මාගම්පුර වරායට මාසෙකට නැව් දාහක්

heshana

Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    නැව් එන්නේ මහින්ද ඕක හදපු නිසා නම් දැන් මාසෙකට නැව් තුනයිනේ එන්නෙ.මහින්ද ඕක චීනුන්ට විකුනනවට විරුද්ධයිනේ. මහින්දගේ වැඩකට නැති ප්‍රොජෙක්ට් රනිල් වැඩකට ඇති දෙයක් කර ගත්තා.

    කොහොම හරි රනිල් කන්නේ මහින්දගේ බෙටීනේ:lol::lol::lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ප්ලේන් එන්නේ නැති මත්තල ඇමරිකාවට දෙනවා.මේකත් අවුරුදු 99කට.ඇමරිකාවට ඩියාගෝ ග්‍රාෂියා බේස් එක දෙන්න වෙනවා මහ ‍රැජිනට. ඒකෙන් එන සල්ලි වලින් මත්තල චීන නය ගෙවලා තවත් මත්තල වගේ එයාර්පෝට් දෙකක් ගහන්න ඇති.ඩොලර් බිලියනයක් ගන්න පුලුවන් ඕක දුන්නොත්.ඊට පස්සේ අවිස්සාවේල්ලේ ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොලක් ගහනවා අලුතෙන්ම. ඉතුරු සල්ලි වලට පලාලි එයාපෝට් එක ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොලක් කරලා නුවර එලියේ පොඩි එයාර්පෝට් එකක් ගහනවා ඩොම්ස්ටික් ෆ්ලයි කරන්න
    ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපලක් ඇයි බන් උන් සල්ලි දීල ගන්නේ :oo: උන්ට සල්ලි වැඩිවෙලාද, නැත්තන් දාන පාරමිතාව පුරනවද :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපලක් ඇයි බන් උන් සල්ලි දීල ගන්නේ :oo: උන්ට සල්ලි වැඩිවෙලාද, නැත්තන් දාන පාරමිතාව පුරනවද :oo:

    මොනා කොරන්නද...ජාතියේ අවාසනාවට ඔහොම පාලකයො බිහි වෙන්නෙ..වෙන රට වල පාලකයො සම්පත් රටට එකතු කරනව...මුන් තියෙන ටිකත් පිටරටුන්ට විකුනනව...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොනා කොරන්නද...ජාතියේ අවාසනාවට ඔහොම පාලකයො බිහි වෙන්නෙ..වෙන රට වල පාලකයො සම්පත් රටට එකතු කරනව...මුන් තියෙන ටිකත් පිටරටුන්ට විකුනනව...
    අනේ මන්ද බන් නැව් එන්නේ නැති වරායක් ලු, තනිකර සුදු අලියෙක් ලු, හැබැයි චීන්නු ඩොලර් බිලියනයක් දීල අරන්.

    උන් අතින් පාඩුකරගෙන අපිට උදව් කරනව වෙන්න ඇති :yes: පව් චීන්නු :(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මන්ද බන් නැව් එන්නේ නැති වරායක් ලු, තනිකර සුදු අලියෙක් ලු, හැබැයි චීන්නු ඩොලර් බිලියනයක් දීල අරන්.

    උන් අතින් පාඩුකරගෙන අපිට උදව් කරනව වෙන්න ඇති :yes: පව් චීන්නු :(

    එකනෙ මචන් චීන්නු පරමිතා පුරනව වගේ...උන් හෙන මෝඩයි..නවු එන්නෙ නැති වරායක් සල්ලි වලට අරගෙන කොහොම නේද පොනිලගෙ මොලේ..චීන්නුත් රැවටුව නැවු එන්නෙ නැති වරායක් චීනට විකුනල...
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    rsz_220258254_885001081657008_6036094035665705861_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    අප්පා එහෙමද? මාත් මේ කාර් එකක් ගන්න හැදුවේ. මාස ගානක් බලන් ඉන්න වෙයි වගේ ඒ තරමට ඉල්ලුම නේ :sorry:

