මහ_රජාගේ_කටුලෙවකන_උන්ගේ _එයිශ්චර්යය.....අහනක&#

Djwathila

Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com

    ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා බලයට අවොත් මහින්ද අබේසුන්දරට කරන්න සැලසුම් කරලා තිබුනේ ලේක්හවුසියේ ප්‍රසිද්ධියේ නිරුවත් කරලා රස්සාවෙන් එලවන එක.
    සරත් පොන්සේකා... ජනාධිපති උනාම අබේසුන්දරට මෙහෙම කරන්න සැලසුම් කරල තිබ්බනම්...
    මහින්ද රාජපක්ෂට මොනව කරන්න සැලසුම් කරල තියෙන්න ඇතිද...

    එහෙම බලනකොට... මහින්ද , පොන්සේකට දීල තියෙන දඩුවම මදි වගේ.........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    මුත් මහින්දගේ හොර සොට් එකක්ද කොහේදෝ මේච්චර නහින්න හදන්නේ ප--යා:frown::frown:


    " දිනමිණට ආපු අලුතම ගැණු ළමයෙක්ගෙන් ලිංගික අල්ලසක් ගත්ත මහින්දට වැඩේ වැරදෙන්නේ ඒ ළමයට මහින්ද වෙනුවෙන් දරු ගැබක් හට ගත් නිසයි "
    Mans thama Mahinda Abesu. lamaya :lol::lol::lol::lol:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    සරත් පොන්සේකා... ජනාධිපති උනාම අබේසුන්දරට මෙහෙම කරන්න සැලසුම් කරල තිබ්බනම්...
    මහින්ද රාජපක්ෂට මොනව කරන්න සැලසුම් කරල තියෙන්න ඇතිද...

    එහෙම බලනකොට... මහින්ද , පොන්සේකට දීල තියෙන දඩුවම මදි වගේ.........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :angry::angry::angry::no::no::no::frown::frown::frown:
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    හෝ හෝ............. තරහගන්න එපා.......... ඇයි එහෙම නොවෙයි කියන්න පුලුවන්ද..........

    වෙන්න නම් පුළුවන් දැන් ඔය මහින්දත් කරලා තියෙන්නේ:P:P
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    වෙන්න නම් පුළුවන් දැන් ඔය මහින්දත් කරලා තියෙන්නේ:P:P
    මොකා ආවත් එහෙම තමා බං... තමුන්ගෙ දේශපාලන ගමනට බාධාවක්නම්..
    අම්ම අප්ප උනත් පා‍රෙන් අයින් කරනව... ඒක දේශපාලනේ හැටි....

     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    මොකා ආවත් එහෙම තමා බං... තමුන්ගෙ දේශපාලන ගමනට බාධාවක්නම්..
    අම්ම අප්ප උනත් පා‍රෙන් අයින් කරනව... ඒක දේශපාලනේ හැටි....


    :yes::yes::yes::yes::yes: 10/10
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    තව එකක් ඔය හැම එකා ලගම තියෙන පලිගැනිමේ ගතිය රනිල් ගාව පේන්න නෑ හැබැයි...
    ඒ උනාට මිනිහ ටිකක් මෙන්ටල් පොරක්
    ........
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    තව එකක් ඔය හැම එකා ලගම තියෙන පලිගැනිමේ ගතිය රනිල් ගාව පේන්න නෑ හැබැයි...
    ඒ උනාට මිනිහ ටිකක් මෙන්ටල් පොරක්
    ........

    අම්මෝ මැරුණත් ඌට නම් මං චන්දෙ දෙන්නැතෝ :no::no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මහින්ද අබේසුන්දර හෙවත් ‘අහිංසක කසළ භක්ෂකයා’ | Mahinda Abeysundara, the innocent scavenger


    ලේඛකයා කුඩා කල ඔහුගේ නිවෙසට යාබද නිවෙස මහළු ජෝඩුවක් හා මෙහෙකාරියක පමණක් පදිංචිව සිටි, බිත්ති පුරාවට දිය සෙවෙල බැඳුණු, පැරණි එකක් විය. මේ නිවසෙහි වැසිකිළි වලද නිවස සේම පැරැණි වූ අතර වසරකට වරක් පමණ සිරවේ. එය ‘සුද්ද’ කිරීමට ආවේ ‘සක්කිලි’ ලෙස වර්ගීකරණයට ලක් වූ, අරුණාචලම් නම් වූ දෙමළ මිනිසෙකි. ඔහු ඉණේ ඇති කාලේ බෝතලයකින් උගුරක් බී, වැසිකිළි වලෙහි සිමෙන්ති ලෑලි ඉවත් කොට, අසුචි බාල්දියකින් ගෙනගොස් මඳක් ඈතින් ඔහු විසින්ම කපන ලද වළෙකට පුරවා වළ ‘සුද්ද’ කර දෙනු ලේඛකයා අක්කලා සමඟ බලා සිටියේ මුව වැසෙන්ට ලේන්සු බැඳගෙනය.

