ම්ම්ම්හ් ගහන්න හිතෙනවා බන්

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    සිරාවට බන් කවුද බන් ඇතුළු වන තැනම හරස් කරලා වාහන නවත්තන්නේ:shocked:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    හෙනයා;20961762 said:
    :sorry::sorry:
    avatar267406_298.gif

    avatar43749_174.gif

    :lol:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඇයි බන් දැන් කාලේ ගොඩක් කෙල්ලොන්ට උන්ගේ ගැජට්/ඇග පෙන්වගන්න මාර උවමනාවක් තියෙන්නේ.

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ

    ප්‍රදර්ශන කාමය, අන් අයගේ අටෙන්ෂන් ගන්න තියෙන උවමනාව...

    අපිත් පෙන්නුවම බලන නිසා තමයි උන් පෙන්නනේ...

    කවුරුත් ආසයි තමන් දිහා අනිත් අය එහෙම බලනවට..උඹ උනත් ආස නැද්ද උඹ දිහා කෙල්ලෙක් එහෙම කෑදර විදිහට උඹව කන්න වගේ පෙරේත බැල්මක් දැම්මොත්? ඒ වගේ තමා...

    ඉතින් කෙල්ලෝ ඕකට ආස නිසා තමයි ඔහොම අඳින්නේ :yes::yes:
     
    • Like
    Reactions: nai_silva

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ප්‍රදර්ශන කාමය, අන් අයගේ අටෙන්ෂන් ගන්න තියෙන උවමනාව...

    අපිත් පෙන්නුවම බලන නිසා තමයි උන් පෙන්නනේ...

    කවුරුත් ආසයි තමන් දිහා අනිත් අය එහෙම බලනවට..උඹ උනත් ආස නැද්ද උඹ දිහා කෙල්ලෙක් එහෙම කෑදර විදිහට උඹව කන්න වගේ පෙරේත බැල්මක් දැම්මොත්? ඒ වගේ තමා...

    ඉතින් කෙල්ලෝ ඕකට ආස නිසා තමයි ඔහොම අඳින්නේ :yes::yes:

    ඕක තමයි බන් අද කාලේ තියෙන ප්‍රශ්ණය. සමාජය කාමයෙන් පිරිලා තියෙන්නේ. මිනිස්සු කාමයෙන් පිරුනම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික පැත්ත කඩාගෙන වැටෙනවා. අද කාලේ අපරාධවලට හේතුවත් ඕකම තමයි. කාමය වැරදි කියනවා නෙවෙයි. සාමාන්‍යය මිනිස්සුන්ට ඒක ඕනේ. නමුත් ඒක තියාගන්න ඕන වෙලාවක් තියෙනවා, නමුත් අද හැම තැනම වගේ තියෙන්නේ කාමය ඇවිස්සෙන රාගාධික දර්ශණ.

    • Like
    Reactions: kolavari

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඕක තමයි බන් අද කාලේ තියෙන ප්‍රශ්ණය. සමාජය කාමයෙන් පිරිලා තියෙන්නේ. මිනිස්සු කාමයෙන් පිරුනම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික පැත්ත කඩාගෙන වැටෙනවා. අද කාලේ අපරාධවලට හේතුවත් ඕකම තමයි. කාමය වැරදි කියනවා නෙවෙයි. සාමාන්‍යය මිනිස්සුන්ට ඒක ඕනේ. නමුත් ඒක තියාගන්න ඕන වෙලාවක් තියෙනවා, නමුත් අද හැම තැනම වගේ තියෙන්නේ කාමය ඇවිස්සෙන රාගාධික දර්ශණ.

    උබ ඒව බලන්නෙම නැද්ද ?:confused::confused:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    ඕක තමයි බන් අද කාලේ තියෙන ප්‍රශ්ණය. සමාජය කාමයෙන් පිරිලා තියෙන්නේ. මිනිස්සු කාමයෙන් පිරුනම මිනිස්සුන්ගේ අධ්‍යාත්මික පැත්ත කඩාගෙන වැටෙනවා. අද කාලේ අපරාධවලට හේතුවත් ඕකම තමයි. කාමය වැරදි කියනවා නෙවෙයි. සාමාන්‍යය මිනිස්සුන්ට ඒක ඕනේ. නමුත් ඒක තියාගන්න ඕන වෙලාවක් තියෙනවා, නමුත් අද හැම තැනම වගේ තියෙන්නේ කාමය ඇවිස්සෙන රාගාධික දර්ශණ.

    ඔව් ඉතින්...ඕව නවත්තන්න බැහැ බන්...

    කෙල්ලෝ කොල්ලෝ සේරම ඇවිස්සිලා ඉන්නේ...කාලේ හැටි තමා...
     
    • Like
    Reactions: Chamath2015