මළවුන්ට පින් දීම .....
මුලින්ම කියන්න ඕන මම හොඳ සිංහල බෞද්දයෙක් ...
මේ නූල දාන්නේ මට වගේම බුද්දාගමේ පැහැදිලි කරගතයුතු තැන් තියෙන අයට සහ පැහැදිලි කරගන්නේ කාගෙන්ද කියල හිත හිත ඉන්න අයටයි
මොකද අද ගොඩක් ඉන්න හාමුදුරුවෝ බණකට වැඩියම දේශනා කරන්නේ අපි හැමෝම පොඩි කලේ ඉදන් අහල තියෙන සාමාන්‍ය දේවල්නේ ....
මම මේ ලගකදී අනුරාදපුරේ පන්සලක ඉන්න හාමුදුරු කෙනෙක්ගේ බණකට ගියා....
කෙලින්ම බන පය 2ක් තිබ්බ.වෙන බන අහද්දී නම් අපිට දැනෙනවනේ ....
එත් මට මේ පය දෙකට තත්පරයක්වට් නිදිමතක් අවේ නෑ ......ඒ තරමටම පට්ට interesting බණක් ...
බණ ඉවරවෙලා කෙලින්ම හාමුදුරුවෝ කියනවා බුද්ද දර්මය ගැන අපැහැදිලි තැන් තියෙනවනම් අහන්න කියලා ....
එහෙම අහන්න කියල කියන්න තරම් confidence තියෙන හාමුදුරුවෝ ඉන්නේ ගොඩක් අඩුවෙන්නේ ....
දැන් ඉන්නේ stage ගානේ නැගල කෑගහන බීල වාහන එලවන සංග සමාජයටම මිනිස්සුන්ගේ තියෙන ගෞරවය නැතිකරන චීවර දාරින්නේ ....
(හැමෝම නෙවේ .නමුත් බොහොමයක් ..)
ඉතින් මම කතාවට ආඊ එන්නම්කෝ
පස්සේ කෙනෙක් ඇහුව අපේ හාමුදුරුවනේ මගේ අම්ම නැතිවෙලා දැන් අඋදුරු 5ක් වෙනවා.මම හැමදාම බුදුන් වැදලා අම්මට පින් අනුමෝදන් කරනවා....ඒ පින් අම්මට ලැබෙනවා ඇතිද කියලා ....
මටත් ඕක සැහෙන කලෙක ඉදන් තිබ්බ ගැටළුවක්.අපි පින් කරලා තව කෙනෙක්ට දෙන්නේ කොහොමද කියල.
ඇයි බන් පින් බෑන්ක් account එකකට යන් නැනේ ....
පස්සේ ඒ හාමුදුරුවෝ කිව්වා දැන් ඔය මරුන අයට පැන් වඩල පින් අනුමෝදන් කරනවා කියන්නේ හරි මෝඩ වැඩක්ලු ....ඒවා බුදු දහම විකුර්ති වුන තැන්ලු ....
කිසිම කෙනෙක්ට මැරුණට පස්සේ පින් ගන්න බැහැලු.කරන පිනක් කරගන්න ඕන ජීවත් වෙලා ඉන්න කලේ ඇතුළතළු .
බුද්ද දේශනාවේ බුදුහාමුදුරුවෝ කිසි තැනක මලගිය අයට පින් දීලත් නෑලු .දෙන්න කියලත් නෑලු ...
ඔය ගාථා වල මලගිය අයට පින් දෙනවා කියල කරන දෙඉන් බලාපොරොතු වෙන්නේ ඒ අය පෙරේත ආත්මෙක ඉන්නවනම් එකේන් මිදින්නේ වැඩ කරගන්න දර්මය ගැන ශ්‍රද්දාවක් ඇති කරන එක විත්රය්ලු .
එයා ඒ ශ්‍රද්දව ඇතිවෙලා ඒ ආත්මේ පින් කරගත්තොත් ඒ අත්මෙන් මිදෙනවලු .....
ඒ ඇරෙන්න අපි පින් කරලා ඒවා එයාට දෙන්න බැහැලු .තමන් කරන දේ තමන්ට විතරලු.....
මේ ගැන අදහස් තියෙන දර්ම පපිපාසයෙන් පෙලෙන අයත් එළකිරි එකේ ඇති .....
ඒ අය මේ ගැන තමන්ගේ අදහස් දක්වන්න....
මේක විච්කිච්චාව නෙමේ ....දර්මාවබෝදය කර ගැනීමට කරන වෑයමක් ......

(හැමෝම නෙවේ .නමුත් බොහොමයක් ..)ඉතින් මම කතාවට ආඊ එන්නම්කෝ

මගේ මතෙත් එහෙම පින් දෙන්න බෑ කියන එක. තරහ කාරයෙක් මලාම අපේ උන් පවු අනුමෝදන් කරන්නත් පටන් ගනීවෙ එහෙම වෙනවනම් 