    Wine Red or Black
    කොයි පාටද බං හොඳ ? උඹ ගන්නේ මොන පාටද ?
    රිවස් සෙන්සර් හයිකරන්න කොහෙද හොඳ ?
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    ප්ලේන් එන්නේ නැති ගුවන් තොටුපලක් ඇයි බන් උන් සල්ලි දීල ගන්නේ :oo: උන්ට සල්ලි වැඩිවෙලාද, නැත්තන් දාන පාරමිතාව පුරනවද :oo:

    ඩියාගො ග්‍රේෂියා කියන්නෙ ඇමරිකානු මිලිටරි බේස් එකක්.මේකෙ වැඩියෙන්ම තියෙන්නේ මිලිටරි ගුවන් යානා.හදිසි තත්වයකදි මේක ඇමරිකාවට ඉතාම වැදගත්.ඒකයි ඒක මත්තලට ගෙනාවානම් උන්ට හොඳයි.ඩොලර් බිලියනයක් විතර ගානකට දෙන්න පුලුවන් නිසා අපිටත් හොඳයි. කිම් ජොන් උන් ලංකාවට මිසයිලයක් ගහන එකක් නෑ චීන වරායක් තියෙන නිසා හම්බන්තොට.මොකද නියුක් එකක් ගැහුවොත් උන්ටත් වදිනවා.එහෙම කලොත් චීන්නු කිම් ජොන් උන්ග්ව ෆ්ලැට් කරයි.ඒකනේ දැම් මෛත්‍රීපාලත් බය නැතිව නෝත් කොරියාව හෙලා දැක්කේ.චීන්නු මෙහේ ඉන්න නිසා මෙහෙට ලෙඩක් දාන්න බෑ.මිසයිල එවන්න බෑ.චීනුන්ට වරායක් දුන්න එකෙන් මේ රටට ලොකු ආරක්ෂාවකුත් නිකන්ම හම්බ වෙනවා
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Wine Red or Black
    කොයි පාටද බං හොඳ ? උඹ ගන්නේ මොන පාටද ?
    රිවස් සෙන්සර් හයිකරන්න කොහෙද හොඳ ?

    කොළ පාට නැද්ද? අපේ අගමැති තුමාට උපහාරයක් වෙන්න කොළ පාට එකක් ගන්න බැලුවේ.. අගමැති තුමා නැත්නම් වොක්සාවැගන් කාර් එකක් කියන්නේ අපිට හීනයක් විතරයි :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    කොළ පාට නැද්ද? අපේ අගමැති තුමාට උපහාරයක් වෙන්න කොළ පාට එකක් ගන්න බැලුවේ.. අගමැති තුමා නැත්නම් වොක්සාවැගන් කාර් එකක් කියන්නේ අපිට හීනයක් විතරයි :yes:

    කොළ පාට අරං අපේ ගමෙහ් යන්න බෑ බං වයසක උන් බුලත් කාල කෙල ගහනව. :rofl:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    ඩියාගො ග්‍රේෂියා කියන්නෙ ඇමරිකානු මිලිටරි බේස් එකක්.මේකෙ වැඩියෙන්ම තියෙන්නේ මිලිටරි ගුවන් යානා.හදිසි තත්වයකදි මේක ඇමරිකාවට ඉතාම වැදගත්.ඒකයි ඒක මත්තලට ගෙනාවානම් උන්ට හොඳයි.ඩොලර් බිලියනයක් විතර ගානකට දෙන්න පුලුවන් නිසා අපිටත් හොඳයි. කිම් ජොන් උන් ලංකාවට මිසයිලයක් ගහන එකක් නෑ චීන වරායක් තියෙන නිසා හම්බන්තොට.මොකද නියුක් එකක් ගැහුවොත් උන්ටත් වදිනවා.එහෙම කලොත් චීන්නු කිම් ජොන් උන්ග්ව ෆ්ලැට් කරයි.ඒකනේ දැම් මෛත්‍රීපාලත් බය නැතිව නෝත් කොරියාව හෙලා දැක්කේ.චීන්නු මෙහේ ඉන්න නිසා මෙහෙට ලෙඩක් දාන්න බෑ.මිසයිල එවන්න බෑ.චීනුන්ට වරායක් දුන්න එකෙන් මේ රටට ලොකු ආරක්ෂාවකුත් නිකන්ම හම්බ වෙනවා

    උඹ අටුල සිරිවර්දන නේද බං ?

