ටිකක් දිගට දාපන් මචන්! නැත්තම් කෑළි අමතකත් වෙනවා නෙ![]()
වැලි ගොව්වා;12281138 said:උබ බීලා ඉන්නවා කියලා මුලින්ම දාලා තිබුන එකෙන්ම මට හිතුනා දුක හිතෙන සීන් එකෙක් වෙන්න ඇති කියලා..![]()

.උබේ අරක්කු බීම නවත්තගනින්mama try karannam
මම මේ දවස් දෙකකට කොටපුවා.
දැන් ඒක දිගටම දවස් 45 ක තිස්සේ මම ඒක වේලක් හරි බොනවා.
45 ටම මට බොන්න බැරි වෙන්න ඇත්තේ, දවස් 5ක් 6ක් වගේ කාලයක්.
කොහොමත් මම මෙටිකේ රැට එළකිරි එකේ ඉන්නේ බීමත්ව.
ඒ නිසා මගෙන් වෙන වැරදි වලට සමාව ඉල්ලනවා.

බොන එක නම් කොල්ලො ප්රශ්න වලට උත්තරයක් නෙමෙයි කතාවට කිව්ව නෙමෙයි අත්දැකිමෙන් කියන්නෙ
ඔකෙන් වෙන්නෙ උබ නිකන් චාටර් වෙලා ගෙදර මිනිසුත් නැත්තට නැති වෙන වැඩක්
බොන්න ඔනෙ නම් ආතල් එකට ටිකක් බීපන් සතියකට 2කට විතර සැරයක් ව්අගෙ ඔනෙ නම් මම උනත් එන්නම්
එකෙන්ම
මචෝ දිගටම ලියපන්.ඒත් උබේ එක කතාවකට මම එකඟ නෑ.මම හිතන්නෙ අපේ කොල්ලො සේරම එහෙම වෙයි..උබෙ අරක්කු බොන වැඩේ අතහැරපන්..මොකද ප්රශ්න විසදන්න ඒක නෙවෙයි මාර්ගෙ.ඒක ජීවිතේ පහලට වැටෙන්න මුල විතරයි..උබත් කොල්ලෙක් නිසා මෙහෙම වත් කීවේ.නැතිනම් අරක්කු වලට වහල් වෙන එවුන් මම සතේකට ගනන් ගන්නෙ නෑ.උබේ අරක්කු බීම නවත්තගනින්
ඔව් බන් ත්රෙඩ් එකක ලියන්වා කියන්නෙ පු* ඉරෙන වැඩක්
උබ කියනන් තියෙන හැමදෙයක්ම පුලුවන් නම් අද රැම ලියලා ඉවරකරපන් අපි එලිවෙනකන් හරි කියවන්නම්බොන එක නම් කොල්ලො ප්රශ්න වලට උත්තරයක් නෙමෙයි කතාවට කිව්ව නෙමෙයි අත්දැකිමෙන් කියන්නෙ
ඔකෙන් වෙන්නෙ උබ නිකන් චාටර් වෙලා ගෙදර මිනිසුත් නැත්තට නැති වෙන වැඩක්
බොන්න ඔනෙ නම් ආතල් එකට ටිකක් බීපන් සතියකට 2කට විතර සැරයක් ව්අගෙ ඔනෙ නම් මම උනත් එන්නම්
එකෙන්ම
ජයවේවා![]()

.මමත් එනවා සෙට් වෙන්න
.අනිව පුළුවන් නම් අද දවස අතුලත දාපන්.එලි වෙනකම් හරි කියවනවා

