විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි
HmmMokada case eka? Ara kellage scene ekada?


aba gaha mudunee
take badinnee
take lanuwa genaa pakee badinneee…
jamen jameta paka nagitinneeee…..
paka nagitinakotaaaa take wadinneee…..
onna ohomay ban raata wawllungen aba gaha bera ganne….
Ubata tama ara kella set une ndda


විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා යාවි විල් දිය ගැඹුරුයි
මල් සුවඳ උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සඳළුතලාවට පැල්පත දුරනම් බෝමැයි

Hmm
Ow
Kunuhrpa kiynna epa
Podilamai enwa mekata
හයි ක්ලාස් පොශ් ලයිෆ් එකක් බන්
මට හරියන්නෙ නෑ![]()
Hariyanne nathnam athaerala dapan. Nathnam daganin. Hitha atharaman karanna epa ubata kisi wadak karaganna bari wei. Athdakimaen kiyanne yako.

කවුළු පියන් පත් වහන්න
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ........
කවුළු පියන් පත් වහන්න
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ........
විලක දුරක මල් පිපුනේ අපට නොවේමැයි
ඔරු පාරු ඇවිත් බලා
යාවි විල් දිය ගැබුරුයි
මල් සුවද උරා ඇදී යන්නේ බඹරුන් කොමැයි
සදුලුතලාවට පැල්පත දුරනම් බෝමැයි
කවුළු පියන් පත් වහන්න
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ........
මුදු සිනා සලන සදවත අහසේම රැදුනාවේ
ඉහිමරණ තරු කැලුම් අහසට නොම පෙනුනාවේ
සිත ඈත අරන් යන විමනේ සදලුතලාවේ
කවුළු පියන් වසනු මැනවි නෙතුකැන් හමුවේ
කවුළු පියන් පත් වහන්න
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ........
කවුළු පියන් පත් වහන්න
සදලු තලාවේ.........
නුඹ දුරයි නෙතට මා සිටිනා
ළවැලි තලාවේ........



man chande dunna kena parlimnt giye naparliament eke ape amathi sir lath kiyanne api kiwwama ottu nadda ?
ubala path karala yawapu uthumone….
ඒලෙවල් කරණ කාලේ මගේ හිට් එකක් ඔක
බූට් එකක් කාලා හෝ අකමැති වුනහම හිත හදාගන්න නියම සිංදුව

හයි ක්ලාස් පොශ් ලයිෆ් එකක් බන්
මට හරියන්නෙ නෑ![]()
ඔය පොෂ් කිව්වට පොෂ් නැහැ බන්..ඉස්කෝලේ කාළේ ladies එකේ කරපු කෑල්ලක් හිටිය.... මමත් හිතන් හිටියේ පොෂ් කියල...
ඒඋනාට ;ටික කලක් ගියාම පොෂ් බැස්ස පුස් වෙන්න



ඔය පොෂ් කිව්වට පොෂ් නැහැ බන්..ඉස්කෝලේ කාළේ ladies එකේ කරපු කෑල්ලක් හිටිය.... මමත් හිතන් හිටියේ පොෂ් කියල...
ඒඋනාට ;ටික කලක් ගියාම පොෂ් බැස්ස පුස් වෙන්න

ඔය පොෂ් කිව්වට පොෂ් නැහැ බන්..ඉස්කෝලේ කාළේ ladies එකේ කරපු කෑල්ලක් හිටිය.... මමත් හිතන් හිටියේ පොෂ් කියල...
ඒඋනාට ;ටික කලක් ගියාම පොෂ් බැස්ස පුස් වෙන්න
Anna kathawa. Man band eth muladi posh kiyala hithuna Kellek. Habai passe therune ehema gin posh line nae. Mata match wenawa kiyala.

Meyta Salli bn
Mata oroththu denne na
ඉතින් මොකද බන් වෙන්නේ ? සල්ලි කියන එක සාපේක්ෂයි....Love eka, ඇත්තටම සල්ලි තියන කෙල්ලන්ට අදාල වෙන්නෙම නෑ..අනික පොෂ් කියල ජාතියක් ලෝකේ නෑ.......අනික දෙපාරක් තුන් පාරක් අහුවයි කියල උඹේ බැංකු පොතෙන් ගානක් යන්නේ නැහැනේ....උඹලට මේවා කියල දෙන්න අයියල එහෙම නැද්ද ? බය නතුව ගිහින් ක්‍රමේට අහන්න...බෑ කිව්වොත් ටිකක් ගණන් උස්සල ඉඳල ආයේ අහන්න...ඇගෙන් ඇටයක් යනවයි බන්...හැබැයි තුන් පාරකට වඩා අහන්න යන්න එපා...කශේරුකාව පන නැහැ කියල හිතනවා.....
දාගත්තට පස්සේ කියපන්...ඉතුරු ටිකත් කියන්නම්

