හැමෝම මගේ හිත රිද්දන්නම හදන්නෙ ඇයි? ම්ං ලෙඩෙක් කියලා කාටවත් අනුකම්පාවක් නෑ ම්ං කාටවත් කරදරයක් වරදක් කරලා නෑ එහෙම වෙලා තියෙනවා නම් සමාව ගන්න දෙපාරක් හිතන්නෙ නෑ හැමෝම මට කෙලවන්නම හදනවා කියලා මට හිතෙන්නේ
මගේ හිතේ හැමෝම ගැන කලකිරීමක් තියෙන්නෙ. මේ ලෝකෙන් වෙන් වෙලා යන්න පුළුවන් නම් දවසක ම්ං යන්න ම යනවා 