ම්ලේච්ඡ_සම්ප්‍රදාය

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,047
    34,543
    113
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.
     
    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    පන්සලේ ඇබිත්තයව මතක් උනේ උබටනේ..:lol::lol::lol::lol::lol::lol:

    අැයි දැන් මතක් කරනකොටත් තරහා යනවද ?:lol::lol::lol::lol: හරි බන් හිතට අමාරුයි , තරහයි තමයි .... ඒත් දැන් මොනවා කරන්නද බන් ..... උඹේ මානසික අසහනයට හොද ඩොකෙක් හම්බෙයන් .... මමනම් දන්න ඒකෙක් නෑ .....බයවෙන්න ඒපා ඔ්ක හොදකරන්න පුලුවන් ලෙඩක් ..... උඹවගේම ඒකෙක් යූටියුබ් ඒකෙත් හිටියා පස්සේ අාගිය අතක් නෑ ..... මම හිතන්නේ අසහනේ හොද වෙන්න අැති ....
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හම්මේ බෞද්ධකම දෝරේ ගලනවා.ඔහොම වචන බලාගෙන කියන්නේ රහත් වෙයි...:lol::lol::lol:
    open mind mama open mind kiyala uba mara swayan windanaqyak neda labanne.uba hambayek nowenna athi ,eth aniwa hambayekgen puk parakhari kala
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.

    .
    .

    ගොන් කතා කියන්නේ නැතුව ඉඳපන් බන්. එතකොට ලංකාවේ ඉන්න ඔක්කොම ළමයි අවුරුදු 6 වෙනකොට බලෙන් ඉස්කෝල වලට දක්කන්නෙත් "අවබෝධයෙන්" ද? අවුරුදු 13ක් තිස්සේ ළමයි ඉස්කෝලේ යන්නේ හැමෝටම බලෙන් උගන්නන විශයවල් වලට කැමැත්තෙන්ද?

    අකමැත්තෙන් ඉස්කෝලේ ගිහිල්ල, තමන්ගේ අධ්‍යාපන දුර්වලතා හින්ද කොන් වෙලා, ඒ හින්දම පස්සේ අපරාධකාරයෝ වෙන අය කොච්චර ඉන්නවද? මහණ වෙන අයගෙන් ඔය විදියට අපරාධකාරයෝ බිහි වෙනවද?

    මහණ වෙද්දී අඩුම ගානේ ළමයගේ කැමැත්ත හරි ඒකට තියෙනවා. නැතිනම් මහණ කරන්න බෑ.
     
    Last edited:

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා.
    අැයි බන් දේවදත්තව මහන කෙරුවේ ?:(:(:(:(:(:(
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    මම නම් කියන්නේ යම් පුද්ගලයකු යම් කිසි ආගමික නිකායක පැවිදි විය යුත්තේ අවබෝධයෙන්මයි. උදාහරණයක් ලෙස යමෙකු බුදුසසුනේ පැවිදි වෙන්නේ නම් එම පුද්ගලයා බුදු දහම ගැන අවබෝධයන් සසරින් එතෙර වන අරමුනින්ම ශ්‍රද්ධාවෙන් පැවිදිවිය යුතුයි. ඉතින් එවැනි අවබෝධයක් ශ්‍රද්ධාවක් කුඩා ළමයකුට ඇතිවෙන්න විදියක් නෑ. දැන් ඉතින් කට්ටිය කියයි අහවල් හාමුදුරුවෝ රහත් වුනේ අවුරුදු 7න් කියලා. ඒ කාලේ බුදුන් වහන්සේ සිටි නිසා උන්වහන්සේට පෙනුනා එ් කාලේ හිටුපු ලමයින්ගෙන් පෙර ජීවිත වල ධර්මයේ හැසිරුන අය කවුද කියලා. ඒ කාලේ බුදුසසුනේ වැඩි පිරිසක් පැවිදිවුනේ තරුණ පිරිස්.
    අද කාලේ වගේ දෙමව්පියන්ට කන්න බොන්න දෙන්න නැති වෙච්ච පලියට පන්සලට ගෙනල්ලා මහණ කරන සිරිතක් එදා තිබුනේ නෑ. මම නම් කියන්නේ යම් පුද්ගලයකු මහණ කරනවානම් අනිවාර්යෙන්ම වයස 18 වැඩිවිය යුතුයි. අද කාලේ මේ ලමයි මහන කිරීමනම් තනිකර බාල අපරාධයක්. එහෙම ලමයි මහනකලාම ඔවුන් ලොකුවෙන්නේ නොයෙකුත් මානසික ආබාධ එක්ක පේනවනේ නානසාරලා වගේ අයට හැදිලා තියෙන පිස්සුව. දැන් බලන්න මහමේව්නාව, එතන යමෙකු මහණ කරද්දී වහය 18 ට වැඩි අය විතරයි ගන්නේ. අනික 18ට වැඩියි කියන්නේ හොඳට දැනම් තේරුම් තියෙන කෙනෙක් එහෙම කෙනෙක් පැවිදි වෙන්නේ ඇත්තටම අවබෝධයෙන්. එහෙම පැවිදි උනාම බිස්නස් කරන්න, අඩි ගහන්න, බඩුගහන්න වෙනත් අපචාර කරන්න අවශ්‍ය වෙන්නේ නෑ. මොකද අවබෝධයෙන් ම නේ පැවිදිවුනේ. දැන් බලපල්ලා පොඩිකාලේ පැවිදිවුනු කීදෙනෙක් නම් උපාදියක් අරන් රස්සාවක් ගත්තට පස්සේ සිවුරු අරිනවද මෝල කරවෙලා.

