මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
ගෙදරින් කැමැත්ත දුන්නට පස්සේ ගෙදර අය හිතුවේ අපි ඒවා පිළිපදි කියලා. කෙල්ල මුලදී බොරුවට බය උනා. මට කොල් කරන්න එපා කිව්වා. මම ගණන් ගත්තේ නැහැ. මම කෝල් කලා. එයාට අන්ස්වෙර් කරන්නේ නැතිව ඉන්න බැරි උනා.

මම දන්නවනේ, කොල්ලෙක්ට තියෙන මෝල වගේ තමයි කෙල්ලෙකුටත්. කොල්ලෙක් එක්ක කතා කර කර ඉන්නවා කියන්නේ කිචි කිචි වගේ. එයා මත එක්ක කතා කලා. ගෙදරට කතා කරන්නේ නැහැ වගේ රන්ගේපව.

ඔහොම ඉන්න ගමන් මට ඔයාව හම්බෙන්න ඕනෑ කියලා මම එයාට කිව්වා. එයා හුඟක් උගත් කෙනෙක්. එත් එයාට ඒ වෙනකොට හොඳ රස්සාවක් ලැබිල තිබුනේ නැහැ. ඒ නිසා එයා පුස්තකාලේ පොත් වල ඩේට එන්ටරි කරන රස්සාවක් තමයි කර කර හිටියේ. එයා කිව්වා කොහෙවත් යන්න නම් බැහැ. ඕනෑ නම් පුස්තකාලේ ලඟට එන්න. එතන පොඩ්ඩක් කතා කරන්න පුළුවන් කියලා.

මම ගියා එයාලගේ ගෙවල් ගව බස් හෝල්ට් එකට. එයා එතන හිටියා. මම ගියේ යාලුවෙකුගේ ස්කූටි පෙප් එහෙක. ගිය ගමන් එයාට මම හෙල්මට් එක දුන්නා. එයා එක දාගෙන නැග්ග. හෙබෙයි මට වඩා ගොඩක් දුරින්.

මම යන්න දිහක්‌ නැතුව එයාවත් දාගෙන ස්කූටි එක පදිනවා. එයා තවත් බය වෙලා මම කොහේ යනවද කියලා. මම කිව්වා බය වෙන්න එපා. ඔයාට යන්න ඕනෑ තැනක කියන්න මම එතනට එක්කගෙන යන්නම් කියලා. එත් එයා කිසිම තැනක දන්නෙත් නැහැ. ගොඩක් බයත් වෙලා. ඒ ගමන මම එයාගේ පුස්තකාලේ ළඟ නවත්තලා එතනම පාරේ කතා කරන්න ගත්තා.

පුරුදු නැති නිසා අපි දෙන්නම කතා කරන්නේ වල පල්. හෙබෙයි එයාට ගට්ස් තිබුණා මට වඩා, මම හිතන්නේ. එයා ස්කූට් එකේ උඩින් අත තියලා කිව්වා, මගේ අත අල්ලන්න කියලා. මම කිසිම දක එහෙම කරලා නැති නිසා මට ගඩ්ස් තිබුනේ නැහැ. මම ඒ දේ පළමු වතාවට කලේ බොහොම අමාරුවෙන්.

එදා එයාව ගෙවල් හරියට මම දාල ගියේ පුදුම සන්තොසෙකින්. මම මුලින්ම කෙල්ලෙකුගේ අත ඇල්ලුවා කියන සතුට(මම එතකොට බඩුවක් වත් ගහල නැහැ, ජල්තර කරලත් නැහැ.) අපි දෙන්න එහෙම හම්බුනා කියලා දන්නේ අපි දෙන්නම විතරයි.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    දවසක් මල්ලි කන්න ඉල්ලනවා මම අහගෙන, කන්න දෙයක් නැහැ කියලා කියනවා මගේ කන වැටුනේ මගේ අහම්බෙන්. මගේ අතෙත් සල්ලි නැහැ. මම ඉක්මනට ආවා මගේ යාලුවෙකුගේ ගෙදර. Rs 100ක ඉල්ලා ගත්තා. හාල් කිලෝ එකයි, පොල් ගෙඩියයි, සෝයා මීට් පැකට් එකයි අරගෙන එයාගේ ගෙදර හිටිය මාම කෙනෙකුට ගිහින් දුන්න උයලා දෙන්න කියලා. තාමත් එයාල දන්නේ නැහැ එදා කන්න දුන්නේ මම කියලා. එහෙම දීල තියෙන්නේ ඒක දවසක් විතරක් නෙවෙයි. ඔය එකයි.
    ඒ වැඩේ නම් හොදයි බන් ඇත්තටම අගය කරනව
    ඒක නොදන්න එකත් හොදයි:yes::yes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒක ඇතත් මචං.. ඒක හැම කෙල්ලටම පොදු කාරණාවක්.. එයාලට දෙයක් අමතක කරන්න වැඩි කාලයක් යන්නෙ නෑ.. ඒත් කොල්ලො බිබී නන්නත්තාර වෙනවා. ඒත් ඔබ බොන එක නවත්තන්න පුළුවන් නම් ලොකු දෙයක්.. මම දන්නවා අමාරුයි කියලා. ඒත් ට්‍රයි එකක් දියන් මචෝ.. බිව්වා කියලා නැතිවෙච්ච දෙයක් ආපහු ගන්න බෑ නේ.. උඹ මටත් වඩා හොදට ඉගෙන ගෙන ඇති.. පොඩ්ඩක් ගැඹුරින් හිතන්න බලපන් මචෝ.. නිකන් නාස්ති වෙන්න එපා.. අපරාදේ.. :no::no:
    උඹට ඕක තේරිච්ච එක ලොකු දෙයක්
    අම්මේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    උබ ඔහොම කියනවා නේද?මචෝ මගෙ කුඩා කාලේ ඉදලම අම්මා තාත්තා මම දැකලා තිබුනේ නෑ.අම්මව නම් එක පාරක් දැක්කලු ඒ අවුරුදු 4දි වගේ.මොකාටද ඒ පොඩි කාලේ දැකපු අය මතක තියෙන්නෙ.මමත් උබ වගේ ඉස්කෝලෙ යනකාලේ ඉදලම කෙල්ලො කියන එවුන් දිහා බැලුවෙ නෑ.මොකද මගෙ එකම ආසාව උනේ මාව හදාගත්තු කිරි අම්මට මම ලොකුවෙලා සලකනවා කියන එක.ඒත් සාමාන්‍ය පෙළ විතරයි මට කරගන්න පුළුවන් උනේ.ඉස්කෝලෙන් ගුරු දෙගුරු රැස්වීමක් තිබුනොත් එදාට මම ඉවරයි.ගමේ හැම තැනම අනාථයා කියන ලේබල් එකක පිටටම සීල් කරලා තිබුනේ.ඒත් මම ආසාවෙන් සාමාන්‍ය පෙළ කරපු නිසා මට 9/8ක් ගන්න පුළුවන් උනා.ඒත් උසස් පෙළ කරන්න හිතුනේ නෑ

    කොහොම හරි මට රට යන පිස්සුව නම් ඔලුවට වැදිලා තිබුනා ෆට්ට විදිහටම.ඒත් වයස නෑ.මොනවා කරන්නද කියලා ගිහින් ගමේ වී මෝලක වැඩ කෙරුවා.කොහොමද අවුරුදු 17ට කිලෝ 70,75 වී මිටි කරගහද්දින්.අව්වෙ ඒවා තම්බලා වේලන්න ඔනා.ගෙදර ඇවිත් ඇඟ කහන්නෙ පනාවෙන්.ඔහොම අවුරුද්දක් විතර වැඩ කෙරුවා.දවසට 450යි.උබට කියන්න අමතක උනා.මගෙ තාත්තා මාව දාලා ගිහින් තියෙන්නෙ මාස 2න්,අම්මා මාව දාලා රට ඇවිත් තියෙන්නෙ මාස 5න්..කොහොම හරි ඔය විදිහට වැඩ කරගෙන ඉන්න ගමන් මට ඩුබායි යන්න සෙට් උනා කුරුණැගල ග්‍රීන් වේ ඒජන්සි එකෙන්.මමත් හොරාට පොත හදලා ඩුබායි ගියා.බලද්දින් අම්බ කට්ටක්.මාසෙටම 17000යි,කන්නත් ඔනා ඒකෙන්,එහෙම මාස තුනක් කට්ට කාලා ආයෙ ලංකාවට ආවා.ඒද්දින් තමයි කොල්ලො මම ලැප් එකක් ගෙනාවෙ.ඒ මගේ පළවෙනි ලැප් එක.ජීවිතේ කවදාවත් ඉන්ටර්නෙට් කියන්නෙ මොනවද කියලා නොදැන හිටපු මම කුරුණැගල ඩයලොග් එකෙන් ඩොන්ගල් එකක් ගත්තා රුපියල් 5000ට.