    මට්ටල ඇමරිකන් කාරයන්ට දුන්නම උන් සබ්මැරින් ගේන්නේ ප්ලේන් වල පටවලද ?

    දීගෝ ගාසියා වලින් US අයින් වෙන්නේ නෑ. උන් අන්දග්‍රව්න්ඩ් බේස් හිටං හදල තින්නේ. ඕක අපහු එංගලන්තෙට දෙන්නේ නෑ උන්ට වැඩකුත් නෑ දැන්ම ඇහැරියන්
     
    Last edited:

    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    උඹ අටුල සිරිවර්දන නේද බං ?

    මට්ටල ඇමරිකන් කාරයන්ට දුන්නම උන් සබ්මැරින් ගේන්නේ ප්ලේන් වල පටවලද ?

    දීගෝ ගාසියා වලින් US අයින් වෙන්නේ නෑ. උන් අන්දග්‍රව්න්ඩ් බේස් හිටං හදල තින්නේ. ඕක අපහු එංගලන්තෙට දෙන්නේ නෑ උන්ට වැඩකුත් නෑ දැන්ම ඇහැරියන්

    කාට හරි දෙන්න වෙනවා
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ලැජජ නෑනේ.... මහින්දගේම එවගෙන් කන කොට... රනිල්ට නම් කොහොමත් ජනදිපති වෙන්න බෑ.... දැන් තියෙන ආන්ඩුවත් යූඑන්පී නෙමේනේ.... එතනම පච වෙලා නේද.... 2020 ඉතිහාසයේ ප්‍රතම වරට ජනතාවගෙන් ගුටි කාලා ආන්ඩුව දාලා යන එකම පොන්සියෝ දෙන්නා සිරියයි පොනිලයි

    පුක පුරෝලා වාහනයක් හම්බෞනානේ

    රැකියා දශලක්ශයෙන් පුක පුරෝලා ලැබුනද :rofl::rofl::rofl:

    :rofl::rofl::rofl:

    දැන් දැක්කේ නෑවගේ පලයන්...

    අපේ ගෙදරට පැය 1 හමාරක ස්කයිප් සාකච්චාවකින් සහ වීඩියෝ සාක්ෂි ඉදිරිපත් කරමින් මෙවර ජනාධිපතිවරණයේ මහින්දට වැටෙන්න තිබුන චන්ද 3ක් හස ලකුණ ඉදිරියේ සලකුණු වෙන බව ඉතා සතුටින් දන්වා සිටිමි ....තමන්ගේ බඩ වියත ගැන සිතා අක්කා සහ ඇයගේ ස්වාමියා මහින්දට තවමත් කඩේ යාම දුකට කාරණාවකි .....

    හුකලා තියෙන්නේ පෙට්‍රලුත් නැහැ :sorry::sorry::sorry::sorry:

    යහපලනෙට තවත් කඩේ යන හැම එකාටම හෙන ගහපන් :growl::growl::growl::growl:

    මේ වගේම පොස්ට් තව ටික දිනකින් මොන්සොන් ගොන්සොන් ගෙන් හා හිරිකොතේ බඩුව සදුන් බුවාගේන් බලාපොරොත්තු වන්න.... බත් පැකට් එකට උක දෙන හිගන්නො දෙන්නා:lol::lol::lol::lol:

    මේකේ තියෙන්නේ 2011දී ඉඩම විකුණලා ඩොලර් මිලියන 125ක් ගත්ත කියල. ඔප්පුවේ තියෙන්නේ 2010 දෙසැම්බර් 28 දින ඩොලර් මිලියන 75කට විකුණුව කියල.

    එකෙනුත් ඩොලර් මිලියන 50ක් හොරා කාල නේද පුතී.
    :lol::lol::lol:

    ඈ මෝඩ මූසලයෝ.2010 දි මිලියන 75ක් කියපු එක 2011 දී මිලියක 125ක් කිවුවම වැඩිවෙච්චි මිලියන 50 මහින්ද අතින් දාලද?

    ඔන්න ඕක 2010 දී මිලියන 125යි කියලා 2011 දී මිලියන 75ක් ගත්තනම් කියන්න තිබුනා මිලියන 50ක් හොරකාලා කියලා.

    බොරුවක් උනත් කියන්න ඉගෙනගනින් මිනිහෝ

    මොන්සොන් ගොන්සන් පච විය

    තව එකෙක් ඉන්නවා අම්මව බඩුව කරලා සල්ලි හොයපු එකෙක් සදුන් බුවා.... හමර් පොන්නයා
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    උඹ අටුල සිරිවර්දන නේද බං ?

    මට්ටල ඇමරිකන් කාරයන්ට දුන්නම උන් සබ්මැරින් ගේන්නේ ප්ලේන් වල පටවලද ?

    දීගෝ ගාසියා වලින් US අයින් වෙන්නේ නෑ. උන් අන්දග්‍රව්න්ඩ් බේස් හිටං හදල තින්නේ. ඕක අපහු එංගලන්තෙට දෙන්නේ නෑ උන්ට වැඩකුත් නෑ දැන්ම ඇහැරියන්

    chargos-uk.jpg

    ඒක ජීවත් උන මිනිස්සු ඒක ආපහු ඉල්ලනවා,ඒක නිසා ඒක උන්ට දෙන්න යන්නේ. ඇමරිකාවට ඕනී නම් තව වරායක් හම්බන්තොට හදාගන්න දීලා තව කීයක් හරි හොයාගන්න පුලුවන්. මිලිටරි වරායක් නිසා චීන්නුගෙන් ප්‍රශ්නයක් නෑ.වානිජ එකක් නෙවෙයිනේ
    Chagosianos-bajo-4.jpg
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    චීනා මේක ගත්තට පස්සේ හම්බන්තොට දියුනු වෙලා මිනිස්සුන්ට ජොබ්ස් වැඩි වුනොත් මෛත්‍රිපාලට සහ රනිල්ට හම්බන්තොට සෑහෙන්න චන්ද ගන්න පුලුවන්.මහින්දට හුලන්
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    චීනා මේක ගත්තට පස්සේ හම්බන්තොට දියුනු වෙලා මිනිස්සුන්ට ජොබ්ස් වැඩි වුනොත් මෛත්‍රිපාලට සහ රනිල්ට හම්බන්තොට සෑහෙන්න චන්ද ගන්න පුලුවන්.මහින්දට හුලන්

    වොක්ස්වැගන් කම්පැනියේ ජොබ් ගත්ත වගේ තමයි ඉතින්... ලක්ෂ ගණන් පඩි..... දැන් කුලියාපිටියෙ උන්ට හරි සරුලු...... හම්බන්තොටත් ඒ තත්වෙට ගේන එක තමයි රනිල් සර්ගේ පැතුම.....
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    රනිල් පට්ට මොලයක්නේ බන්.චීනයට නැව් පන්දාහක් විතර තියෙනවා.මේ නැව් යුරෝපයට, අප්‍රිකාවට අරාබියට,පකිස්තානෙට බඩු අරගෙන යනකොට ලංකාව හරහා යන්නේ.හම්බන්තොට වරාය දැන් චීනයට අයිති නිසා අනිවාර්යෙන්ම මේ නැව් සේවා සපයා ගන්න මාගම්පුර වරායට එනවා.චීනුන්ට දකුනු ආසියාවේ තියෙන ලොකුම වරායත් මේකනේ.ඒක නිසා චීන නැව් වලින් තුනෙන් දෙකක්ම මේ පැත්තෙන් යයි.චීන ආන්ඩුව මේ නැව් වලට කියලා තියෙන්නේ හම්බන්තොටින් තෙල් ගහගෙන යන්න කියලා.මේක නිසා ලංකාවට ලොකු වාසියක් වෙනවා.මොකද ජොබ්ස් වැඩි වෙනවා. චීන හොර බඩු අපේ එවුන් මුහුදෙන් පැන්නුවොත් නිකන් වගේ අපිට ලැප්ටොප් ෆෝන් ගන්නත් පුලුවන්.කොලඹ වරායට වඩා නැව් මේකට එනවා. මොකද චීනුන්ට තියෙන නැව් ප්‍රමානය සහ ඒවා වැඩියෙන්ම මේ පැත්තෙන් යන නිසා රටට වාසියක් වෙනවා.
    නිකන් වගේ ලැප්ටොප් ෆෝන් ගන්න පුලුවන් උනාද ප්‍රෙන්?