    අරුණාචලම් ගැන ලේඛකයාට පැහැදිළිව මතක කාරණාවක් නම් ඔහුගේ පිරිසිදුකමය. රැකියාවට අසුචි ඇද්දත්, එය ආවරණය කර ගැනීමට මෙන් ඔහු අන් සියළු අවස්ථාවන්හීදී පිරිසිදුව සුදෝ සුදු සරමක්ද, අත්කොට කමිසයක්ද ඇන්දේය. මේ ඇඳුම හැමවිටම සාමන්‍ය පාසල් ගුරුවරයකුගේ ජාතික ඇඳුමටද වඩා සුදු විය.

    අරුණාචලම් ගැන මතක දෙවන කාරණාව කිසිදිනෙක ඔහුගේ නිවසෙහි වැඩක් නොකළද, මාස කිහිපයකට වරක් රාත්‍රියෙහි අරුණාචලම් මඳ පමණට සප්පායම් වී ලේඛකයාගේ නිවෙසටද පැමිණීමය. ඔහු එන්නේ හැමදාමත් බැරි සිංහලෙන් එකම මැසිවිල්ල නඟමිනි. “දොරේ, ගිය සුමානෙ අපේ අම්මා නැති වුණා.” මේ හැම අවස්ථවෙකදීම ලේඛකයාගේ අප්පච්චි බැරෑරුම් මූණක් මවා පාගෙන “ඔව්, අපට ආරංචි වුණා කරදරයක් වුණා කියල” කියමින් කීයක් හෝ ඔහු අතමිට මොළවයි. අරුණාචලම්ගේ අම්මලා හත් අට දෙනකුවත් ලේඛකයාට මතක කාල සීමාව තුළ මිය යන්ට ඇත.

    ලේඛකයාට කෙදිනෙකවත් අරුණාචලම් නරක මිනිසකු සේ නොපෙණුනේය. ඔහු අසුචි ඇද්දේද, බොරු කීවේද කැමැත්තෙකින් නොවිය හැකිය. සමාජ ආර්ථික පසුබිම විසින් මේ හොඳ මිනිසා එතැනට තල්ලු කොට තිබුණේය. මියෙන තුරුම වැටුණු ළිඳේම දඟලනවා විනා ඔහුට ගොඩ ඒමක් ගැන නොසිතිය හැකි විය.



    http://taboosubjects.wordpress.com/2011/02/10/aaa-7/

    මහින්ද අබේසුන්දර අරුණාචලම් තරමටම අහිංසක හා හොඳ මිනිසකු නොවිය හැකිය. එහෙත් ඔහු පිළිබඳ ලේඛකයාගේ මතකයක් මෙහි සඳහන් කළ මනාය.

    ලේඛකයාට මහින්ද අබේසුන්දර හමු වන්නේ ඥාතියකුගේ අවමඟුලකදීය. මියගිය ඥාතියා අබේසුන්දරට වඩා වසර කිහිපයකින් වැඩිමහළු, ඔහුගේ පාසල් සගයෙකි. අබේසුන්දර ගොම්මන් කළුවර වැටී එන මොහොතක තම පැරැණි සගයාට අවසාන ගෞරව දක්වනු සඳහා ඔහුගේ ගෙට ගොඩ වන්නේ අරුණාචලම් සේ මඳ පමණට සප්පායම් වී නොව කෙළින් හිට ගන්ට වත් නොහැකි තරමට දාගෙනය. ඔහු බිව්වේ දුකටද, පුරුද්දටද නොදනිමි.

    ලේඛකයාට මහින්ද අබේසුන්දර හා අන්තර්ක්‍රියාවෙකට ඉඩ ලැබෙන්නේ මිනියට ආචාර කිරීමට වත් ඔහු නිවෙස තුළට යන්ට මැළි වන හෙයිනි. බීමතින් සිටින තමන්ගේ හැසිරීමෙන් තම මිතුරාට අගෞරවයක් විය හැකි බැව් ඔහු බමන මතින් වුව තේරුම් ගනී. මිනියට ආචාර කිරීමට වත් නොගොස් ඔහු හැරී යන්නේ එනිසාය. “ඇතුළට යන්ඩ බෑ පුතා… මං මේම යන එක ……. අයියට හොඳ නෑ. අක්කලාට කියන්ඩකො අපිත් ඇවිත් ගියා කියල. …….අයිය හොඳ මිනිහ. ඒකයි මේම හරි ආවෙ.”

