මාක් මාමාගේ දේවාලය

sinhalamark

Member
May 15, 2011
320
24
0
කඩවර;10131949 said:
තෝ කොයි දෙයියන්ගෙන් අවසර අරගෙනද බොලව් දේව කාරිය කොරන්න පටන් ගත්තේ ? :growl::growl::growl:

අහ්. දෙයියොත් ඇවිත්,,
මම අවසර ගත්තෙ දැඩිමුන්ඩද කව්ද කියල කෙනෙක් ඉන්න ද ?
ඉන්නව නම් අන්න එයාගෙන්/
ඔහෙත් සාස්තරයක් අහනවද ?
 
කඩවර

Member
May 14, 2011
30
2
0
අහ්. දෙයියොත් ඇවිත්,,
මම අවසර ගත්තෙ දැඩිමුන්ඩද කව්ද කියල කෙනෙක් ඉන්න ද ?
ඉන්නව නම් අන්න එයාගෙන්/
ඔහෙත් සාස්තරයක් අහනවද ?

හහ් ! උඹ මගේ ලොක්කට ඔහොමද බොළව් කතා කොරන්නේ ? :no::no:

එවනවා පිළ්ලියක් බලා ගනින් :growl::growl::growl:
 
sinhalamark

Member
May 15, 2011
320
24
0
කඩවර;10131991 said:
හහ් ! උඹ මගේ ලොක්කට ඔහොමද බොළව් කතා කොරන්නේ ? :no::no:

එවනවා පිළ්ලියක් බලා ගනින් :growl::growl::growl:

ඈ බොල. පිල්ලි එවන්න බොලා විතරද දන්නෙ ?
මම කනතු මැද්දෙ මතුර නයි පිල්ලි යවල මිනිස්සුන්ව බාවපු එකෙක්.
කට්ටිය පිල්ලියක් යවන්න හේමත් පුළුවන්
කෙලින්ම පිල්ලියට මහසෝන් දේවතාවුන් වහන්සෙ ආරූඪ කරල යවන්නෙ. ආයෙ බෑවෙනව ශුවර්.
පිල්ලියක් යවන්නනම් 10$ අය කොරනව
 
Apr 6, 2011
861
34
0
hands.jpg
;)
 
sinhalamark

Member
May 15, 2011
320
24
0
සොත්ති මාටිං;10132076 said:

මේ අත්දෙක කවදාවත් උඹේ වෙන්න බෑ.
මේකෙ රේඛා පිහිටීම අනුව මේක පෙරදිග රටක ඉන්න කෙනෙක්ගෙ අතක් නෙමේ කියල හොඳටම විශ්වාසයි.
ඒක නිසා මේකට සාස්තරේ කියල වැඩක් නෑ
 
කඩවර

Member
May 14, 2011
30
2
0
ඈ බොල. පිල්ලි එවන්න බොලා විතරද දන්නෙ ?
මම කනතු මැද්දෙ මතුර නයි පිල්ලි යවල මිනිස්සුන්ව බාවපු එකෙක්.
කට්ටිය පිල්ලියක් යවන්න හේමත් පුළුවන්
කෙලින්ම පිල්ලියට මහසෝන් දේවතාවුන් වහන්සෙ ආරූඪ කරල යවන්නෙ. ආයෙ බෑවෙනව ශුවර්.
පිල්ලියක් යවන්නනම් 10$ අය කොරනව

සිද්ධ ගෝඨයිම්බර දැහැන ඇහෙනකොට වළස් ඔළුව හැරිච්ච අතේ දුවන මහසෝනා , මේ සිද්ධ සත් කඩවර එක්ක කොහෙ හැප්පෙන්නද බොලව් ?
 
sinhalamark

Member
May 15, 2011
320
24
0
කඩවර;10132353 said:
සිද්ධ ගෝඨයිම්බර දැහැන ඇහෙනකොට වළස් ඔළුව හැරිච්ච අතේ දුවන මහසෝනා , මේ සිද්ධ සත් කඩවර එක්ක කොහෙ හැප්පෙන්නද බොලව් ?

බොලා එහෙම කිව්වට අපි හූනියම් වලටයි මල පෙරේත බන්ධන වලටයි වැඩිපුර ගන්නෙ මහසෝනව. ඒක නිසා ඌ අපිට දෙවියෙක් වගේ

:D :D :D :D :D :D
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    කඩවර;10131949 said:
    තෝ කොයි දෙයියන්ගෙන් අවසර අරගෙනද බොලව් දේව කාරිය කොරන්න පටන් ගත්තේ ? :growl::growl::growl:

    අනේ පල දෙයිය යන්න :lol: ඌ මේ නාමල් අයියගෙන් අවසර අරං කොරන්නේ :P:rofl:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මාර්ක් මාමේ මට කෙල්ලෙක් සෙට් වෙන්නේ කවද්ද කියන්නකෝ :sorry:

    ඔහේගෙ උපන් දිනෙයි
    නමේ මුල් අකුරු තුනයි දුන්න නම් තක්කෙටම කියන්න පුළුවන්
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔහේගෙ උපන් දිනෙයි
    නමේ මුල් අකුරු තුනයි දුන්න නම් තක්කෙටම කියන්න පුළුවන්

    මාර්තු විසිහත :yes: අවුරුද්ද මතක නෑ :rofl: නමේ මුල් අකුරු තුන අයිස් :sorry:
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    මාර්තු විසිහත :yes: අවුරුද්ද මතක නෑ :rofl: නමේ මුල් අකුරු තුන අයිස් :sorry:

    අවුරුද්ද නැතුව නම් හරියටම කියන්න බෑ කොල්ලො. වයස වත් කියාපංකො. නැත්තං අනාවැකිය තක්කෙටම හරියන්නෙ නෑ
     
    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    වයසත් මතක නෑ :rofl:

    හ්ම්ම්. මක් කොරන්නද ?
    එහෙඤං සාත්තර කියන්ට බෑ.
    මොකෝ කරන්නෙ ?
    දෙයියෙක් ගෙන්නල අහල බලමුද ?