මේ රටේ ධීවර සංස්ථාවකුත් තියනවාලු එළුවොත් මරනවලු....කෝ ර ටේ නී ති ය




කට්ටකාල් මිරුගම් හරාම්...මොනවද කට්ට කාල් මිරුගම් මේ කියන හතර බීරී කතා




පලයන් බන් යන්න..මෝඩ ටෝක් දාන්නෙ නැතිව...කොහෙද "එපා" කියලා තියෙන්නෙ.. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කෑවට අකුසලයක් වෙන්නෙ නෑ..ප්‍රාණඝාතයට සම්බන්ධ වෙන්නෙත් නෑ..බුද්ධාගමේ ඒවා ඔක්කොම පැහැදිලි විසදලා තියනවා..උඔ කරන සලාත් එකක් කරගෙන පැත්තකට වෙලා හිටපන් මෙතන බුද්ධාගමේ දේවල් ගැන ඇගිලි ගහන්න එන්නෙ නැතිව..

කන්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි

No. No. Switzerland seethala naha. Ema rate muhudak naha. Malu allaneth naha.![]()


නීතියක් නෑ...රටේ...
කන්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි
wena ratawal walin genneth nedda?![]()
ඔය තරමට මස් කන්ඩ ඔනිමනම් ? ඔක ඔයතරම්ම සදරනිකරනය කරනවනම් මුලින්ම තමන්ගෙ ශරිරයෙන්ම කල්ලක් කපෙගෙන කාලා බලන්ඩ .
එක කරනකොට පව් කියල හිතෙන්නතම් දිගටම කන්ඩ.


අපිට කන්ඩ මරලා![]()



කන්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි
![]()

ஐயா தாங்கள் மறந்து விட்டீர்களோ என நினைத்தேன்...![]()


තමුසෙ මේ..ප්‍රාණඝාතය, චේතනාව කියන වචන වල තේරුම වත් දන්නෙ නැතිව මෙතන ගොංපාට් දාන්නෙ නැතිව හිටපන්...![]()




මේ තමුන් බොරුවට මෙතන නන් වෙජි වෙන්නේ නැතුව ඉදින්...![]()
ඊට කලින් උඹ මම කියපු දේ කරපන්...:ස්මයිලි දාලා ෂේප් වීම:




මේ අපි නම් මෙතන බොරුව කරන්නෙ නෑ..![]()

