මාලිගාවත්ත නිවාස සංකීරණයේ සඟවා තිබූ හෙරෝයින් කිලෝ 22ක් ගැන තොරතුරු හෙළිවීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් මාකඳුරේ මධුෂ් සමග එම ස්ථානයට ගොස් තිබේ.
එහිදී මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් වෙඩ් තබා ඇත.
ඉන් අනතුරුව ඇති වූ වෙඩි හුවමාරුවෙන් මාකඳුරේ මධූෂ්ට සහ CCD නිලධාරීයෙකුට වෙඩි වැදී තිබේ.
ඉන් මාකඳුරේ මධූෂ් මරණයට පත්වී තිබේ.
Source: Derana
http://sinhala.adaderana.lk/news/144433/මාකඳුරේ-මධුෂ්-මරුට

. ලැසී මොකෝ මදුෂ් මොකෝ.