මීමුරේ ඉදල රිවස්ටන් ගියේ නං නෑ..හැබැයි රිවස්ටන් ඉදල මානිගල කළුපහන කියන කන්දෙ තියන දුවිලි ඇල්ලට ගියා..ඔය කළුපහන කන්දේ අනික් කෙලවරේ මීමුරේ උබට වාහනවල නං යන්න බෑ trekking පාරක් දාන්න පුළුවන් වාහනවල යන්න නං මාතලේට ඇවිල්ලම යන්න ඕනේ..නැත්තන් හසලකින් වස්ගමුව හෙට්ටිපොල හරහා යන්න පුළුවන් පට්ට දුරයි තේරුමක් නැ කැහිල්ලක් නැත්තන් ..