    මහින්ද අබේසුන්දර නරකම මිනිසකු නොවේයැයි ලේඛකයා අදත් සිතන්නේ මේ හැසිරීම නිසාය. අඩු තරමින් ඔහු තමන්ගේ ‘නරක’ හැසිරීම පිළිගන්ට කැමැති ‘හොඳ’ මිනිසෙකි.

    අබේසුන්දර ලොකු මිනිහෙකු නොවේ. හිටපු ගණිත ගුරුවරයෙකි. උගන්වා ඇත්තේද ලොකු පන්තිවලට නොව පොඩි පන්ති වලටය. අනූවේ දශකය අග හරියේ ඔහු බන්දුල පද්මකුමාරගේ සංස්කාරකත්වයෙන් යුතු ඉරිදා ලක්බිමේ පුවත්පත් කලාවේදියකි. ලියන්නේ ආගිය කතා වැනි හෑලිය. වැඩකට ඇති දෙයක් නොවේ.

    බන්දුල පද්මකුමාර ඒ කාලයේ තද යූ එන් පී කාරයෙකි. ලක්බිම හිමිකරු තිලංග සුමතිපාල යූ එන් පියේ අනුරාධපුර සංවිධායකය. අබේසුන්දර වමේය. අබේසුන්දර – පද්මකුමාර ගැටුමට මුල එය හෝ පුද්ගලික හේතුවක් විය හැකිය. අවසාන ප්‍රතිඵලය අබේසුන්දර ලක්බිමින් ඉවත් වන තැනට වැඩ සැලසීමයි. මෙය අසාධාරණයක් වන්නේ අබේසුන්දර තමන්ගේ දේශපාලනය කවරක් වුවද ලක්බිමට සරල පල්හෑලි මිසෙක විවාදාපන්න යමක් නොලී නිසාය. අඩු ගණනේ අබේසුන්දරට තමන්ට වූ අසාධාරණය කියා ගන්ට වත් තැනක් නැත. කර්තෲ සංසදයේ නයුවකු වන පද්මකුමාර සියළු මාධ්‍ය තමන්ට ඕනෑ විදියට පාලනය කරයි. ඔහු හා ගැටුණකුට මේ මාධ්‍යයන්හි කිසිම ඉඩක් නොලැබේ.

    අබේසුන්දර එවකට කර්තෲ සංසදයේ සමාජිකත්වය නොදරණ එකම ‘ජාතික පුවත්පත්’ කතුවරයාගේ පිහිට පතයි.

    “මහින්ද, මේක ඔයාගෙයි බන්දුලගෙයි පුද්ගලික ප්‍රශ්නයක්නෙ. අපි ඒ පුද්ගලික ප්‍රශ්න වලට අතදාන එක වැරදියිනෙ.” වික්ටර් අයිවනයෝ සීරු මාරුවෙන් ශූර ලෙස අත සෝදා ගනිති.

    මේ තත්වයට පත්වූ විට කොයිතරම් හොඳ මිනිසකුට වුව ගත හැකි අන් පියවරක් වේද? පුද්ගලික මාධ්‍ය ඔහුට අත තැබීමට වත් නොකැමැතිය. ඔවුන්ට මේ ‘අපේ-එකකු’ සමඟ වලි දා ගත් කෙනෙකි. ගෝත්‍රයේ එකකුට අභියෝග කළ කැරළිකාරයකුට ගෝත්‍රයේ අනෙක් එවුන්ගෙන් අනුකම්පාවක් නොවේ.

    මහින්ද අබේසුන්දරට පෙරළා ගුරු වෘත්තියට පිවිසීමටද නොහැකිය. ඔහු රජයේ මාධ්‍යයකට ඇතුළු වන්නේ ඊට ගෙවිය යුතු රිදී තිහක මිළ ගෙවමිනි.

    මේ කතාව තව දීර්ඝ වුවත් මෙතැනින් නතර කළ හැක්කේ එතැන් පටන් සිදුවීම් කිසිවකුටත් රහසක් නොවන නිසාය.

