මාගරින් vs බටර්

asela1

Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    මචංලා මාගරින්වලයි බටර්වලයි තියෙන වෙනස මොකක්ද ?
    මේ දෙකම හදන්නෙ එකම විදිහට නෙවෙයිද ?
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මගරින්ග් කියන්නේ ශාක සහ සත්ව තෙල් වලින් හදන්නේ....බටර් ඉතින් හරක් කුක්කු වලින් හදන්නේ
     

    Ridila

    Member
    Jun 20, 2013
    319
    16
    0
    ABQ
    මාජරින් කියන්නෙ අසංතෘප්ත මේද අම්ල හයිඩ්‍රජනීකරණය කරලා හදන දෙයක්. ඒ කියන්නෙ තෙල් වලට (හයිඩ්‍රජන්) ගහලා.
    බටර් කියන්නෙ ස්වභාවිකව සත්ව කිරි ඝන තත්වයට පත් කරලා හදන දෙයක් :yes::yes::yes: