මහ මැතිවරණයට කලින් කාව හිරේ දායිද?

මහ මැතිවරණයට කලින් කාව හිරේ දායිද?

  • මහින්ද රාජපක්‍ෂ

  • ගෝඨාභය රාජපක්ෂ

  • බැසිල් රාජපක්ෂ

  • නාමල් රාජපක්‍ෂ

  • රනිල් වික්‍රමසිංහ

  • සජිත් ප්‍රේමදාස

  • පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු

  • බැඳුම්කර හොරු

  • කවුරුවත් නෑ

Results are only viewable after voting.

Little Hulk

Well-known member
  • Aug 24, 2024
    1,637
    2,316
    113
    මහ මැතිවරණයට කලින් කාව හිරේ දායිද?
    Your vote will be publicly visible.
     
    • Like
    Reactions: kinkon

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    qyWlZdK.jpeg
     
    • Like
    Reactions: Little Hulk

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,384
    6,513
    113
    පව් යකෝ npp එකට vote කර උන් හොරු හිරේ යයි කියලා බලන් ඉන්නව. හිරේ යන්න හොරකම් කරන්න එපෑය. 😂
    පොන්න හැත්ත 😂 දැන්ම vote කරපු උන්ගේ බලාපොරොත්තු කැඩිලා මහා චන්දේ දී චන්දේ දෙන්නේ නෑ කියන ඒව දැන් යන්නේ 🤣
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,874
    13,134
    113
    දශක ගානක් හොරා කාපුවා සති කීපෙන් අල්ලන්න කියන උන් කිව්වේ නම් 2048 වෙනකම් ඉවසන්නම් දෙයියෝ කියලා. මූනට විසික්වෙන්න පුකෙන් හිනා වෙන විහිලු කතා උන්ගේ තියෙන්නේ :ROFLMAO: 💦
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    හොරු ඔක්කොම බලන් හිටියෙ ආවට පස්සෙ හොරු අල්ලනකන්. එත් උනේ එහෙම නෙමෙයි.

    හොරු අල්ලන එක ඉස්සරහට දාගත්ත නම් උන් දන්නව අල්ලන් ඉන්න තියෙන්නෙ සති දෙකක් විතරයි කියල.
    කට උත්තර දෙන්න යද්දි එක වොයිස් කට් එකයි එද්දි තව වොයිස් කට් එකයි දිදී සතියක් ඇද්ද නම් මිනිස්සුන්ටම එපා වෙලා මේ ආන්ඩුව කරන්නෙත් යහපාලනේ සීන් එකමයි කියල අල්ලලා දානව.

    හැබැයි එහෙම නැතුව CID එකට පාඩුවෙ වැඩ කරන් යන්න දුන්නම හොරු ටිකට චූ යනව. මම නම් මේ මූව් එකට කැමතී...
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,858
    18,713
    113
    මේ මාසෙට කොහොමද කොල්ලො නඩු දාල හිරේ දාන්නෙ. සාමාන්‍ය දැනීමක්වත් නැද්ද?

    හොරු ඔක්කොම බලන් හිටියෙ ආවට පස්සෙ හොරු අල්ලනකන්. එත් උනේ එහෙම නෙමෙයි.

    හොරු අල්ලන එක ඉස්සරහට දාගත්ත නම් උන් දන්නව අල්ලන් ඉන්න තියෙන්නෙ සති දෙකක් විතරයි කියල.
    කට උත්තර දෙන්න යද්දි එක වොයිස් කට් එකයි එද්දි තව වොයිස් කට් එකයි දිදී සතියක් ඇද්ද නම් මිනිස්සුන්ටම එපා වෙලා මේ ආන්ඩුව කරන්නෙත් යහපාලනේ සීන් එකමයි කියල අල්ලලා දානව.

    හැබැයි එහෙම නැතුව CID එකට පාඩුවෙ වැඩ කරන් යන්න දුන්නම හොරු ටිකට චූ යනව. මම නම් මේ මූව් එකට කැමතී...
    හුගක් උන් නොදැනම නෙමේ දැන් අවුස්සන්නෙ. පොඩි try එකක් දෙනව GE එකට
    ------ Post added on Oct 8, 2024 at 1:02 PM