මාංශ භා නිර්මාංශ ආභාර Must read it And Undesrtand

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    නීතියක් නෑ...රටේ...:no:

    පලයන් බන් යන්න..මෝඩ ටෝක් දාන්නෙ නැතිව...කොහෙද "එපා" කියලා තියෙන්නෙ.. ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය කෑවට අකුසලයක් වෙන්නෙ නෑ..ප්‍රාණඝාතයට සම්බන්ධ වෙන්නෙත් නෑ..බුද්ධාගමේ ඒවා ඔක්කොම පැහැදිලි විසදලා තියනවා..උඔ කරන සලාත් එකක් කරගෙන පැත්තකට වෙලා හිටපන් මෙතන බුද්ධාගමේ දේවල් ගැන ඇගිලි ගහන්න එන්නෙ නැතිව..
    :lol::lol:න්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි:rofl::rofl:

    No. No. Switzerland seethala naha. Ema rate muhudak naha. Malu allaneth naha. :lol:

    wena ratawal walin genneth nedda? :rofl::rofl:
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    නීතියක් නෑ...රටේ...:no:

    :lol::lol:න්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි:rofl::rofl:

    wena ratawal walin genneth nedda? :rofl::rofl:

    ඔය තරමට මස් කන්ඩ ඔනිමනම් ? ඔක ඔයතරම්ම සදරනිකරනය කරනවනම් මුලින්ම තමන්ගෙ ශරිරයෙන්ම කල්ලක් කපෙගෙන කාලා බලන්ඩ .

    එක කරනකොට පව් කියල හිතෙන්නතම් දිගටම කන්ඩ.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    ඔය තරමට මස් කන්ඩ ඔනිමනම් ? ඔක ඔයතරම්ම සදරනිකරනය කරනවනම් මුලින්ම තමන්ගෙ ශරිරයෙන්ම කල්ලක් කපෙගෙන කාලා බලන්ඩ .

    එක කරනකොට පව් කියල හිතෙන්නතම් දිගටම කන්ඩ.

    තවත දෙයක් මට කියන්ඩ පුලුවන් .

    තමා උදෙසා මරණ ලද බව
    ========================>

    දෑන් කඩවල් වල තියන මස් වලට අදල හම සතම නිකන්ම මරිලද ? :no:
    නෑත්තම් එගොල්ලො අනෙ මව කන්ඩ කියල ඉදිරිපත් වෙලද ? :lol:
    නෑත්තම් අපිට කන්ඩ මරලද ? :angry:
     
    dilankandy

    Member
    Oct 11, 2006
    1,137
    78
    0
    අපිට කන්ඩ මරලා :P

    දැක්කනේ.. සිරාජ්ලට කන්ඩලු සත්තු මරලා තියෙන්නෙ. ඒ නිසා අනික් අය කෑවට පවක් නෑ මයෙ හිතේ... සිරාජ්ට කන්ඩනේ මරලා තියෙන්නෙ:lol::lol::lol:
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    :lol::lol:න්න ඕනි උනොත් කබරගොයත් තලගොයා කර ගන්නවා කියන්නේ ඕකට තමයි:rofl::rofl:

    තමුසෙ මේ..ප්‍රාණඝාතය, චේතනාව කියන වචන වල තේරුම වත් දන්නෙ නැතිව මෙතන ගොංපාට් දාන්නෙ නැතිව හිටපන්...:P
     
    • Like
    Reactions: ela_eluwal20

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    තමුසෙ මේ..ප්‍රාණඝාතය, චේතනාව කියන වචන වල තේරුම වත් දන්නෙ නැතිව මෙතන ගොංපාට් දාන්නෙ නැතිව හිටපන්...:P

    මේ තමුන් බොරුවට මෙතන නන් වෙජි වෙන්නේ නැතුව ඉදින්...:P:rofl::lol::lol: