මළවුන්ට පින් දීම .....

slafbuwa

Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මළවුන්ට පින් දීම .....

    මුලින්ම කියන්න ඕන මම හොඳ සිංහල බෞද්දයෙක් ...:yes:

    මේ නූල දාන්නේ මට වගේම බුද්දාගමේ පැහැදිලි කරගතයුතු තැන් තියෙන අයට සහ පැහැදිලි කරගන්නේ කාගෙන්ද කියල හිත හිත ඉන්න අයටයි

    මොකද අද ගොඩක් ඉන්න හාමුදුරුවෝ බණකට වැඩියම දේශනා කරන්නේ අපි හැමෝම පොඩි කලේ ඉදන් අහල තියෙන සාමාන්‍ය දේවල්නේ ....:rolleyes:

    මම මේ ලගකදී අනුරාදපුරේ පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක්ගේ බණකට ගියා....

    කෙලින්ම බන පය 2ක් තිබ්බ.වෙන බන අහද්දී නම් අපිට දැනෙනවනේ ....

    එත් මට මේ පය දෙකට තත්පරයක්වට් නිදිමතක් අවේ නෑ ......ඒ තරමටම පට්ට interesting බණක් ...;)

    බණ ඉවරවෙලා කෙලින්ම හාමුදුරුවෝ කියනවා බුද්ද දර්මය ගැන අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න කියලා ....

    එහෙම අහන්න කියල කියන්න තරම් confidence තියෙන හාමුදුරුවෝ ඉන්නේ ගොඩක් අඩුවෙන්නේ ....:(

    දැන් ඉන්නේ stage ගානේ නැගල කෑගහන බීල වාහන එලවන සංග සමාජයටම මිනිස්සුන්ගේ තියෙන ගෞරවය නැතිකරන චීවර දාරින්නේ ....:((හැමෝම නෙවේ .නමුත් බොහොමයක් ..)

    ඉතින් මම කතාවට ආඊ එන්නම්කෝ

    පස්සේ කෙනෙක් ඇහුව අපේ හාමුදුරුවනේ මගේ අම්ම නැතිවෙලා දැන් අඋදුරු 5ක් වෙනවා.මම හැමදාම බුදුන් වැදලා අම්මට පින් අනුමෝදන් කරනවා....ඒ පින් අම්මට ලැබෙනවා ඇතිද කියලා ....

    මටත් ඕක සැහෙන කලෙක ඉදන් තිබ්බ ගැටළුවක්.අපි පින් කරලා තව කෙනෙක්ට දෙන්නේ කොහොමද කියල.
    ඇයි බන් පින් බෑන්ක් account එකකට යන් නැනේ ....

    පස්සේ ඒ හාමුදුරුවෝ කිව්වා දැන් ඔය මරුන අයට පැන් වඩල පින් අනුමෝදන් කරනවා කියන්නේ හරි මෝඩ වැඩක්ලු ....ඒවා බුදු දහම විකුර්ති වුන තැන්ලු ....

    කිසිම කෙනෙක්ට මැරුණට පස්සේ පින් ගන්න බැහැලු.කරන පිනක් කරගන්න ඕන ජීවත් වෙලා ඉන්න කලේ ඇතුළතළු .

    බුද්ද දේශනාවේ බුදුහාමුදුරුවෝ කිසි තැනක මලගිය අයට පින් දීලත් නෑලු .දෙන්න කියලත් නෑලු ...

    ඔය ගාථා වල මලගිය අයට පින් දෙනවා කියල කරන දෙඉන් බලාපොරොතු වෙන්නේ ඒ අය පෙරේත ආත්මෙක ඉන්නවනම් එකේන් මිදින්නේ වැඩ කරගන්න දර්මය ගැන ශ්‍රද්දාවක් ඇති කරන එක විත්රය්ලු .

    එයා ඒ ශ්‍රද්දව ඇතිවෙලා ඒ ආත්මේ පින් කරගත්තොත් ඒ අත්මෙන් මිදෙනවලු .....

    ඒ ඇරෙන්න අපි පින් කරලා ඒවා එයාට දෙන්න බැහැලු .තමන් කරන දේ තමන්ට විතරලු.....

    මේ ගැන අදහස්‌ තියෙන දර්ම පපිපාසයෙන් පෙලෙන අයත් එළකිරි එකේ ඇති .....

    ඒ අය මේ ගැන තමන්ගේ අදහස් දක්වන්න....;)

    මේක විච්කිච්චාව නෙමේ ....දර්මාවබෝදය කර ගැනීමට කරන වෑයමක් ......