    ගමේ එව්න්ගෙනුත් අහගෙන ෆේස් බුක් එකවුන්ට් එකකුත් ඇරගෙන කොල්ලා චැට්.ඔතනින් කෙල්ලක් සෙට් උනා මට.කීවේ නෙදර්ලන්ඩ් ඉන්නවා කියලා.මේකි උපාසක තාලෙට මාත් එක්ක කතා කෙරුවේ.මමත් දුක් විඳලා තියන එකෙක් නිසා ඒකිට පන උනත් දෙනවා කිය්ලා හිතාගෙන බොක්කෙන්ම ලව් කෙරුවා.අවුරුද්දකුත් මාස 4ක් ගියාට පස්සෙ ඒකි ලංකාවට අවා.බොක්කටම වැදිලා තිබුනේ ඒකිව ඒ වෙද්දින්.ඉතින් මම කටුනායකට ගිහින් ඒකිව උන්ගෙ ගෙදර දාලා මහ රෑ 3ට විතර කිලෝමීටර 9ක් විතර පයින් ආවා.ඒ බස් නැති කට්ට කැලෑවක.ඔහොම ලංකාවෙත් ලව් එක මාස 5ක් විතර ගෙනිච්චා.මේකිට මාව බඳින්න ඔනා කීවා.මමත් මගෙ ප්‍රථම ආදරේ හිතේ තියාගෙන හා කීවා.කොහොමෙන් කොහොම හරි මම දවසක් මේකිත් එක්ක කුරුණෑගල පාක් එකට ගියා.ගිහින් බත් එකක් කාගෙන ඉද්දින් මේකිගෙ ෆෝන් එක වයිබ්‍රේට් වෙනවා ඇහුනා.ඒත් ඒකිට ගානක් නෑ.

    ඒකි අතහොදාගන්න ගිය ගමන් මම ෆෝන් එක අරගෙන නම්බර් එක මීටර් කරගත්තා.ඒකි ගියාට පස්සෙ මම ඒ නම්බර් එකට කෝල් එකක් ගත්තා.අරගන බලද්දින් රයිගම කොල්ලෙක්.මම උගෙන් ඇහුවා මෙහෙම නම්බර් එකකට උබ කෝල් ගත්තා මචෝ.මගෙ වයිෆ්ට උබ ගත්තෙ කොහොමද අඳුරන්නෙ කියලා ඇහුවා.මූ ගත් කටටම කීවා උබත් ඇන්දුනාද බන්.ඔකිට අහුවෙන්න එපා වස බඩුවක් මම මේ ගහන්න කතා කලේ කියලා.අහස පොලොව කැරකෙනවා වගෙ දැනුනා.ඒත් දත් මිටි කාගෙන අහගෙන හිටියා.මූ කීවා දැන් ඌ වරායෙ වැඩ කරන්නෙ වරෙන් පුළුවන් නම් කොළඹ කොටුවට කියලා.මමත් එදාට පහුවදාම ගියා.හරියටම ඌත් වෙලාවට ඇවිත් හිටියා.මගෙ ප්‍රථම ආදරෙ ගැන කියන්න මොනවද ලියුම් කවරෙකත් තිබුනා.අපි එහෙමම කතාව පටන් ගත්තා.මූ කියපු කතාවලට ඉන්න තැන අමතක උනා.මේකි සිංගප්පුරුවේ ඉදලා තියෙන්නෙ.එහෙත් ගනිකාවක්.මම කොහොමද විශ්වාස කරන්නෙ කියලා අහපු ගමන් මේ මගෙ යාළුවෙක් එක්ක හිටපු ෆොටෝ වගයක් උබ බලපන් කියලා මගෙ අතට දුන්නා

