ඔවා කරන්න කලින් අනුර කුමාරට ගෙදර යන්න වෙනවා
හුගක් උන් නොදැනම නෙමේ දැන් අවුස්සන්නෙ. පොඩි try එකක් දෙනව GE එකටහොරු ඔක්කොම බලන් හිටියෙ ආවට පස්සෙ හොරු අල්ලනකන්. එත් උනේ එහෙම නෙමෙයි.
හොරු අල්ලන එක ඉස්සරහට දාගත්ත නම් උන් දන්නව අල්ලන් ඉන්න තියෙන්නෙ සති දෙකක් විතරයි කියල.
කට උත්තර දෙන්න යද්දි එක වොයිස් කට් එකයි එද්දි තව වොයිස් කට් එකයි දිදී සතියක් ඇද්ද නම් මිනිස්සුන්ටම එපා වෙලා මේ ආන්ඩුව කරන්නෙත් යහපාලනේ සීන් එකමයි කියල අල්ලලා දානව.
හැබැයි එහෙම නැතුව CID එකට පාඩුවෙ වැඩ කරන් යන්න දුන්නම හොරු ටිකට චූ යනව. මම නම් මේ මූව් එකට කැමතී...
dushitha deshapaluwoi, gov haththai name list walinma expose karanna ona ohoma dammama danenne naha, ratata loketa name ekkama expose karanna ona ethakota tail eke inna unuth bayawenawa