යකෝ ඒ කාලේ දැන් වගේ නෙමේ machine code වලින් ලියන්න ඇත්තේ .දැන් වගේ compiler ,interpreter තිබ්බේ නෑ බන්මේක නම් විස්වාස කරන්න අමාරුයි,,අතින් ඔච්චර කෝඩ් තොගයක් ලියන එක තේරුමක් නැහැනේ...ඒ වුනාට මම අහල තියෙනවා ඇපලෝ ප්රොජෙක්ට් එක ලෑන්ඩ් කරන්න බැරුව එකේ දෝෂයක් තියෙද්දී මෙයා තමා එකේ ප්රෝග්රෑම් එකක් ලියල වැඩේ ගොඩ දාල තියෙන්නේ...පට්ටම මොලයක්...
![]()
ඇවිදින computer එකක්.හෙන සෙක්සි ගතියකුත් තියෙනව බන්.බැඳපු එකානන් මාර ලකී!!![]()
