මාක්ස්වාදී පොලීසිය කියන්නේ මේක 🤣

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    මාලිමාව නෙමයි GPS ආවත් පොලිසිය පොලිසියම තමයි

    මීටර් 10ක් දුවන්න බැරි උන් ගෙදර යැව්වා නම් ඕක ගොඩදාන්න පුළුවන් 😄
     
    • Like
    Reactions: ChoronaSottiya

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    meke full ma wage video eka thiyenawa, elakiri eke dakka link eka
    siddiye witharak link ekak naha


    ඕක තමයි කියන්නේ හරියට හොයලා බලන්නේ නැතුව රස්සා දෙන්න එපා කියලා. සරසවි එකේ නම තමයි අන්තිමට චාටර් වෙන්නේ
     
    • Like
    Reactions: Error365!

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    පොන්න පොලිස් කාරයට අන්න නඩු දාල. හොද වැඩේ පකයට. වරද දැක දැක වැරැද්ද පෙන්නපු උන්ව හිරේ දානව.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,397
    30,234
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඔහොම එකක් මෙහේ වුනා කියන්නේ මාර පල්ලම😍. එය නඩුවයි අවුරුද්දක ගාන හොයාගන්න පුලුවන්. ඔයවගේ තැන්වල මාත් පෝං එක අටවන් යනවා කොයිවෙලේ හරි ස්වීප් එක ඇදෙයි කියල හිතන්🤣
     
    Last edited:
    • Haha
    Reactions: sakuntha1996

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,623
    2,135
    113
    oya police karyawa gedara yewwanam ,ohoma hesirena un issarahata nikanma adu wei