    දිලා කීවා මටත් ඌ තමයි එහෙ ඉඳලා නම්බර් එක දුන්නෙ.මේ ෆොටෝ ටික නම් ඊයෙ රෑ ඉ-මේල් එකකින් ගෙන්නවා ගත්තෙ කියලා.මම ෆොටෝ ටික අරගෙන ගෙදරට ආවේ ජීවිතේ කිසිදාක බීවෙ නැති අරක්කු බොතලයක් අරගෙන.මගෙ වයසෙම තවත් එකෙක්ට කතා කරලා ගේ ලග තියන වෙල් යායට ගිහින් වැටෙන්නම බීවා.ටිකක් සිහිය ආවම බීලා අරකිට කතා කෙරුවා.ඒත් මොකුත් කීවෙ නෑ.මම හිතුවෙ මුන් මේ ඉරිසියාවට ෆොටෝ ශොප් වලින් හදලා එවනවා ඇති.ෆෙස් බුක් එකෙ මේකිගෙත් ෆොටෝ තිබුනනෙ කියන මෝඩ සිතුවිල්ලමයි තිබුනෙ හිතේ..මේකි ඒත් බබා වගේ මට ආදරෙන් කතා කෙරුවා.මුන්ගෙ ගෙදර එන්න කීවා.මමත් අම්මා මාසෙ අවසානෙ රට ඉඳන් එවපු සල්ලි වලින් නය බේරලා ගෙදර කන්න තිබුනු සල්ලිත් අරගෙන ගියා මුන්ගෙ ගෙදර.තෑගි දෙන අළුත් ක්‍රමේ එලිෆන්ට් හවුස් එකක් එහෙමත් ගත්තා පොල්ගහවෙල ටවුන් එකෙන්.ගෙදරට ගිහින් අම්මලාටත් විස්තරේ කියලා මම දවල් ටිකක් නිදාගන්න කියලා මේකිගෙ කාමරේට යන්න කීවා

    මමත් ගිහින් ටිකක් ඇලවුනා.මේකිගෙ පර්ස් එක තිබුනේ ඇඳ උඩ.ඒක ඇරලා බලපුවාම සුදු කොලේක ඔතලා තිබුනු මෙමරි චිප් එකක් තිබුනා.හොරෙන්ම ඒක සක්කුවෙ කලිසමට දාගත්තා.කොහොම හරි ගෙදර ඇවිත් බලද්දින් මේකි එකෙක් එක්ක තොල දාන සීන් එකක්.ඇඳක් උඩ ඉදගෙන..තොල දාල පෙරලගද්දින් වීඩියෝ එක කට් වෙලා.තව කොල්ලො ගොඩකගෙ ෆොටෝ තිබුනා.මමත් එකත් ලඟ තියාගෙන මේකි ගැන හොයන්න ගත්තා.ආරන්චි මාර්ග අනුව යද්දින් මේකි ඉස්සරලා බැඳපු එකියක්.බැඳලා තියෙන්නෙත් කලින් කියපු රයිගම සයිඩ් එකේ විපුල ශාන්ත කියන එකෙක්.ඌ තමයි එදා මාව හම්බවෙන්න ඇවිදින් ඇත්තෙ කියලා තවත් මට හිතෙනවා.ඒත් එදා ආපු එකා කීවෙ නාමල් කියලා.මේකිට ඉස්සරලා කසාදෙන් ලමයෙක් ඉන්නවා.මිනිහා දාලා ගිහින්.මේකිගෙ අත් පය වලට හෙන ගහලාද කොහෙද රස්සාවට කරලා තියෙන්නෙ ගනිකා වැඩේ.සල්ලි වලින් නම් උපරිම තිබුනා ඒකිට.පස්සෙ පස්සෙ මම ඒකිගෙන් අයින් උනා.මතක් වෙන වෙන පාරට අඬන්න ගත්තා.බොන්න ගත්තා.
    බීවෙ නැති නම් ගංජා හරි ගහනවා.එහෙම ජීවිතයක් මට තිබුනා.උබට කියන්න දුකම සිද්ධිය තමයි මේකිට පිස්සු වැටිලා හිටපු කාලේ වයස අවුරුදු 67ක් උනු මගෙ කිරි අම්මා ගෙදරට කන්න උයලා තියෙන්නෙ කුලී වැඩ කරලා..දෙයියනේ වෙල් ගානේ ගොයම් කපලා..එහෙමම ජීවිතේ කලකිරුනු පිම්මට මම අම්මා ලගට ආවා.ඇවිත් බලද්දින් අලි මදිවට හරක්.අම්මා මෙහෙන් බැඳලා.ලමයෙකුත් ඉන්නවා.ඔනා දෙයක් උනාවෙ කියලා දැන් වැඩ කරගෙන තනියෙන් කාමරයක් අරගෙන ඉන්නවා.දැන් නම් ගෙවල් හදලා.සේරම නය බරින් නිදහස් වෙලා ඉන්නෙ.ඒත් පහු ගිය අතීතෙ මතක් වෙද්දින් අදටත් ජීවිතෙ ගැන කළකිරෙනවා.ඒත් මම මේ දේ කීවෙ උබට බොන්න එපා කියන්න ඔනා නිසා.මොකද මට ඔච්චර ප්‍රශ්න වෙලත් මම බීවෙ සතියට 3,4 පාරක්.බීලා ප්‍රශ්න විසඳන්න බෑ.අදටත් මම කෙල්ලො කියන හැත්තට වෛරකරනවා:frown::frown:
    සිරාවට මේව කියවනකොට කදුලුත් එනව ඇස් වලට
    මේව අනිත් අයට ජීවත් වෙන්න කියල දෙන හොද පාඩම්
     
