මාගේ අනාගතය කි මහල්ලා.

මාගේ අනාගතය කි මහල්ලා.

මා එක් සන්ධ්‍යවක එක්තරා නගරයක බසයක් එනතුරු මග බලා සිටියෙමි,එ මා උසස් පෙල ලිවිමට සිටි වසරයි :) ස්වල්ප වෙලාවකින් පසුව එතනට මහළු යාචකයෙක් බඳු මිනිසෙක් පැමිනියෙයා.ඔහු මා වෙත් ඔහුගේ තියුණු දෙනෙතින් බැල්මක් දෙකක් හෙලිය.මා මුල සිටිම සිතුවේ ඔහු යාචකයෙක් කියාය,නමුත් ඔහු මගේ නම කිමෙන් පසුව මට සිතුනේ ඔහු CID කාරයෙක් කියාය,ඔහු මා වෙත ලං වි,මෙසේ කිමට පටන්ගත්තෙය "පුතා බයවෙන්න එපා,මම පුතාට කරදරයක් කරන්න නෙමෙයි ආවේ,මම හිඟන්නෙකුත් නෙමෙයි,එත් මට පුතාගේ අනාගතය පෙනවා,පුතාට හොඳ අනාගතයක් තියනවා,එත් ලොකු අනතුරක් වෙන්න තියනවා,‍රැ ගමන් වලින්,බයිසිකල් පදින එවාගෙන් වලකින්න,පුතාගේ කකුල් වලට ටිකක් අනතුරු වැඩියි,මාගේ පුදුමය දෙගුණ තෙගුණ කිරිමෙන් මොහු මාගේ සියළු විස්තර කිමට පටන්ගත්තාය,මාගේ අනාගත සහකාරිය සම්බන්ධයෙන්ද,මා ඉදිරියෙදි සේවය කරන ආයතනය ගැන යමක්ද මොහු පැවසුවේය,එවා සියළු දේ සත්‍ය බව දැන් සනාථ වි හමාරය,එත් ඔහු මට ඔහුගේ නම කිහිප විටක් ඇසුවත් කිමට අකමැති වුවාය.ඔහු කවුද,කුමක් කරන පුද්ගලයෙක්ද කියා මා තවම නොදනිමි.මට එය තවම ප්‍රෙහෙලිකාවකි.
13.gif
13.gif


මෙය 2006 වසරෙදි පමණ මාගේ මිතුරෙකුට වු සත්‍ය සිදුවිමකි,දැන් ඔහු ඉංජිනෙරුවෙකි.:)
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    මචන් ඔය හිගන්නෙක් වගේ වෙස් වලාගෙන ඈවිත් තියෙන්නේ, අපේ වීරවංශ සාමි තුමා..... :yes:

    10173810_10202422901626981_2066681522544389226_n.jpg
     

    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    අපි කොහොමද ඕක පිළීගන්නේ ? මම නම් open mind හිතනවා නමුත් විශ්වාස කරන්න පුලුවන් දෙයක් හම්බ වෙන කම් 50/50 balance ඉන්නවා.
     
    අපි කොහොමද ඕක පිළීගන්නේ ? මම නම් open mind හිතනවා නමුත් විශ්වාස කරන්න පුලුවන් දෙයක් හම්බ වෙන කම් 50/50 balance ඉන්නවා.

    පිලිගන්නෙ නැති එක පිලිගන්න එක ඔයාගේ වැඩක් :),මේ කතාව මට නිතරම මගේ යාළුවා කියන එකක්,එයාට තවම හිතාගන්න බැ මොහු කවුද කියලා,මට ඔන උනේ මෙකේත් එහෙම අත්දැකිම් ලබපු අය ඉන්නවාද කියලා දැනගන්නයි.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    ape ammatath issara dehiwaladi paredi meet una ganu kenek kiyala thiyanawa nonata tawa sathiyak yanna kalin rassawak labenawa kiyala.. dawas dekakin ammata letter eka awith job eka labuna kiyala
     
    Sep 23, 2013
    188
    6
    0
    ඒ, උගේ තාත්තා වෙස්වලාගෙන ඇවිල්ල කියල තියන්නෙ ඌ රෑ තිස්සෙ අවලමේ යන එක නවත්තගන්න
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අඩෝ මම කිරිබත් හදන්න දන්නේ නෑ. අලුත් අවුරුදු දවසේ උදේම මම රයිස් කුකර් එකේ බාස්ට්මති බත් එකක් කුක් කරා.ඒක කිරිබතක් වෙලා ඉදිලා තියෙන්නේ.මම වතුර සහ හාල් ඇරෙන්න මොනාවත් දැම්මේ නෑ.
     

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,824
    566
    113
    Hole
    ඔබේ යාලුවා සත්පුරුශයෙක්ද??හොද පොරක්ද....බොන්නේ නැති,,බොරු කියන්නේ නැති,කෙල්ලෝ අමාරුවේ දාන්නේ නැති....එහෙම පොරක් ද..??මස් මාළු කන්නේ නැති ..