    දැන් ඉතින් හනමිටි බයියෝ එයි මට බැනගෙන සාසනේ විනාස කරන්න හදනවා කියලා. ඒත් මම මෙතෙක් ලිව්වේ ඇත්තටම වෙලා තියෙන දේ. බුද්ධිමත්ව කල්පනා කරලා බලපල්ලා.

    Sahathika aththa.:)
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    .
    .

    ගොන් කතා කියන්නේ නැතුව ඉඳපන් බන්. එතකොට ලංකාවේ ඉන්න ඔක්කොම ළමයි අවුරුදු 6 වෙනකොට බලෙන් ඉස්කෝල වලට දක්කන්නෙත් "අවබෝධයෙන්" ද? අවුරුදු 13ක් තිස්සේ ළමයි ඉස්කෝලේ යන්නේ හැමෝටම බලෙන් උගන්නන විශයවල් වලට කැමැත්තෙන්ද?

    අකමැත්තෙන් ඉස්කෝලේ ගිහිල්ල තමන්ගේ අධ්‍යාපන දුර්වලතා හින්ද කොන් වෙලා ඒ හින්දම පස්සේ අපරාධකාරයෝ වෙන අය කොච්චර ඉන්නවද? මහණ වෙන අයගෙන් ඔය විදියට අපරාධකාරයෝ බිහි වෙනවද?

    මහණ වෙද්දී අඩුම ගානේ ළමයගේ කැමැත්ත හරි ඒකට තියෙනවා. නැතිනම් මහණ කරන්න බෑ.

    Ubanam maha modayek..dammoth danne maha moda reply ekak.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    තෝ නේද අලි දම්වැල බලු දම්වැලට උපමා කරේ..:lol::lol:වැරැද්ද වැරද්දක් විදිහට දකින්න බැරි අමනයා..:growl:

    Dan superman1 fake account eka me wage thread walata bassanne nedda Walla nathi Ponis.???

    Ubanam maha modayek..dammoth danne maha moda reply ekak.

    Anunta modaya kyana uba eta wada modayek ne.

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,659
    113
    හා දැන් උඹ ලොකු බුද්ධිමත් පඩිතුමෙකනේ. මම කියපු එකේ වැරැද්ද පෙන්නපන් ඉතින්.

    Uba iskole yana lamai wa mahana karapu lamaita compare karapu eka..
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Anunge seeni kiranne nathuwa pala.

    Api itin seeni hari kiranawa uba kiranne mewane.

    Elephant-dung.jpg
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    Uba iskole yana lamai wa mahana karapu lamaita compare karapu eka..

    කාලයක් තිස්සේ හැමෝම කොහොමත් ඉස්කෝලේ යන හින්ද තමයි අපට ඉස්කෝලේ යවන එක බලෙන් කරවන දෙයක් කියන එක පේන්නේ නැත්තේ. ඒත් ඒක රජයෙන් නීතිත් දාල බලහත්කාරයෙන් කරවන වැඩක්. මහණ කරන එකේදී කැමැත්ත අනුව තෝරාගන්න තියෙන නිදහසවත් ඉස්කෝලේ යවන එකේ නෑ.
     
    Last edited: