කඩවර;10131949 said:තෝ කොයි දෙයියන්ගෙන් අවසර අරගෙනද බොලව් දේව කාරිය කොරන්න පටන් ගත්තේ ?![]()
අහ්. දෙයියොත් ඇවිත්,,
මම අවසර ගත්තෙ දැඩිමුන්ඩද කව්ද කියල කෙනෙක් ඉන්න ද ?
ඉන්නව නම් අන්න එයාගෙන්/
ඔහෙත් සාස්තරයක් අහනවද ?
කඩවර;10131949 said:තෝ කොයි දෙයියන්ගෙන් අවසර අරගෙනද බොලව් දේව කාරිය කොරන්න පටන් ගත්තේ ?![]()
මේ මොකක්ද ?
මේ මේක මතක තියාගන්න
මේ වටිනා සාස්තරේ එක්ක සෙල්ලම් කොරන්ට හෙම ලෑස්ති වෙන්ට එපා.


අහ්. දෙයියොත් ඇවිත්,,
මම අවසර ගත්තෙ දැඩිමුන්ඩද කව්ද කියල කෙනෙක් ඉන්න ද ?
ඉන්නව නම් අන්න එයාගෙන්/
ඔහෙත් සාස්තරයක් අහනවද ?





කඩවර;10131991 said:හහ් ! උඹ මගේ ලොක්කට ඔහොමද බොළව් කතා කොරන්නේ ?
එවනවා පිළ්ලියක් බලා ගනින්![]()
සොත්ති මාටිං;10132076 said:
ඈ බොල. පිල්ලි එවන්න බොලා විතරද දන්නෙ ?
මම කනතු මැද්දෙ මතුර නයි පිල්ලි යවල මිනිස්සුන්ව බාවපු එකෙක්.
කට්ටිය පිල්ලියක් යවන්න හේමත් පුළුවන්
කෙලින්ම පිල්ලියට මහසෝන් දේවතාවුන් වහන්සෙ ආරූඪ කරල යවන්නෙ. ආයෙ බෑවෙනව ශුවර්.
පිල්ලියක් යවන්නනම් 10$ අය කොරනව
කඩවර;10132353 said:සිද්ධ ගෝඨයිම්බර දැහැන ඇහෙනකොට වළස් ඔළුව හැරිච්ච අතේ දුවන මහසෝනා , මේ සිද්ධ සත් කඩවර එක්ක කොහෙ හැප්පෙන්නද බොලව් ?
කඩවර;10131949 said:තෝ කොයි දෙයියන්ගෙන් අවසර අරගෙනද බොලව් දේව කාරිය කොරන්න පටන් ගත්තේ ?![]()
ඌ මේ නාමල් අයියගෙන් අවසර අරං කොරන්නේ 

මාර්ක් මාමේ මට කෙල්ලෙක් සෙට් වෙන්නේ කවද්ද කියන්නකෝ![]()
ඔහේගෙ උපන් දිනෙයි
නමේ මුල් අකුරු තුනයි දුන්න නම් තක්කෙටම කියන්න පුළුවන්
අවුරුද්ද මතක නෑ
නමේ මුල් අකුරු තුන අයිස් 
මාර්තු විසිහතඅවුරුද්ද මතක නෑ
නමේ මුල් අකුරු තුන අයිස්
![]()
අවුරුද්ද නැතුව නම් හරියටම කියන්න බෑ කොල්ලො. වයස වත් කියාපංකො. නැත්තං අනාවැකිය තක්කෙටම හරියන්නෙ නෑ

වයසත් මතක නෑ![]()
හ්ම්ම්. මක් කොරන්නද ?
එහෙඤං සාත්තර කියන්ට බෑ.
මොකෝ කරන්නෙ ?
දෙයියෙක් ගෙන්නල අහල බලමුද ?
