ගෙදරින් කැමැත්ත දුන්නට පස්සේ ගෙදර අය හිතුවේ අපි ඒවා පිළිපදි කියලා. කෙල්ල මුලදී බොරුවට බය උනා. මට කොල් කරන්න එපා කිව්වා. මම ගණන් ගත්තේ නැහැ. මම කෝල් කලා. එයාට අන්ස්වෙර් කරන්නේ නැතිව ඉන්න බැරි උනා.
මම දන්නවනේ, කොල්ලෙක්ට තියෙන මෝල වගේ තමයි කෙල්ලෙකුටත්. කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා කියන්නේ කිචි කිචි වගේ. එයා මත එක්ක කතා කලා. ගෙදරට කතා කරන්නේ නැහැ වගේ රන්ගේපව.
ඔහොම ඉන්න ගමන් මට ඔයාව හම්බෙන්න ඕනෑ කියලා මම එයාට කිව්වා. එයා හුඟක් උගත් කෙනෙක්. එත් එයාට ඒ වෙනකොට හොඳ රස්සාවක් ලැබිල තිබුනේ නැහැ. ඒ නිසා එයා පුස්තකාලේ පොත් වල ඩේට එන්ටරි කරන රස්සාවක් තමයි කර කර හිටියේ. එයා කිව්වා කොහෙවත් යන්න නම් බැහැ. ඕනෑ නම් පුස්තකාලේ ලඟට එන්න. එතන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් කියලා.
මම ගියා එයාලගේ ගෙවල් ගව බස් හෝල්ට් එකට. එයා එතන හිටියා. මම ගියේ යාලුවෙකුගේ ස්කූටි පෙප් එහෙක. ගිය ගමන් එයාට මම හෙල්මට් එක දුන්නා. එයා එක දාගෙන නැග්ග. හෙබෙයි මට වඩා ගොඩක් දුරින්.
මම යන්න දිහක් නැතුව එයාවත් දාගෙන ස්කූටි එක පදිනවා. එයා තවත් බය වෙලා මම කොහේ යනවද කියලා. මම කිව්වා බය වෙන්න එපා. ඔයාට යන්න ඕනෑ තැනක කියන්න මම එතනට එක්කගෙන යන්නම් කියලා. එත් එයා කිසිම තැනක දන්නෙත් නැහැ. ගොඩක් බයත් වෙලා. ඒ ගමන මම එයාගේ පුස්තකාලේ ළඟ නවත්තලා එතනම පාරේ කතා කරන්න ගත්තා.
පුරුදු නැති නිසා අපි දෙන්නම කතා කරන්නේ වල පල්. හෙබෙයි එයාට ගට්ස් තිබුණා මට වඩා, මම හිතන්නේ. එයා ස්කූට් එකේ උඩින් අත තියලා කිව්වා, මගේ අත අල්ලන්න කියලා. මම කිසිම දක එහෙම කරලා නැති නිසා මට ගඩ්ස් තිබුනේ නැහැ. මම ඒ දේ පළමු වතාවට කලේ බොහොම අමාරුවෙන්.
එදා එයාව ගෙවල් හරියට මම දාල ගියේ පුදුම සන්තොසෙකින්. මම මුලින්ම කෙල්ලෙකුගේ අත ඇල්ලුවා කියන සතුට(මම එතකොට බඩුවක් වත් ගහල නැහැ, ජල්තර කරලත් නැහැ.) අපි දෙන්න එහෙම හම්බුනා කියලා දන්නේ අපි දෙන්නම විතරයි.

බොන්න ඔනෙ නැ බන් කතාව ලියන්න

) බයේ බං දැන් ඉන්නෙ එකයි අවුල... තව පාරක් මේ වගේ සීන් එකක් උනොත් එල්ලිලා මැරෙන්න තමා වෙනනේ.. අපිටත් තියෙන්නෙ උන්ට වගේම හදවත්නේ බං.. 