මහ මැතිවරණයට පෙර............

u.saradiyel

Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    මහ මැතිවරණයට පෙර............

    මහ මැතිවරණයට පෙර බුද්ධාගම වැලදගත් උපාසක මහත්මයෙක් වන්දනාමාන කිරීමට උත්සුකවන ජායාරුපයකි...............

    78681697_2341593552635142_265310240226934784_o.jpg
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    "යන්නම් බුදුහාමුදුරුවනේ" කියනව වගේ නේහ්........
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    මහ මැතිවරණයට පෙර බුද්ධාගම වැලදගත් උපාසක මහත්මයෙක් වන්දනාමාන කිරීමට උත්සුකවන ජායාරුපයකි...............

    View attachment 77725

    උත්සුකවන ජායාරුපයකි..........

    26.gif

    හික්... හිකිස්...
    අංගම්පොර සටන්කරුවෙක් වගේ ආයිබෝං
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ

    චන්ද රැස්වීමට එන පාක්ෂිකයන්ට ආචාර කරනවා වගේ මූ වදින්නේ..උපන්තේකට පන්සලකට ගිහින් නැති එකෙක්ද කොහෙද... :lol::lol::lol:
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,626
    14,279
    113
    පව් යකෝ ලොකුවට බයිට් කරන්න එපා උන් ඔය පන්සලක් පැත්තේ ගියාමනේ :lol:

    කල් යද්දී බුදුන් වඳින්න ඉගනගනී
     
    araki

    Well-known member
  • Jun 8, 2011
    3,787
    2,563
    113
    dxb
    mehema wendath pinak sidda wenawa. oya thenata yomu karapu hemotama anisansa thiyenawa.

    මහ මැතිවරණයට පෙර බුද්ධාගම වැලදගත් උපාසක මහත්මයෙක් වන්දනාමාන කිරීමට උත්සුකවන ජායාරුපයකි...............

    View attachment 77725
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure

    චන්ද රැස්වීමට එන පාක්ෂිකයන්ට ආචාර කරනවා වගේ මූ වදින්නේ..උපන්තේකට පන්සලකට ගිහින් නැති එකෙක්ද කොහෙද... :lol::lol::lol:

    :rofl::rofl::rofl:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    පව් යකෝ ලොකුවට බයිට් කරන්න එපා උන් ඔය පන්සලක් පැත්තේ ගියාමනේ :lol:
    කල් යද්දී බුදුන් වඳින්න ඉගනගනී
    :lol::lol::lol:

    mehema wendath pinak sidda wenawa. oya thenata yomu karapu hemotama anisansa thiyenawa.
    :yes::yes:

    ekath hari thama.........
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Mata baya oka newe Anuraya mahana wela bana kiyanna aran
    paye bana kohomada paya 3 4 yaddi:D:D:yes::yes:;);):D:D
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    Mata baya oka newe Anuraya mahana wela bana kiyanna aran
    paye bana kohomada paya 3 4 yaddi:D:D:yes::yes:;);):D:D

    :lol::lol::lol:
    උගෙන් තොර ලොවක් නැද්ද මචං?
    ගොන් මී හරකෙක් ගැන කිය කියා ඉන්නේ?.........