අපි රැවටෙන්නේ නැහැ ඔවාට

paw ban un

මහ මැතිවරණයට පෙර බුද්ධාගම වැලදගත් උපාසක මහත්මයෙක් වන්දනාමාන කිරීමට උත්සුකවන ජායාරුපයකි...............
View attachment 77725

චන්ද රැස්වීමට එන පාක්ෂිකයන්ට ආචාර කරනවා වගේ මූ වදින්නේ..උපන්තේකට පන්සලකට ගිහින් නැති එකෙක්ද කොහෙද...
ඕං වැන්ඳා, මේං ගියා

දැන් තමා මතක් වෙලා තියෙන්නේ![]()

මහ මැතිවරණයට පෙර බුද්ධාගම වැලදගත් උපාසක මහත්මයෙක් වන්දනාමාන කිරීමට උත්සුකවන ජායාරුපයකි...............
View attachment 77725
චන්ද රැස්වීමට එන පාක්ෂිකයන්ට ආචාර කරනවා වගේ මූ වදින්නේ..උපන්තේකට පන්සලකට ගිහින් නැති එකෙක්ද කොහෙද...

පව් යකෝ ලොකුවට බයිට් කරන්න එපා උන් ඔය පන්සලක් පැත්තේ ගියාමනේ
කල් යද්දී බුදුන් වඳින්න ඉගනගනී

mehema wendath pinak sidda wenawa. oya thenata yomu karapu hemotama anisansa thiyenawa.

Mata baya oka newe Anuraya mahana wela bana kiyanna aran
paye bana kohomada paya 3 4 yaddi![]()