මාක් මාමාගේ දේවාලය

sinhalamark

Member
May 15, 2011
320
24
0
white_kitten-8369.jpg


මෙයාට තමයි පූස් දෙයිය බය :P:P

ඔන්න ඔය පූසගෙ ඉස්සරහ දකුණු කකුලෙ ෆොටෝ එකක් දැම්ම නම් මුගෙ ගතිගුණ පටං ඔක්කොම කිව්වහැකi
 

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    පූසි දේවියගේ කේන්දරේ තියෙනවා
    එයාට හම්බෙන්නේ ගොඩාක් ආදරේ කරන පූස් වස්තුවක් කියලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    පූසි දේවියට මං බය බව සැබෑවකි:sorry::sorry:
    තොප පොලොස්කොට්ටෝරුවෙකු නොවෙනු
    ආතල් මඟ නොහරිනු
    අදම නෙට් එකෙන් අරවා බා
    මුළු කාමරය පුරාම අලවනු
    දවසකට පැයක්
    නිරුවතින්
    උඩු බැලි අතට හැරී නරඹණු....:yes::yes::yes:

    :lol::lol: katada loku wenne wathilayatada;)
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    පූසි දේවියගේ කේන්දරේ තියෙනවා
    එයාට හම්බෙන්නේ ගොඩාක් ආදරේ කරන පූස් වස්තුවක් කියලා

    :O
    කෝ මට ලග්නෙයි උපං වෙලාවයි දෙන්න. මම කියන්නම් හරියටම හම්බ වෙන්නෙ කව්ද කියල
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :O
    කෝ මට ලග්නෙයි උපං වෙලාවයි දෙන්න. මම කියන්නම් හරියටම හම්බ වෙන්නෙ කව්ද කියල
    නෑ නෑ තෝ ඕවා කියන්න ඕනි නෑ
    ඒවා කිව්වේ දේව පවුලේ දෛව්‍යඥවරයා
     

    sira_malli

    Member
    Feb 26, 2009
    2,651
    400
    0
    ඒයි ! හොර කපුවා !

    මමත් මාතර.. හරිය...
    මතුරනව බොගෙ අහවල් එක හත්කඩකට පුපුරන්න :growl::growl::growl:
     

    sinhalamark

    Member
    May 15, 2011
    320
    24
    0
    ඒයි ! හොර කපුවා !

    මමත් මාතර.. හරිය...
    මතුරනව බොගෙ අහවල් එක හත්කඩකට පුපුරන්න :growl::growl::growl:

    ඇයි, හිතං ඉන්නෙ හරි දස්සය කියලද ?
    මම මන්තර සාස්තරේ පර තෙරටම ගිහිං ඉන්නෙ. ‍තෝ ඕනෙ එකක් මතුරපිය.
    මම කඩනව,


    :P
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මේකෙක් විතරයි අඩුව හිටියෙ මෙතනට................
    ඕං දැං ඒ අඩුවැඩියත් හරි.................