මළවුන්ගේ අවුරුදු දා

formano

Member
Jun 2, 2008
230
7
0
Kegalle
මළවුන්ගේ අවුරුදු දා

"තව කල් දැම්මත් කවදා හරි යන්න එපාය. මොකටද කල් දාලා? ඉක්මනින් ගිය තරමට ඉක්මනින් එන්න පුළුවන්."
යළිත් ආ හැකි නිසාද යන්නෙ? නොගියොත් යළිත් ආ නොහැකිය. එය සැබෑවකි. මට එය නොතෙරුණි. යාම හොදයි. ගොස් ඊම ද හොදයි. ලොවෙ ඇත්තේ යාම ඊමය. නෑවිත් යන්ට බැරිය. නොගොස් එන්ට බැරිය. මගේ හදවත සැනසුම් ලද්දේය.


නැතිනම් යන්නේ මෙසේ..
යළි එන්නේදෝ.. කෙසේ...
වෙන්වීමක් නම් නොවේ.....







malaunge-aurudu-da.jpg
 

Spooky99

Active member
  • Oct 28, 2011
    210
    106
    43
    කෑ@ ඈක්සන්ට් එක. ඊට වඩා හොදයි හින්දි වලින් කිව්වනම්
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,503
    25,803
    113
    සිංහල සින්දු ආයේ හැදෙන්නේම නැද්ද? මේ මොන හුයන්නක් ද?