මාගම්පුර වරායට මාසෙකට නැව් දාහක්

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මාගම්පුර වරායට මාසෙකට නැව් දාහක්

රනිල් පට්ට මොලයක්නේ බන්.චීනයට නැව් පන්දාහක් විතර තියෙනවා.මේ නැව් යුරෝපයට, අප්‍රිකාවට අරාබියට,පකිස්තානෙට බඩු අරගෙන යනකොට ලංකාව හරහා යන්නේ.හම්බන්තොට වරාය දැන් චීනයට අයිති නිසා අනිවාර්යෙන්ම මේ නැව් සේවා සපයා ගන්න මාගම්පුර වරායට එනවා.චීනුන්ට දකුනු ආසියාවේ තියෙන ලොකුම වරායත් මේකනේ.ඒක නිසා චීන නැව් වලින් තුනෙන් දෙකක්ම මේ පැත්තෙන් යයි.චීන ආන්ඩුව මේ නැව් වලට කියලා තියෙන්නේ හම්බන්තොටින් තෙල් ගහගෙන යන්න කියලා.මේක නිසා ලංකාවට ලොකු වාසියක් වෙනවා.මොකද ජොබ්ස් වැඩි වෙනවා. චීන හොර බඩු අපේ එවුන් මුහුදෙන් පැන්නුවොත් නිකන් වගේ අපිට ලැප්ටොප් ෆෝන් ගන්නත් පුලුවන්.කොලඹ වරායට වඩා නැව් මේකට එනවා. මොකද චීනුන්ට තියෙන නැව් ප්‍රමානය සහ ඒවා වැඩියෙන්ම මේ පැත්තෙන් යන නිසා රටට වාසියක් වෙනවා.
 
lankanatha

Well-known member
  • Dec 8, 2008
    3,560
    212
    63
    නැව් 1000ක් වගේ එද්දි අර තිබ්බ කියන ගලේ නැව්වල යට වැදිලා අවරුදු 99ක් යද්දී ගලේ ප්‍රශ්නෙත් විසදෙනවා :)
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83

    එක නිසා තමා පකෝ මහින්ද ඕක හැදුවේ...... මී හරකා දන්නේම නැතුව ඇත්ත කටින් පැන්නා නේද.... ලොල් සීන් එක... උබ යූඑන්පී එකම චාටර් කලා.... ගූ කාපන්...:lol::lol::lol:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    නැව් 1000ක් වගේ එද්දි අර තිබ්බ කියන ගලේ නැව්වල යට වැදිලා අවරුදු 99ක් යද්දී ගලේ ප්‍රශ්නෙත් විසදෙනවා :)

    මහින්ද ගල් කැපුවා නේද?
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    එක නිසා තමා පකෝ මහින්ද ඕක හැදුවේ...... මී හරකා දන්නේම නැතුව ඇත්ත කටින් පැන්නා නේද.... ලොල් සීන් එක... උබ යූඑන්පී එකම චාටර් කලා.... ගූ කාපන්...:lol::lol::lol:

    නැව් එන්නේ මහින්ද ඕක හදපු නිසා නම් දැන් මාසෙකට නැව් තුනයිනේ එන්නෙ.මහින්ද ඕක චීනුන්ට විකුනනවට විරුද්ධයිනේ. මහින්දගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් රනිල් වැඩකට ඇති දෙයක් කර ගත්තා.
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    මෙහම වෙන්න බැරිද....රනිල් සර්ගෙ සුපිරි මොලේ අනුව උනොත්:D

    චීන්නු මාගම්පුර වරායට එන නැව් වලට සර්විස්දෙන හබ් එකක් හදනවා..
    තෙල්ගහන එක විතරක් නෙවේ..නැව් වල එන එවුන්ට කන්න බොන්න හෝටල්..ස්පා..දේශීය/විදේශීය ගනිකාවන්.නවාතැන්,සංචාරක සේවා,නොදෙන දෙයක් නෑ..හම්බන්තොට බහුකාර්ය නගරයක් වෙනවා
    අපේ රටේ මොඩෙල්ස්ලටයි නිලියන්ටයි මාර ඉල්ලුමක් එනවා
    විශේශ කලාපේ දාන ස්පා හා විනෝදාස්වාද (ලිංගික ආස්වාද සේවා ඇතුලු ) සදහා අපේ කෙල්ලො ලක්ශෙකට එහා රස්සා ලැබෙනවා,,දැන් ලංකාවෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක ඉස්කෝලෙන් අයින් වෙච්චි ගමන් ස්පා එකකට යන එක,,,ඉස්සර ගෑනු අරාබි යන්න දගලනව වගේ දැන් ස්පා වලට් යන්න පොලිමේ

    මීට අමතරව චීන්නු හම්බතොට විශාල කර්මාන්ත පටන් ගන්නවා,සෙල්ලම්බඩු වලට ඉදන් බෝට්ටු,පරිගනක,විදුලි උපාන්ග,ප්ලාස්ටික් භාන්ඩ සේරම,,

    මේ සියල්ල නිසා හම්බන්තොට විතරක් නෙවේ රටේම සෘජු වක්‍ර රැකියා දශලක්ශ ගානක් එනවා...රටට ප්‍රාග්ධනය,ආයෝජ්න නොහිතපු විදිහට ගලාගෙන ගලාගෙන එනවා..මාර වේගෙන් ලංකාව ඉන්දියාවත් පහු කරගෙන සංවර්ධිත රටක් වෙනවා

    අපිට රට දියුනුකරන්න තිබ්බ ලොකුම අඩුව වෙච්චි ප්‍රාග්ධනය,තාක්ශනය හිගකම ටස් ගාල හම්බන්තොට චීන්නු ආවම හරියනවා..
    කලුතර..නුවර,,මඩකලපුව,,මන්නාරම අලුත් ගුවන්තොටුපලවල් රනිල් හදනවා,,,
    ආර්ථිකේ 15% පැනල උඩ එනවා,,ඒකපුද්ගල ආදායම ඩෝලර් ලක්ශෙ පනින එක නවත්තන්නම බෑ,,,
    free බස් සේවා දිවා-රෑ සුලබ වෙනවා,,උඩින් යන මොනෝ රේල් රට පුරා දානවා...පොලුව යටින් වෙනම දුම් රිය චැනල් දානවා,,,ට්‍රෆිම් රින වෙනවා...
    ඩෙංගු අනන් මනන් රෝග ඔක්කොම රනිල් නැති කරනවා,,රටේ සල්ලි උතුරන නිසා හොරකම් නෑ,,පාරෙ වැටුන සල්ලි දිහා නොබල මිනිස්සු අහක බලන් යනවා,,,
    ආන්ඩුවෙන් හැම පවුලකටම නිකන් ගෙයක්,වාහනයක් දෙන නිසා හැමොම සතුටින්

    රනිල් සර්ට බැනපු අය එදාට සර්ව මතක් කර කර අඩනවා..
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    මෙහම වෙන්න බැරිද....රනිල් සර්ගෙ සුපිරි මොලේ අනුව උනොත්:D

    චීන්නු මාගම්පුර වරායට එන නැව් වලට සර්විස්දෙන හබ් එකක් හදනවා..
    තෙල්ගහන එක විතරක් නෙවේ..නැව් වල එන එවුන්ට කන්න බොන්න හෝටල්..ස්පා..දේශීය/විදේශීය ගනිකාවන්.නවාතැන්,සංචාරක සේවා,නොදෙන දෙයක් නෑ..හම්බන්තොට බහුකාර්ය නගරයක් වෙනවා
    අපේ රටේ මොඩෙල්ස්ලටයි නිලියන්ටයි මාර ඉල්ලුමක් එනවා
    විශේශ කලාපේ දාන ස්පා හා විනෝදාස්වාද (ලිංගික ආස්වාද සේවා ඇතුලු ) සදහා අපේ කෙල්ලො ලක්ශෙකට එහා රස්සා ලැබෙනවා,,දැන් ලංකාවෙ අලුත්ම ට්‍රෙන්ඩ් එක ඉස්කෝලෙන් අයින් වෙච්චි ගමන් ස්පා එකකට යන එක,,,ඉස්සර ගෑනු අරාබි යන්න දගලනව වගේ දැන් ස්පා වලට් යන්න පොලිමේ

    මීට අමතරව චීන්නු හම්බතොට විශාල කර්මාන්ත පටන් ගන්නවා,සෙල්ලම්බඩු වලට ඉදන් බෝට්ටු,පරිගනක,විදුලි උපාන්ග,ප්ලාස්ටික් භාන්ඩ සේරම,,

    මේ සියල්ල නිසා හම්බන්තොට විතරක් නෙවේ රටේම සෘජු වක්‍ර රැකියා දශලක්ශ ගානක් එනවා...රටට ප්‍රාග්ධනය,ආයෝජ්න නොහිතපු විදිහට ගලාගෙන ගලාගෙන එනවා..මාර වේගෙන් ලංකාව ඉන්දියාවත් පහු කරගෙන සංවර්ධිත රටක් වෙනවා

    අපිට රට දියුනුකරන්න තිබ්බ ලොකුම අඩුව වෙච්චි ප්‍රාග්ධනය,තාක්ශනය හිගකම ටස් ගාල හම්බන්තොට චීන්නු ආවම හරියනවා..

    රනිල් සර්ට බැනපු අය එදාට සර්ව මතක් කර කර අඩනවා..
    :yes::yes::)
    ඔව් උන් එක්ක චීන ගෑනු මෙහේ ආවහම අපිට කලු කොට කැත සිංහල ගෑනු අමතක කරලා ලස්සන සුදු චීන ගැන්නු ගහන්න පුලුවන්නේ
     
    Last edited:

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    :yes::yes::)
    ඔව් උන් එක්ක චීන ගෑනු මෙහේ ආවහම අපිට කලු කොට කැත සිංහල ගෑනු අමතක කරලා ලස්සන සුදු චීන ගැන්නු ගහන්න පුලුවන්නේ

    එහෙම උනොත් අපේ සමනලී අක්කිල,,පියාබන මාලු අක්කිල,FBඅක්කිල නන්ගිල..මොඩෙල් අක්කිල පිකට් කරල ඒව නවත්ත ගනී බන්:yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    එක නිසා තමා පකෝ මහින්ද ඕක හැදුවේ...... මී හරකා දන්නේම නැතුව ඇත්ත කටින් පැන්නා නේද.... ලොල් සීන් එක... උබ යූඑන්පී එකම චාටර් කලා.... ගූ කාපන්...:lol::lol::lol:

    හැදුවේ මහින්ද උනාට ගොනො වික්කේ රනිල්නේ.ඒක නිසා ඕකේ ගෞරවය රනිල්ට යන්නේ
     
    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    නැව් එන්නේ මහින්ද ඕක හදපු නිසා නම් දැන් මාසෙකට නැව් තුනයිනේ එන්නෙ.මහින්ද ඕක චීනුන්ට විකුනනවට විරුද්ධයිනේ. මහින්දගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් රනිල් වැඩකට ඇති දෙයක් කර ගත්තා.

    මහින්ද ඕක හැදුවේ නැත්තං තොගේ පුකද චීන්නුන්ට විකුණන්නේ
    රනිල්ට මොලේ තිබ්බාට මුන්ට මොලේ නෑනේ 🙏
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්ද ඕක හැදුවේ නැත්තං තොගේ පුකද චීන්නුන්ට විකුණන්නේ
    රනිල්ට මොලේ තිබ්බාට මුන්ට මොලේ නෑනේ 🙏

    රනිල් ඕක 2002 ජපන්නුන්ට කියලා හදාගෙන ජපන්නුන්ටම විකුනන්න හිටියේ.එහෙම උනානම් මීට වඩා සුපිරිම වරායක් හැදෙන්නේ.ලෝකේ වැඩිම නැව් තියෙන රට ජපානය නිසා ඕක හුගක්ම බිසී වෙනවා.ඒ වගේම ජපන් කෙල්ලොත් මෙහෙට ගෙන්න ගන්න තිබ්බා අපිට ආතල් ගන්න.නමුත් මහින්ද මේක චීනුන්ට කියලා හදපු නිසා මේක එච්චර කොලිටි වරායක් නෙවෙයි.අනිත් එක චීනා හදපු ඒවා ජපන්නු ගන්න කැමති නෑ. චීනා හදපු නිසා වෙන එකෙක්ට විකුනන්නත් බෑ.නැත්නම් මේකට මීට වඩා මිලක් ගන්න තිබ්බා.ජපානෙන් නිකන් සල්ලිත් අපිට ගන්න තිබ්බා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    හැදුවේ මහින්ද උනාට ගොනො වික්කේ රනිල්නේ.ඒක නිසා ඕකේ ගෞරවය රනිල්ට යන්නේ

    හදපු එකාට නොව විකුණන් කෑ එකාට ගෞරවය දෙමු....
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මහින්ද ඕක හැදුවේ නැත්තං තොගේ පුකද චීන්නුන්ට විකුණන්නේ
    රනිල්ට මොලේ තිබ්බාට මුන්ට මොලේ නෑනේ 🙏
    හැදුවෙ නැත්තම් මොකටද බදු දෙන්නෙ .රුපියල් කෝටි එක්ලක්ශ අනූ එක්දාහක්ම නය අඩු වෙනව .ඒ කියන්නෙ පෞද්ගලිකව උබේ නය කෝටි ගානකින් අඩු වෙනව :P:P:P:P:P