    Jun 3, 2013
    659
    59
    0
    නෑ සහෝ ඒ හාමුදුරුවෝ වැරදියි,
    බුදු සහමේ පැහැදිලිවම පින් අනුමෝදම් කරන්න පුලුවන් කියලා තියෙනවා
    උදා. අර කොසොල් රජතුමා‍ට අර හීනයක් පෙනුනේ.. නිරුවත් පිරිසක් එයාගේ ඉස්සරහට වෙලා අඬනවා කියලා.. ඉතිං බුදුහාමුරුවෝ වස්ත්‍ර දානයක් දීලා පින් අනුමෝදම් කරන්න කිව්වා.. ඊට පස්සේ ඒ අය කොසොල් රජතුමාට ආයේ හීනෙන් පෙනුනා සුදු ඇදුම් ඇඳගෙන සන්තොෂෙන් ස්තූති කරනවා... ඒ පින් ගන්න පුලුවන් හන්දා...මළගිය අයට පින් ගන්න් පුලුවන්..ඒත් එයා පින් ගන්න සුදුසු තත්වෙක ඉන්න ඕනේ...
     
    • Like
    Reactions: jeevan pussella

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    රිදිලා™;15789852 said:

    හොද තර්කයක් ....මම තව මේ ගැන හොයන්න ඕන .....තැන්ක්ස්
     
    dnsuriya.pp

    Active member
  • Aug 20, 2013
    618
    69
    28
    New Zealand
    මන් දන්න විදියට නම් පව ගෙවිලා යන කම් ඉන්නව මිසක් අපායවල ඉන්න අයට පින් කරන්න පුළුවන් කමක් නෑ, එහෙම බැලුවොත් මේ හමුදුරුවෝ කියපු එක බොරු වෙනවා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,506
    16,261
    113
    ane manda ban.math Buddhist eth mamawadiya agama passé yana kenek neme.boru kiyanne mokatada mama nam poyakatawath pansal yanne naha.eth issarahata kiyanna baha.
     
    පින් කොරලා මල එකාගේ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරෆන්. :P මගේ මතෙත් එහෙම පින් දෙන්න බෑ කියන එක. තරහ කාරයෙක් මලාම අපේ උන් පවු අනුමෝදන් කරන්නත් පටන් ගනීවෙ එහෙම වෙනවනම් :lol:
     
    • Like
    Reactions: been10

    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    :lol:
    පින් කොරලා මල එකාගේ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් කරෆන්. :P මගේ මතෙත් එහෙම පින් දෙන්න බෑ කියන එක. තරහ කාරයෙක් මලාම අපේ උන් පවු අනුමෝදන් කරන්නත් පටන් ගනීවෙ එහෙම වෙනවනම් :lol:
     
    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මට දැනගන්න ඕන් මැරැන කෙනෙක් ආයිත් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් අපි පින් අනුමෝදන් කරන එක එයාට ලැබෙනව නේද

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රිදිලා™;15789852 said:
    නෑ සහෝ ඒ හාමුදුරුවෝ වැරදියි,
    බුදු සහමේ පැහැදිලිවම පින් අනුමෝදම් කරන්න පුලුවන් කියලා තියෙනවා
    උදා. අර කොසොල් රජතුමා‍ට අර හීනයක් පෙනුනේ.. නිරුවත් පිරිසක් එයාගේ ඉස්සරහට වෙලා අඬනවා කියලා.. ඉතිං බුදුහාමුරුවෝ වස්ත්‍ර දානයක් දීලා පින් අනුමෝදම් කරන්න කිව්වා.. ඊට පස්සේ ඒ අය කොසොල් රජතුමාට ආයේ හීනෙන් පෙනුනා සුදු ඇදුම් ඇඳගෙන සන්තොෂෙන් ස්තූති කරනවා... ඒ පින් ගන්න පුලුවන් හන්දා...මළගිය අයට පින් ගන්න් පුලුවන්..ඒත් එයා පින් ගන්න සුදුසු තත්වෙක ඉන්න ඕනේ...
    :yes::yes::yes:
     
    baba2

    Well-known member
  • Mar 12, 2013
    1,649
    44
    48
    මට දැනගන්න ඕන් මැරැන කෙනෙක් ආයිත් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් අපි පින් අනුමෝදන් කරන එක එයාට ලැබෙනව නේද:yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට දැනගන්න ඕන් මැරැන කෙනෙක් ආයිත් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් අපි පින් අනුමෝදන් කරන එක එයාට ලැබෙනව නේද:yes:
    මම දන්න විදිහට නම් මනුස්ස ආත්මයක් ලැබ්වට පස්සෙ පින් ගන්ඩ බැ
     
    gaya1

    Well-known member
  • Jan 10, 2007
    1,166
    68
    48
    Kiyanna kese kiwath asanna shi buddiyen asiya yuthuya. wiwida wesmhunu badagena paminena (mama sinhala, mama baudda) pudgalayan gana prawesam wanna. oluwa athaga toku aninnanda melowa siti.
     
