ඇයි බන් දැන් කාලේ ගොඩක් කෙල්ලොන්ට උන්ගේ ගැජට්/ඇග පෙන්වගන්න මාර උවමනාවක් තියෙන්නේ.


ප්‍රදර්ශන කාමය, අන් අයගේ අටෙන්ෂන් ගන්න තියෙන උවමනාව...
අපිත් පෙන්නුවම බලන නිසා තමයි උන් පෙන්නනේ...
කවුරුත් ආසයි තමන් දිහා අනිත් අය එහෙම බලනවට..උඹ උනත් ආස නැද්ද උඹ දිහා කෙල්ලෙක් එහෙම කෑදර විදිහට උඹව කන්න වගේ පෙරේත බැල්මක් දැම්මොත්? ඒ වගේ තමා...
ඉතින් කෙල්ලෝ ඕකට ආස නිසා තමයි ඔහොම අඳින්නේ![]()
උබ ඒව බලන්නෙම නැද්ද ?ඕක තමයි බන් අද කාලේ තියෙන ප්‍රශ්ණය. සමාජය කාමයෙන් පිරිලා තියෙන්නේ. මිනිස්සු කාමයෙන් පිරුනම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික පැත්ත කඩාගෙන වැටෙනවා. අද කාලේ අපරාධවලට හේතුවත් ඕකම තමයි. කාමය වැරදි කියනවා නෙවෙයි. සාමාන්‍යය මිනිස්සුන්ට ඒක ඕනේ. නමුත් ඒක තියාගන්න ඕන වෙලාවක් තියෙනවා, නමුත් අද හැම තැනම වගේ තියෙන්නේ කාමය ඇවිස්සෙන රාගාධික දර්ශණ.


ඕක තමයි බන් අද කාලේ තියෙන ප්‍රශ්ණය. සමාජය කාමයෙන් පිරිලා තියෙන්නේ. මිනිස්සු කාමයෙන් පිරුනම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික පැත්ත කඩාගෙන වැටෙනවා. අද කාලේ අපරාධවලට හේතුවත් ඕකම තමයි. කාමය වැරදි කියනවා නෙවෙයි. සාමාන්‍යය මිනිස්සුන්ට ඒක ඕනේ. නමුත් ඒක තියාගන්න ඕන වෙලාවක් තියෙනවා, නමුත් අද හැම තැනම වගේ තියෙන්නේ කාමය ඇවිස්සෙන රාගාධික දර්ශණ.
ඕක කියන්න පෝර්න් වල ඉන්න අයටkellekta athak ussanna epa bn paw wadak waradak karalath nathuwa ai gahanne![]()

