මාගේ අනාගතය කි මහල්ලා.
මා එක් සන්ධ්‍යවක එක්තරා නගරයක බසයක් එනතුරු මග බලා සිටියෙමි,එ මා උසස් පෙල ලිවිමට සිටි වසරයි
ස්වල්ප වෙලාවකින් පසුව එතනට මහළු යාචකයෙක් බඳු මිනිසෙක් පැමිනියෙයා.ඔහු මා වෙත් ඔහුගේ තියුණු දෙනෙතින් බැල්මක් දෙකක් හෙලිය.මා මුල සිටිම සිතුවේ ඔහු යාචකයෙක් කියාය,නමුත් ඔහු මගේ නම කිමෙන් පසුව මට සිතුනේ ඔහු CID කාරයෙක් කියාය,ඔහු මා වෙත ලං වි,මෙසේ කිමට පටන්ගත්තෙය "පුතා බයවෙන්න එපා,මම පුතාට කරදරයක් කරන්න නෙමෙයි ආවේ,මම හිඟන්නෙකුත් නෙමෙයි,එත් මට පුතාගේ අනාගතය පෙනවා,පුතාට හොඳ අනාගතයක් තියනවා,එත් ලොකු අනතුරක් වෙන්න තියනවා,රැ ගමන් වලින්,බයිසිකල් පදින එවාගෙන් වලකින්න,පුතාගේ කකුල් වලට ටිකක් අනතුරු වැඩියි,මාගේ පුදුමය දෙගුණ තෙගුණ කිරිමෙන් මොහු මාගේ සියළු විස්තර කිමට පටන්ගත්තාය,මාගේ අනාගත සහකාරිය සම්බන්ධයෙන්ද,මා ඉදිරියෙදි සේවය කරන ආයතනය ගැන යමක්ද මොහු පැවසුවේය,එවා සියළු දේ සත්‍ය බව දැන් සනාථ වි හමාරය,එත් ඔහු මට ඔහුගේ නම කිහිප විටක් ඇසුවත් කිමට අකමැති වුවාය.ඔහු කවුද,කුමක් කරන පුද්ගලයෙක්ද කියා මා තවම නොදනිමි.මට එය තවම ප්‍රෙහෙලිකාවකි.
මෙය 2006 වසරෙදි පමණ මාගේ මිතුරෙකුට වු සත්‍ය සිදුවිමකි,දැන් ඔහු ඉංජිනෙරුවෙකි.

mata dana ganna ona wela thibbe,mehema dewal anik ayatath wela thiyanawada kiyala danaganna.ayeth e manussaya kawadawath ethanata awith na,dakalath na