ම්ම්ම්... ගාල්ලේ කැරමල් පුඩින්

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,671
    75,736
    113



    තව ටික දවසකින්


    කැරමල් පුඩින් කියන එක මැජික්ද බන් ලංකාවෙ උන්ට? මම හිතන් හිටියෙ ඕක ඇවිත් ලංකාවෙ ඕනම එකෙක් කාපු එකක් කියලා.

    හැබැයි ඉතින් ඕවා හැමදාම කන්න බෑ සීනි
     
    • Like
    Reactions: thomian

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,888
    23,569
    113
    ඇයි බන් තව ටික දවසකින් එහෙම වෙන්නෙ?