මාකට් සයිට් එකක් පටන් ගන්න ඕනි.
අනිවාරයෙන්ම යූසර් account ඕනි.
භාණඩයක් මිලදී ගත් පසු එම දැන්වීම නැති කරගන්න පහසුකම් තියෙන්න ඕනි.
site එක සරල වෙන්න ඕනි.
forum එකක්ද හොද නැත්නම් මාකට් scrpit එකක්ද හොද?
forum එකේ යූසර් account පහසුකම් තියෙන නිසා. හොදද?
example site එකක් මට කියනවද?

Last edited: