මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි &#3476

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි &#3476

    මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි ඔබ සිතන්නේද?

    මර්වින් සිල්වාට තුන්වන තැනට මනාප දී පාර්ලිමේන්තුවට පත් කළ ගම්පහ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂකයෝද?

    දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?

    ජවිපෙ බලකොටුවක් වූ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ජවිපෙට ආසනයක් අහිමි කළ ජවිපෙ භාෂාවෙන් කියන්නේ නම් 'ගිරුවා පත්තුවේ වීරෝදාර' ජනතාවද?

    නාමල් රාජපක්ෂට උපන් දින තෑග්ග ලෙස ඔටුන්න හිමි කුමරා තනතුරේ ස්ථිර කිරීම සිදු කළ හම්බන්තොට ඡන්දදායකයෝද?

    රෝහිත බෝගොල්ලාගම, මිලින්ද මොරගොඩ යන කරනම්කාරයන්ට ගෙදර යන්න පාර පෙන්නූ කොළඹ දිස්ත්‍රික් ජනතාවද?

    රනිල් ඡන්දෙ දෙන්නට එපා කියද්දීත්, එපා කී ටිපෙක්ස් රංජි හෙවත් රංජිත් මද්දුම බංඩාර ම පාර්ලිමේන්තුවට පත් කර එවූ මොනරාගල දිස්ත්‍රික් එජාප ඡන්දදායකයෝද?

    රටේ ම ඡන්ද ප්‍රතිඵල පමා කිරීමට හා රු. කෝටි ගණනක මහජන මුදල් නාස්තියට හේතු වූ නාවලපිටියේ මැර නායකයාව පාර්ලිමේන්තුවට පත් කර එවන්නට නියමිත මහනුවර ආණ්ඩුවේ ඡන්දදායකයෝද?

    ‍තොපේ දේශපාලනේ තොපි ම කර ගනිල්ලා යි කියා ඡන්දය දාන්නට නොපැමිණි යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාවද?

    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?
     
    • Like
    Reactions: kingdewi

    kapdgunaratna

    Member
    Nov 30, 2009
    6
    0
    0
    ඡන්දය දවසේ ගෙදරට වී හොඳට නිදාගත් ලංකාවේ ජනගහණයෙන් දෙකෙන් පංගුවක් පමණ වන ජනතාවද?

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    Lankawe saukya kshethraya naga situweemata Nimal Siripalada Silvama Awahaya bawata theereanaya kala 245,000 manapa dun Badulle Janathawa.

    මෙ පාර සිරිපාල ලොක්කා විදෙශ ඇමති වෙවි:baffled:
     
    Chathurangaabey

    Well-known member
  • Oct 14, 2006
    3,150
    114
    63
    තාම බෙඩ්
    දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ගියවර එක ලක්ශ ගානක්ව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද 76000ක් දක්වා අඩු කල කාලකන්නි තුප්පහි කලගුන නොදත් මටි හරක් ටික :frown::frown::no:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?

    ගම්පහ ඉන්න ඡන්දදායකයෝ:baffled:
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    sirra..athta kathawa......siyalu denatama subama suba angathayak....rate chanda deela thiyan widihe hithaganna puluwan chanda kiyana eka kochara wihiluwak da kiyala...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,551
    6,035
    113
    ගියවර එක ලක්ශ ගානක්ව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද 76000ක් දක්වා අඩු කල කාලකන්නි තුප්පහි කලගුන නොදත් මටි හරක් ටික :frown::frown::no:

    aththamy ban...ey manussaya hamban thota kochcara kalada...nama, chamal, anek rajapaksha gani..hamban thota monada kale.. ape lankawa..niyama ratak ban
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මහ මැතිවරණයේ හොඳම ඡන්දදායකයන් කවුරු යයි ඔබ සිතන්නේද?

    දින අනූවකවත් දේශපාලන ඉතිහාසයක් නැති, 'පබා' නම් වැල නාට්‍යයේ රඟපෑමක් නොව පෙනී සිටීමක් කරන උපේක්ෂා ස්වර්ණමාලි දෙවෙනියට වැඩි ම මනාප ලබා දෙමින් පාර්ලිමේන්තුවට යැවූ ගම්පහ එක්සත් ජාතික පක්ෂ ඡන්දදායකයෝද?

    Megollo tama :lol::lol: :P :rofl:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,715
    4,598
    113
    ගියවර එක ලක්ශ ගානක්ව තිබූ සජිත් ප්‍රේමදාස මහතාගේ ඡන්ද 76000ක් දක්වා අඩු කල කාලකන්නි තුප්පහි කලගුන නොදත් මටි හරක් ටික :frown::frown::no:

    :yes:
     
    aragon

    Well-known member
  • Oct 16, 2008
    9,349
    978
    113
    38
    මෙ පාර සිරිපාල ලොක්කා විදෙශ ඇමති වෙවි:baffled:

    එතකොට විදේශ රටවල් වලටත් ඩෙංගු බෝවෙයි.. :rofl:
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn

    තව ඉන්නවා විමල් වීරවංස නම් වූ විලි ලජ්ජාවක් නැති පාපතර රජුන් තනා මඩිය තර කර ගැනීමට මාන බලන දුශ්ශීලයාට කොලඹින් වැඩිම මනාප ලබා දුන් නිර්ලජ්ජිත හෙලු වැලි ජනතාව :growl: