මාගම්පුර වරායට මාසෙකට නැව් දාහක්
රනිල් පට්ට මොලයක්නේ බන්.චීනයට නැව් පන්දාහක් විතර තියෙනවා.මේ නැව් යුරෝපයට, අප්රිකාවට අරාබියට,පකිස්තානෙට බඩු අරගෙන යනකොට ලංකාව හරහා යන්නේ.හම්බන්තොට වරාය දැන් චීනයට අයිති නිසා අනිවාර්යෙන්ම මේ නැව් සේවා සපයා ගන්න මාගම්පුර වරායට එනවා.චීනුන්ට දකුනු ආසියාවේ තියෙන ලොකුම වරායත් මේකනේ.ඒක නිසා චීන නැව් වලින් තුනෙන් දෙකක්ම මේ පැත්තෙන් යයි.චීන ආන්ඩුව මේ නැව් වලට කියලා තියෙන්නේ හම්බන්තොටින් තෙල් ගහගෙන යන්න කියලා.මේක නිසා ලංකාවට ලොකු වාසියක් වෙනවා.මොකද ජොබ්ස් වැඩි වෙනවා. චීන හොර බඩු අපේ එවුන් මුහුදෙන් පැන්නුවොත් නිකන් වගේ අපිට ලැප්ටොප් ෆෝන් ගන්නත් පුලුවන්.කොලඹ වරායට වඩා නැව් මේකට එනවා. මොකද චීනුන්ට තියෙන නැව් ප්රමානය සහ ඒවා වැඩියෙන්ම මේ පැත්තෙන් යන නිසා රටට වාසියක් වෙනවා.

අපේ රනිල් මහරජාණන්ට ජයවේවා