    මහින්ද අබේසුන්දරගේ පවුලේ විස්තර ලේඛකයා නොදනී. ඔහුට සවස තාත්තා කඩල ගොට්ටක් ගෙන එන තුරු ‘රුක් අත්තන මල මුදුනේ – බඹරු නටන හැන්දෑවේ’ බලා සිටින පුංචි පුතකු සිටිනවා විය හැකිය. කුසින් අඩක් දළ අහරින් රවටා – කෙසඟ සිරුර රළු යහනේ සතපා – අනියත හෙට ගැන සිතමින් සරසවියේ සිප් සතර හදාරන යොවුන් දියණියක සිටිනවා විය හැකිය. මේ පුතාටත් දුවටත් පොත් අර ගන්ට සල්ලි ඕනෑ වෙනවා විය හැකිය. ගෙදර උයන්ට බිරිඳට ලීක්ස්, කැරට්, ගෝවා අවශ්‍ය වනවා විය හැකිය. මේ කිසිවක් ආරක්ෂක දේවතාවෝ ගෙදරට ගෙනැවිත් නොදෙති. මේ සියල්ලටම මුදල් ඕනෑය. මේ ලෝකයේ හොඳ මිනිසුන් එකතු වී ඔහුගේ හා පවුලේ පැවැත්මට මුදල් එකතු කර දෙන්නේ නැත.

    පෑන්ටි, කොන්ඩෝම්, නිල් චිත්‍රපට ගැන ලියන්ට අබේසුන්දරට සිදු වන්නේ ලෝකයේ අනෙක් සියළු දෙනාට සේම ඔහුටද ඔහුගේ පවුලේ ඇත්තන්ටද බඩගිනි වන නිසාය. ඊට ඔහුට පමණක් වැරද්ද පැටවිය යුතු නොවේ. ඔහු ගෙරි කුණු කරේ එල්ලා ගෙන කන බන්දුල පද්මකුමාරලාට, කරුණාදාස සූරියාරච්චිලාට සාපේක්ෂව හොඳ මිනිසෙකි. අඩු තරමින් ඔහු ලියන්නේ තමන් හරිය විශ්වාස කරන දර්ශනයක් වෙනුවෙනි. තමන් අසරණභාවයට පත්වූ මොහොතෙක පිහිටට විත් අසුචි ඇදීමේ කොන්තරාත්තුවක් හෝ ප්‍රදානය කළ මිනිසකු වෙනුවෙනි.

    ලේඛකයා කලින් සිද්ධියෙන් පසුව මහින්ද අබේසුන්දර හා කතා කොට ඇත්තේ එකම වතාවකි. ඒ තිස්සමහාරාමය බලා යන අතරතුර උදෑසන ආහාරය සඳහා අළුත්ගම හරියේදී ගොඩ නැඟුණු අවන්හලෙකදීය. එහිදී අහම්බෙන් හමුවුණු අබේසුන්දරට ඔහු තමා හඳුන්නා දී කෙටි පිළිසඳරෙක යෙදුණේය. (නෑකමත් විශ්ව විද්‍යාලයේ රැකියාවත් හැරෙන්ට අන් කිසිවක් නොකියන්ට ඔහු පරෙස්සම් විය.) උදේ වැඩි නිසාදෝ අබේසුන්දර අනුමත වී නොසිටියේය. ලේඛකයා තමා දන්නා දෙයක් අනෙකාගේ කටින්ම අල්ලා ගන්ට දුඹුල් උත්සාහයක යෙදුණේ මෙසේය.

    “දැන් මිස්ට අබේසුන්දර ඔය ලියන දේවල් වලට මිනිස්සු බනින්නෙ හෙම නැද්ද?”

    ඔහු බොහෝ කාලයකට ඉහත අප්පච්චිගෙන් මුදලක් ලැබූ අරුණාචලම් සිහි ගන්වන ආකාරයේ සිනාවක් පෑයේය.

    “මොනව කරන්ඩද පුතා, අපිත් ජීවත් වෙන්ඩ එපායැ”

    ඔහුට ‘අහිංසක කසල භක්ෂකයා’ කියන නම ගැලැපෙන්නේ එහෙයිනි.

    :angry:
     

    windows8

    Member
    Feb 16, 2010
    5,371
    440
    0
    Kandy
    සරත් පොන්සේකා... ජනාධිපති උනාම අබේසුන්දරට මෙහෙම කරන්න සැලසුම් කරල තිබ්බනම්...
    මහින්ද රාජපක්ෂට මොනව කරන්න සැලසුම් කරල තියෙන්න ඇතිද...