    Mar 12, 2007
    2,277
    97
    0
    41
    කඳුළු අතර
    එල එල ඔහොම යං:yes: බොන්න ඔනෙ නැ බන් කතාව ලියන්න:oo:

    ethakota thamai ban parana seen mathak wenne.

    දුකට බොන්න නම් එපා බන්

    meka thamai senaseema ban

    a eka newei, ada umbage birth day ekada?
    ehema nam witharak
    HAPPY BIRTH DAY TO YOU.
    12 pass wechcha nisa sorry
    iye umbage birth day ekada?

    ඒ වැඩේ නම් හොදයි බන් ඇත්තටම අගය කරනව
    ඒක නොදන්න එකත් හොදයි:yes::yes:

    ehema kale credit ganna newei.
    adareta.
    eth passe eya eva denagaththa.
    eth anthimata mula amathaka una.

    උඹ කෙල්ලන් ගැන දරණ මත අනුව මොකක් හරි ඇති බව මට වැටහුනා
    දිගටම කියහන් බලන්න

    ok

    උඹට ඕක තේරිච්ච එක ලොකු දෙයක්
    අම්මේ

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ලලා මචෝ දිගටම උඹේ කථාව කියහන්
    ලවු කේස් එකක් නම් බොක්කෙන්ම හෙල්ප් එක දෙනව
    වැඩ්ඩ සහෝට දුන්නවගේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ethakota thamai ban parana seen mathak wenne.
    meka thamai senaseema ban
    a eka newei, ada umbage birth day ekada?
    ehema nam witharak
    HAPPY BIRTH DAY TO YOU.
    12 pass wechcha nisa sorry
    iye umbage birth day ekada?
    ehema kale credit ganna newei.
    adareta.
    eth passe eya eva denagaththa.
    eth anthimata mula amathaka una.
    ok
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    හ්ම් මට තේරෙනව මචන්
    දුක තමයි මත් බිවුව
    මගේ යාලුවෙක් දෙන්නෙක් කියල කියලම බොන එක නැවැත්තුව
    පැයක් දෙකක් ඇතුලත ඩන්හිල් 30ක් විතර මම ගහල තියෙනව
    ඒ ආදරේ අහිමි වෙලා නිසා නෙවෙයි,ලැබිච්ච ආදරේ ටික කාලෙකට දුරස් වෙච්ච නිසා.ෆයර් අයි ෆයර් ඩ්‍රැගන් දෙපල දන්නව මචන් සේරම
    මම බොන එක නැවැත්තුව දුකට
    ඒත් බොන්න නෑ කියනව නෙවෙයි
    ඒ නිසා මම කියන්නෙ දුකට බොන්න එපා කෙල්ලෙක් නිසා
    උඹේ හොදටයි කියන්නෙ