    මට දැනගන්න ඕන් මැරැන කෙනෙක් ආයිත් මනුස්සයෙක් වෙලා ඉපදුනොත් අපි පින් අනුමෝදන් කරන එක එයාට ලැබෙනව නේද:yes:

    මගේ හිතන්නෙ නම් අපි මොනා කොලත් මල එකාට යන්නෙ නෑ බන්. පොඩ්ඩක් හිතලා බලහන්කො එහෙම යනවනම් අපේ උන් හෝගාල පවු කරයි.. :D
     
    slafbuwa

    Active member
  • Dec 26, 2009
    300
    93
    28
    මගේ හිතන්නෙ නම් අපි මොනා කොලත් මල එකාට යන්නෙ නෑ බන්. පොඩ්ඩක් හිතලා බලහන්කො එහෙම යනවනම් අපේ උන් හෝගාල පවු කරයි.. :D

    ඔය කතාවම ඒ හමුදුරෝවොත් කිව්වා ............
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම දන්න විදිහට පිං නිකන් යන්නෙ නෑ. ඒ මැරිච්ච කෙනාට පිං ඕන වෙලා තියෙන්න ඕන. ඒ වගේම ඒ පිං ගැනීමේ හැකියාවක් තියෙන්නත් ඕන. ඒක හින්ද තමයි නිකන් වෙලාවට පින් දෙන කොට වටේටම ඉහින්නෙ ගන්න එකෙක් ගනින් කියල. අනික එහෙම ගත්තත් ගන්නෙ අපේ පින නෙමෙයි. මලගිය අය ඒක අනුමෝදම් කරගන්න ඔන තමන් විසින්ම. හරියට අපි කාමරේක පහනක් පත්තු කරාම මට විතරක් නෙමෙයි ඒ කාමරෙට ආපු තව කෙනෙක්ටත් ඒකෙ එලියෙන් කාමරේ තියන දෙවල් පේනවා වගෙ. :yes:

    පිනත් අලොකය වගෙ තමයි. අපිට දැල්ල පත්තු කරන්න පුලුවන් උනාට ඒ පින මට විතරක් අයිතියි කිය්ල කියන්න බෑ. ඒ වගේම තව කෙනෙක් ඒක අනුමොදම් කරගත්ත කියල අපේ පින අඩු වෙන්නෙත් නෑ. අපි පින් අනුමෝදම් කරන කොට කරන්නෙ පින් location එක broadcast කරනව මිසක් පින් send කරනව නෙමෙයි.:lol:

    පවු ගන්න කෙනෙක් සැදී පැහැදී ඉන්නවනම් එයාට ඒවත් ගන්න පුලුවන්. ඔය යක්කුන්ට බිලි දෙනව කියල කට්ටිය කරන්නෙත් ඕක තමයි.:growl:
     
    • Like
    Reactions: jkdtharindu

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    රිදිලා™;15789852 said:
    නෑ සහෝ ඒ හාමුදුරුවෝ වැරදියි,
    බුදු සහමේ පැහැදිලිවම පින් අනුමෝදම් කරන්න පුලුවන් කියලා තියෙනවා
    උදා. අර කොසොල් රජතුමා‍ට අර හීනයක් පෙනුනේ.. නිරුවත් පිරිසක් එයාගේ ඉස්සරහට වෙලා අඬනවා කියලා.. ඉතිං බුදුහාමුරුවෝ වස්ත්‍ර දානයක් දීලා පින් අනුමෝදම් කරන්න කිව්වා.. ඊට පස්සේ ඒ අය කොසොල් රජතුමාට ආයේ හීනෙන් පෙනුනා සුදු ඇදුම් ඇඳගෙන සන්තොෂෙන් ස්තූති කරනවා... ඒ පින් ගන්න පුලුවන් හන්දා...මළගිය අයට පින් ගන්න් පුලුවන්..ඒත් එයා පින් ගන්න සුදුසු තත්වෙක ඉන්න ඕනේ...

    ඒකනේ මේකෙන් කියලා තියෙන්නේ. මළගිය කෙනෙක් පෙරේතයෙක් වගේ ඉපදිලා ඉන්නවා නම් තමන්ට බෞද්ධ දහම ගැන ශ්‍රද්ධාව ඇතිකරගෙන ඒකෙන් මිදෙන්න් පුලුවන් නමුත් වෙන කෙනෙක්ට පින් දෙන්න බෑ කියලා මෙතන කියන්නේ. හරියට කියන එක තේරුම් අරගෙන උත්තර දෙන්න වටේ යන්නේ නැතුව