අපේ කට්ටියට ඉතින් මල ගෙවල් දාන ගෙවල් කියන්නේ හොදටම වල බහින වලි දාගන්න හොදම තැනක් නේ ඉතින්
ඔය මල ගෙවල් වල රස කතා එහෙමත් අඩුවක් කැතුව කියැවෙනවනේ
මාත් දැන් කියන්න යන්නේ ඒ වගේ කතාවක් තමයි ඔන්න අහගන්නකෝ
අපි ඉතින් මල ගෙදර ඉන්නවා කියලා මිනිය ලගට වෙලා අඩ අඩ ඉන්නේ නැහැනේ ඔන්න දැන් කරන්න තියන රාජකාරි ඔක්කෙම ඉවර වෙලා අපි පාර පැත්තට පියමන් කලා දැන් ගාමන්ටි ඇරිලා යන වෙලාව 7.20 ට ව්තර වෙලාව දැන් හැම සෙට් එකකම ඉන්නවනේ කසාදයක් බැදපු එකෙක් මෝඩ ආතල් කාරයෙක් බේබදු වයසක අංකල් පොරක් ඉන්නවනේ ඉතින් ඔන්න කෙල්ලො ටික වැඩ ඇරිලා පෝලිමට එනවා දැන් තමයි වැඩේ වයසක අංකල් පොර ටෝක් දෙනවා කොල්ලා කාලේ කරපු වැඩ එක කෙල්ලෙක් එනකොට අපේ එකෙක් කියපි මාර කැල්ල තමයි කියලා අංකලයා ඉතින් පොර වෙන්න හදන එකානේ මු ගත් කටටම කියපි අපේ ඔකට ගැහුවේ ( උඹලා හිතන ගැහිල්ල තමයි ) කොයි කාලෙද කියපි ඉලගට තව කෙල්ලෙක් පෙන්නලා අහනවා එතකොට මේක ට මොකද කියන්නේ කියලා ඒකටත් අංකලයගේ උත්තරය ඒකම තමයි දැන් එනවා තව එකක් ඒක පෙන්නලා අපේ අර බැදපු එකා අහනවා දන්නේ නැ වගේ ඒකට මෙකද කියන්නේ ඇහුවා අපේ අංකලයා කියපි ඒකට කී පාරක් නම් ගහලා තියෙනවද කියලා දැන් අපි සෙට් එකටම හිනා අංකලයා බලපි ඇයි මේ හිනා වෙන්නේ කියලා
ඒ ආවේ අපේ බැදපු එකාගේ ගෑනි