බලං හිටපු එකා කුදලන් යනවා 😄
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 7, 2024 #1 බලං හිටපු එකා කුදලන් යනවා Reactions: OshPal, RottenCOLT, Kalegana and 3 others
R rangana26 Well-known member Feb 21, 2013 9,716 13,497 113 Oct 7, 2024 #4 මාලිමාව නෙමයි GPS ආවත් පොලිසිය පොලිසියම තමයි Reactions: Hasistranger, gnilukshi and skymicro
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 7, 2024 #5 rangana26 said: මාලිමාව නෙමයි GPS ආවත් පොලිසිය පොලිසියම තමයි Click to expand... මීටර් 10ක් දුවන්න බැරි උන් ගෙදර යැව්වා නම් ඕක ගොඩදාන්න පුළුවන් Reactions: ChoronaSottiya
rangana26 said: මාලිමාව නෙමයි GPS ආවත් පොලිසිය පොලිසියම තමයි Click to expand... මීටර් 10ක් දුවන්න බැරි උන් ගෙදර යැව්වා නම් ඕක ගොඩදාන්න පුළුවන්
Monkey D Dragon Well-known member Sep 22, 2024 6,288 6,801 113 East Blue (Goa Kingdom) Oct 7, 2024 #6 meke full ma wage video eka thiyenawa, elakiri eke dakka link eka siddiye witharak link ekak naha Reactions: Kalegana, B.Chat, ChoronaSottiya and 2 others
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Oct 7, 2024 #7 Reactions: elajani, pc kush, B.Chat and 1 other person
ChoronaSottiya Well-known member Sep 13, 2020 4,710 7,014 113 වදුරව Oct 7, 2024 #8 ගෙදර යවන්න ඔනේ ඔයවගේ උන්! 225 වගේම තමා. බලය අයුතු ලෙස භාවිතය Reactions: Error365!
B.Chat Well-known member Jun 28, 2021 10,352 20,927 113 Oct 7, 2024 #9 Monkey D Dragon said: meke full ma wage video eka thiyenawa, elakiri eke dakka link eka siddiye witharak link ekak naha Click to expand... ඕක තමයි කියන්නේ හරියට හොයලා බලන්නේ නැතුව රස්සා දෙන්න එපා කියලා. සරසවි එකේ නම තමයි අන්තිමට චාටර් වෙන්නේ Reactions: Error365!
Monkey D Dragon said: meke full ma wage video eka thiyenawa, elakiri eke dakka link eka siddiye witharak link ekak naha Click to expand... ඕක තමයි කියන්නේ හරියට හොයලා බලන්නේ නැතුව රස්සා දෙන්න එපා කියලා. සරසවි එකේ නම තමයි අන්තිමට චාටර් වෙන්නේ
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Oct 7, 2024 #10 පොන්න පොලිස් කාරයට අන්න නඩු දාල. හොද වැඩේ පකයට. වරද දැක දැක වැරැද්ද පෙන්නපු උන්ව හිරේ දානව.
LINDA_ADERSON_22 Well-known member Dec 12, 2010 23,396 30,234 113 🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒 Oct 7, 2024 #11 ඔහොම එකක් මෙහේ වුනා කියන්නේ මාර පල්ලම. එය නඩුවයි අවුරුද්දක ගාන හොයාගන්න පුලුවන්. ඔයවගේ තැන්වල මාත් පෝං එක අටවන් යනවා කොයිවෙලේ හරි ස්වීප් එක ඇදෙයි කියල හිතන් Last edited: Oct 7, 2024 Reactions: sakuntha1996
ඔහොම එකක් මෙහේ වුනා කියන්නේ මාර පල්ලම. එය නඩුවයි අවුරුද්දක ගාන හොයාගන්න පුලුවන්. ඔයවගේ තැන්වල මාත් පෝං එක අටවන් යනවා කොයිවෙලේ හරි ස්වීප් එක ඇදෙයි කියල හිතන්
pc kush Well-known member Feb 5, 2010 8,623 2,135 113 Oct 7, 2024 #12 oya police karyawa gedara yewwanam ,ohoma hesirena un issarahata nikanma adu wei