන හේතු තියෙන්න බැරිද මෙහෙම කඩා පැනලා සපා කන්න.

    මේ වගේ වීඩියෝ නම් සෑහෙන්න දැකලා තියෙනවා.එක පළාතක දඩාවතේ යන බල්ලෝ එකතු වෙලා බළල්ලු මරන හැටි,වාහන වල කෑලි ගලෝන හැටි..මේ වගේ අමුතු දේවල් කරන වීඩියෝ තියෙනවා.

    මට මතකයි discovery එකේ ද කොහෙද මනුස්සයෙක් ඔහොම බල්ලෝ 6ක් 7ක් හපලා කකුල් දෙක කපලා හරි ඇවිද ගන්න බැරි සීන් එකක් හරි දුන්නා. කවුරු හරි කිව්වා ජීවිතේ බේරා ගන්න නම් බෙල්ලලු බේරා ගන්න ඕනි ඔහොම attack එකක් ආවොත්

    ඔහොම ඇටෑක් කරද්දී කොයිම වෙලාවක වත් බිම වාඩි වෙන්න හොඳ නෑ.මේ ගෑණිට අන්තිමට ඒක වෙන්න යන්නේ.වෙලාවට අරුන් ඇවිත් නෙලන්නේ.
    බෙල්ල !
    ------ Post added on May 1, 2022 at 10:37 PM
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    අරූ දෑත බදලා හොද ෂොට් ටිකක් දුන්නා ..හැබැයි එකක්වත් හරියට වැදුන්නෑ ඒකයි දුක.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    Full insurance nathuwa passenger transportation karata hoda wade okunta ... Anika hire yanakota balanna ona mokkunda dan yanne, mokatada yanne kiyala .. mama nm kiyanne hodama wade muta