    ක්‍රෙයිසිබඩිත් ඔය බොන සීන් එක කරා දැණ් නවත්වල ලෙසට ඉන්නෙ ඔය
    ඌ තාම අර ගෑණු ළමය ගැන කිසිම දෙයක් කිවෙ නෑ


    ඔව් බන් උපන් දිනේ ඊයේ තිබ්බෙ(12හ පහුවෙන්න කලින්)
    තෑන්ක්ස් තෑන්ක්ස් ලලා

     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    ane very sorry machan sinhalen kotandanam mata bha, mage sinhala hasiraweema anthima kujeethayi,

    machan kellange athdakeem godak mata thiyanawa, mage kalin username eken man elakiri eke godak thread daala thiyanawa adaren duk windapu awasthaawala, meke inna un thamayi ata hitha hadaganan help kale adaka eeyeka newe 2007 2008 indalama,

    lankaawe awankawama adare karana kelloth ona tharama innawa, eth hoyaagannayi amaaru,

    umbala keewata wiswaasa karanne nha man kello 23n denek asraya karala thiyanawa 23n 20katama gahalath thiyanawa, eth machan wiswaasa karapan e 23natama man adare kale daala yananwath ungen athal gananwath newe,

    e hema denaatama adare witharak madi unaa sex salli smaja pasubima daynika aadayama, saha samahara ayata maawa thaniyema aythikaraganna one una, paulen demapiyangen ath karala,

    eth machan ara issara minissunge kathawak thiyanawane himi kena enakan moka kalath hariyanne nha kiyala, e wage dan man marry karala inne, e wagema e girlta man kalin 22ka ganama hema deyakma kiyalayi maawa kasaada badinna kemathida kiyala ahuwe,
    e kella mata panatath wada adareyi, maawa matath wada hondata therum gaththa kenek,

    so machan kellekta rewatuna umbawa daala giya kiyala duk wenna epaa bonna epa, issellama hithapan umben mona hari adu paaduwak unaada kiyala, ehema deyak welanam eka hadagann, ehema wela nathnam me daala giya kena umbata uruma kena newe machan

    man kiyanne nha owa ohoma thama hitha hadaganin kiyala, man dananwa machan oke duka, eth mathaka thiyaganin machan api aadare karana kenata newe apita adare karana kenaata adare karapan,:yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    හ්ම් මට තේරෙනව මචන්
    දුක තමයි මත් බිවුව
    මගේ යාලුවෙක් දෙන්නෙක් කියල කියලම බොන එක නැවැත්තුව
    පැයක් දෙකක් ඇතුලත ඩන්හිල් 30ක් විතර මම ගහල තියෙනව
    ඒ ආදරේ අහිමි වෙලා නිසා නෙවෙයි,ලැබිච්ච ආදරේ ටික කාලෙකට දුරස් වෙච්ච නිසා.ෆයර් අයි ෆයර් ඩ්‍රැගන් දෙපල දන්නව මචන් සේරම
    මම බොන එක නැවැත්තුව දුකට
    ඒත් බොන්න නෑ කියනව නෙවෙයි
    ඒ නිසා මම කියන්නෙ දුකට බොන්න එපා කෙල්ලෙක් නිසා
    උඹේ හොදටයි කියන්නෙ

    ක්‍රෙයිසිබඩිත් ඔය බොන සීන් එක කරා දැණ් නවත්වල ලෙසට ඉන්නෙ ඔය
    ඌ තාම අර ගෑණු ළමය ගැන කිසිම දෙයක් කිවෙ නෑ


    ඔව් බන් උපන් දිනේ ඊයේ තිබ්බෙ(12හ පහුවෙන්න කලින්)
    තෑන්ක්ස් තෑන්ක්ස් ලලා


    ඒ ගෑණු ලමයා ගැන ගොඩක් දුරට අමතක කරලා තියෙන්නෙ මචෝ.. දන්නවනේ මම විදපු දුක.. ඒ වගේම එයා මට දීපු ලස්සන තෑගි ගොඩත්.. :(:(:(
    එදා ඉදන් මම කෙල්ලන්ට වෛර කරනවා.. අර සීන් එක තාම අහන්න බැරි උනා නේ මචං.. ( අල්ලපුගෙදර සීන් එක.. :):) :sorry:) බයේ බං දැන් ඉන්නෙ එකයි අවුල... තව පාරක් මේ වගේ සීන් එකක් උනොත් එල්ලිලා මැරෙන්න තමා වෙනනේ.. අපිටත් තියෙන්නෙ උන්ට වගේම හදවත්නේ බං.. :no::no: දුක දැනෙනවා...
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    හ්ම් මට