    එහෙම බලනකොට... මහින්ද , පොන්සේකට දීල තියෙන දඩුවම මදි වගේ.........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :yes:
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    Ube thaththa P wanse kiyala pennanna epa.
    ube ammada ubata oya news eka kiwwe


    E Machan , Ube Thatha Mona Wanse da Ban....... Ube Thatha gana Kiwwa Ekata Ubata Occhara Tharaha giya da, Sorry Machan....
    Sunimal jaya siri kiyanne Mahinda Abesundara ge horma shaot ekka kiyala
    thama danne Na..Dannawa nam Mma AThin dala Hari meke liyanwa...
    Dan Mage Thatha gana neme ne Pennuwe Machan, Ube Thattha P Wanse Kiyala ne..
    NEWS eka Kiwwe Nam ,UBE AMMM ban..
    iye RA Ubalage AMMA, MAATH ekka SUDIYA dagena HUKANA WELAWE
    ANDUWATA KADE YANAWAT .. Ubata keeyak denawada pONNAYA
    Creiket TEAM ekat Apahasa karapu ME wage AWAJATHAKAYEKGE
    Putha Kinna Nam Habai Uba LAJJAWENNA One na..
    Mokada Ubai Ui Athre Loku wenasak NA

    Thatha wage Uba nam..Samawa ganna nam Enna EPA , MAchan
    One Nam Ubalage Amma epan, Mama Samawa dennam
    Ammge Redda ussala
     
    Last edited:

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    සරත් පොන්සේකා... ජනාධිපති උනාම අබේසුන්දරට මෙහෙම කරන්න සැලසුම් කරල තිබ්බනම්...
    මහින්ද රාජපක්ෂට මොනව කරන්න සැලසුම් කරල තියෙන්න ඇතිද...
    Raja Pakshawa Lipton Wata Rawmata genalla Puke Arinna..

    එහෙම බලනකොට... මහින්ද , පොන්සේකට දීල තියෙන දඩුවම මදි වගේ.........
    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Ae Bola Wedo, Thota Therenne Nadda
    Badu Mila haasa usata nagala
    Mamahithuwe Na Tho Wage tikaka wath Mole
    thiyena Ekek Anduwata Kade yai Kiyala

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
     

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    Ae Bola Wedo, Thota Therenne Nadda
    Badu Mila haasa usata nagala
    Mamahithuwe Na Tho Wage tikaka wath Mole
    thiyena Ekek Anduwata Kade yai Kiyala

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
    බොල මී හරක් පැටියො මම මහින්දට දෙන්න යන්නෙ නෑ...
    මට ඕකව පේන්න බෑ.... ඒකට ඕනෙ. උගෙ මොන්ගල් ආසාවන් ඉටු කරගන්න විතරයි.. (ලෝකෙ ලොකුම එව්ව හදල උගෙ නමදාගන්න, රටේ තියෙන හැම මගුලටම උගෙ නම ගහගන්න.)

    එදා වේල හොයාගෙන කන මිනිහට හෙන ගැහුනත් කමක් නෑ..

    පාරෙ වාහනේක යන්න බෑ, ටවුමෙ අයිනක වාහනේ නවත්වන්න බෑ...
    දඩ ගහල උගෙ මගුල්වලට සල්ලි හොයනව... ඌ හදන පාරවල් වල යන්න අපිට දැන් පන නෑ ඕයි...

    මම කීවෙ තෝ දාල තිබුන පෝස්ට් එකේ වැරැද්දක්
     

    MorningAfterDark

    Well-known member
  • Feb 22, 2011
    2,175
    648
    113
    The Land of The Dark
    gona wunata kamak Na Ban thappulanna epa.
    Mama Damme Gosiip 9 EKe thiyena EKa..
    EKe thibba NEWS eka KELINMA damma, Eka Apita awasi da wasi da kiyala
    Mahinda lage Chak golayo wage Hitahla bala edit Kale Na..
    SF deinna Nam Mahindata Monawa Kalath eka Asadarani Kiyala Dan me Thathwe Anuwa
    JANTHWA hitanne NA..
    Ubatath E kiyanne Minissunta bade Paraha wadian eka hodata
    Danenawa, Santhosai e gana
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    අනික මල්ලි මේකෙ... අරකට මේකට කඩේ යන එවුන් එකෙක්ටවත්
    තවම ඡන්දෙවත් නැති ඒලෙවල්, ඕලෙවල් කරන පොන්න පැටව්...

    උන් දන්න දේශපාලනේ...