perfume එකට අමතරව Body Spray ගහන්න ඕනද?
Psiko Well-known member Mar 10, 2023 13,654 13,335 113 🤍 Apr 21, 2023 #1 perfume එකට අමතරව Body Spray ගහන්න ඕනද? Reactions: Ritigala Jayasena69
John Dutton Well-known member Feb 11, 2023 2,231 2,985 113 Apr 21, 2023 #2 ඔව්. අනික එකක් ගාලා මදි, අවම දෙකක් වත් ගාන්න ඕනේ. පිට රට සුවඳ කියන thread එක බලන්න. Last edited: Apr 21, 2023 Reactions: ChoronaSottiya, tinto brass, Cypress and 3 others
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Apr 21, 2023 #3 මොනවා ගැහුවත් වැඩක් නැහැ මචං උසයි ලස්සන නං කෙල්ලො නතිං. 18-25 කෙල්ලො දාගන්න සල්ලි ඕනේ නැහැ. ඊට වැඩි උන් දාගන්න Money/ Status ඕනේ බාග වේලාවට. Reactions: Psiko and Solo Rider
මොනවා ගැහුවත් වැඩක් නැහැ මචං උසයි ලස්සන නං කෙල්ලො නතිං. 18-25 කෙල්ලො දාගන්න සල්ලි ඕනේ නැහැ. ඊට වැඩි උන් දාගන්න Money/ Status ඕනේ බාග වේලාවට.
Solo Rider Well-known member Sep 4, 2020 35,924 1 157,342 113 98 හෝමාගම Apr 21, 2023 #4 එපා ඕයි Air freshener එකක් කැඩුවා වාගෙ ඊට පස්සෙ Reactions: Cypress, Ulti, Ritigala Jayasena69 and 5 others
-333- Well-known member Aug 3, 2014 10,312 13,208 113 33 ෆින්ලන්ඩ් Apr 21, 2023 #5 Comfort gapun Reactions: Solo Rider
EKGuest Well-known member Nov 16, 2022 3,206 5,704 113 Apr 21, 2023 #6 Psiko said: perfume එකට අමතරව Body Spray ගහන්න ඕනද? Click to expand... හොඳ perfume එකක්නම් වෙන මුකුත් ඕනෑ නෑ තැනකට ගිහින් එතනින් ගියාට පස්සෙත් පැය කීපයක් එතන සුවඳ තියෙනවා. ඒවා හැබැයි ගොඩක් ගණන් ඇති මමනම් පාවිච්චි කරලා නෑ. Reactions: Solo Rider and Psiko
Psiko said: perfume එකට අමතරව Body Spray ගහන්න ඕනද? Click to expand... හොඳ perfume එකක්නම් වෙන මුකුත් ඕනෑ නෑ තැනකට ගිහින් එතනින් ගියාට පස්සෙත් පැය කීපයක් එතන සුවඳ තියෙනවා. ඒවා හැබැයි ගොඩක් ගණන් ඇති මමනම් පාවිච්චි කරලා නෑ.
Psiko Well-known member Mar 10, 2023 13,654 13,335 113 🤍 Apr 21, 2023 #7 -333- said: Comfort gapun Click to expand... උබේ.......... Reactions: Solo Rider
Noah_Trent Well-known member Oct 24, 2022 480 293 63 Apr 21, 2023 #9 Up BadAlucard said: Click to expand... Axe වැඩක් නෑ බන්. මන් Chocolate flavore body spray එකක් ගත්ත. ගහන වෙලේ විතරයි සුවඳ එන්න්නෙ. 1600 ගානක් වුනා. ------ Post added on Apr 21, 2023 at 12:02 PM Reactions: BadAlucard
Up BadAlucard said: Click to expand... Axe වැඩක් නෑ බන්. මන් Chocolate flavore body spray එකක් ගත්ත. ගහන වෙලේ විතරයි සුවඳ එන්න්නෙ. 1600 ගානක් වුනා. ------ Post added on Apr 21, 2023 at 12:02 PM
Ritigala Jayasena69 Well-known member Apr 26, 2021 13,638 24,004 113 උඩරට Apr 21, 2023 #10 petrol tikak gaganin patta suwadai dwsma tiyenawa Reactions: Psiko
Mr.Curious Well-known member May 22, 2022 5,363 5,090 113 Apr 21, 2023 #11 rasneth ekka suwada wadi wela thiyenne na Reactions: Psiko and windows_ubuntu
windows_ubuntu Well-known member Jun 2, 2018 17,364 25,886 113 Fantasy Apr 21, 2023 #12 Bump Reactions: Psiko