    ඔව් බන් උපන් දිනේ ඊයේ තිබ්බෙ(12හ පහුවෙන්න කලින්)
    තෑන්ක්ස් තෑන්ක්ස් ලලා

    dhannewath na ne ube B'day eka kiyalaa kohedha fb wath hitiyaa nam dhen gannawaa eke eketh penna na ne:(
    ela ela kohoma unath happy B'day machan
    jayawEwaa
    11.gif
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඒ ගෑණු ලමයා ගැන ගොඩක් දුරට අමතක කරලා තියෙන්නෙ මචෝ.. දන්නවනේ මම විදපු දුක.. ඒ වගේම එයා මට දීපු ලස්සන තෑගි ගොඩත්.. :(:(:(
    එදා ඉදන් මම කෙල්ලන්ට වෛර කරනවා.. අර සීන් එක තාම අහන්න බැරි උනා නේ මචං.. ( අල්ලපුගෙදර සීන් එක.. :):) :sorry:) බයේ බං දැන් ඉන්නෙ එකයි අවුල... තව පාරක් මේ වගේ සීන් එකක් උනොත් එල්ලිලා මැරෙන්න තමා වෙනනේ.. අපිටත් තියෙන්නෙ උන්ට වගේම හදවත්නේ බං.. :no::no: දුක දැනෙනවා...
    ඒ ලදරම නෙවෙයි
    අනිත් කෙනා අරය අරය
    අපි කිව්වෙ විමසල බලපන් කියල ඒක ගැන
    කෝ ඒකට වෙච්ච දෙයක් කිව්වෙ නෑ නේ
    ඉක්මන් සෙමෙන් අහන දෙයක් අහපන්
    නැත්නම් පසුතැවිල්ල ප්‍රමාදය වෙන්න පුළුවන්
    එළ එළ මම කැපෙනවා බන් මට නිදි මතයි
    මේ දවස් වල වැඩ නිසා
    පස්සෙ චැට් එකක් දාමු:yes::yes:
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    dhannewath na ne ube B'day eka kiyalaa kohedha fb wath hitiyaa nam dhen gannawaa eke eketh penna na ne:(
    ela ela kohoma unath happy B'day machan
    jayawEwaa
    11.gif
    appa malage upandineda?

    ade mala late wish ekak machan ganan ganan epa umbata mal walin piri suba nagathayak wenna one kiyala prarthana karanawa aaaa
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    dhannewath na ne ube B'day eka kiyalaa kohedha fb wath hitiyaa nam dhen gannawaa eke eketh penna na ne:(
    ela ela kohoma unath happy B'day machan
    jayawEwaa
    11.gif

    උඹගෙ උපන්දිනේද මචෝ.. අපි දන්නෙ නෑ නේ.. :no::no:
    ඔව් බන්
    හි හි ඒව අවුලක් නෑ බන්
    එෆ්.බී එකේ හයිඩ් කරල බන් තියෙන්නෙත්
    පස්සෙ සෙට් වෙමු කො තෑන්ක්ස්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඒ ලදරම නෙවෙයි
    අනිත් කෙනා අරය අරය
    අපි කිව්වෙ විමසල බලපන් කියල ඒක ගැන
    කෝ ඒකට වෙච්ච දෙයක් කිව්වෙ නෑ නේ
    ඉක්මන් සෙමෙන් අහන දෙයක් අහපන්
    නැත්නම් පසුතැවිල්ල ප්‍රමාදය වෙන්න පුළුවන්
    එළ එළ මම කැපෙනවා බන් මට නිදි මතයි
    මේ දවස් වල වැඩ නිසා
    පස්සෙ චැට් එකක් දාමු:yes::yes:
    ආ... ඒක තාම කරගන්ඩ බැරිවුනා මචං.. :(:( බයයි බයයි වගේ...