ඇයි උබ විතරක්.මමත් එනවා සෙට් වෙන්න
.අනිව පුළුවන් නම් අද දවස අතුලත දාපන්.එලි වෙනකම් හරි කියවනවා
![]()
එයාව මගේ හිතෙන් අමතක කරන්න හිතුවට එයාව අමතක වෙන්නේ නැහැ.
අමතක කරන්න ඕනෑ නිසා,
කෙල්ලෝ 4 කගෙ නොම්බර හොයාගෙන කතා කර කර ඉන්නවා.(එකෙක් වත තම ඇහැට දැකල නැ)
ඒ මොනවා කලත්, ඒ අස්සෙත් මතක් වෙන්නේ එයාව.
මට එයාව ටික මොහොතකට වත් අමතක වෙන්නේ බීලා ඉන්න වෙලාවට විතරයි.
එකයි බොන්නේ.
එයාට සමාන කෙනෙක් හම්බුනොත් සමහර විට එයාව අමතක වෙයි.
එත් මට ඒක විස්වාස නැහැ.
එයා මට මෙහෙම කරපු එකේ මට මගේ අම්ම තාත්තවත් විස්වාස නැහැ.
කෙල්ලො ගැන ඔච්චර හිතන්න යන්න එපා උබ අරකිව අමතක කරන්න කෙල්ලො 3-4ක් එක්ක කතාකරනන්වා එක මහ බොරු වැඩැක් ඔවා ආයෙ මකන්න බැ බන් මම කියනම් පොඩි දෙයක් මම 2කෙදි විතර කෙලෙල්ක්ට ලව් කලා දැක්කම පිස්සු හැදෙනවා එක එක හෙතු නිසා ස්කුල් එකෙන් අවුට් වෙනන්ම කියගන්න බැරි උනා පස්සෙ අවුරුදු 4-5කට පස්සෙ ඇෆ් බී එකෙදි දැක්කා එදා ඉදලල අර පිස්සුව ආයෙ හැදුනා
ඒත් දැන් හොදයි වගෙ එත් ලාවට තියෙනවා
හැබැයි උබ බිලා බිලා මැරෙන්න වැටිලා හොස්පිරිතාලෙ ඉන්නකොට ඉන්නකොට බලපන් උදෙ දවල් රැ කියලා වෙනස්ක නැතිව හරියට කැමක් වත් නැතුව අඩාගෙන උබවා බලාගනන් එනෙන් කවුද කියලා උබට ඔවා තෙරෙයි පන යන්න ඔන්න මෙන්න ඉන්නකොට හැබැයි පුතො එතකොට උබ ප්රමාද වැඩි උබ මැරෙන්නෙත් ඒ වෙදනාවෙන් මට සිනිබෝල කතාකියලා පුරුද්දක් නැ ඒත් ඇත්ත කතාව ඕකයි
මචන් උබෙ හිත රිදුනා නම් සොරි වෙයන්
අහ්හ් එක්කො උබට දැන් රිදෙන්න හිතක් නැතිව ඇති
තෝ ඉස්සෙල්ලා කිව්වෙ කොහොමදඇයි උබ විතරක්.මමත් එනවා සෙට් වෙන්න
.අනිව පුළුවන් නම් අද දවස අතුලත දාපන්.එලි වෙනකම් හරි කියවනවා
![]()

පිස්සුද බන් උබටකෙල්ලො ගැන ඔච්චර හිතන්න යන්න එපා උබ අරකිව අමතක කරන්න කෙල්ලො 3-4ක් එක්ක කතාකරනන්වා එක මහ බොරු වැඩැක් ඔවා ආයෙ මකන්න බැ බන් මම කියනම් පොඩි දෙයක් මම 2කෙදි විතර කෙලෙල්ක්ට ලව් කලා දැක්කම පිස්සු හැදෙනවා එක එක හෙතු නිසා ස්කුල් එකෙන් අවුට් වෙනන්ම කියගන්න බැරි උනා පස්සෙ අවුරුදු 4-5කට පස්සෙ ඇෆ් බී එකෙදි දැක්කා එදා ඉදලල අර පිස්සුව ආයෙ හැදුනා
ඒත් දැන් හොදයි වගෙ එත් ලාවට තියෙනවා
![]()
උබ බිලා විකාරකර කර ගමටම ලැජ්ජාවක් ව්එනකොට ඔනෙ නම් උබට පලු යන්න බනිවිහැබැයි උබ බිලා බිලා මැරෙන්න වැටිලා හොස්පිරිතාලෙ ඉන්නකොට ඉන්නකොට බලපන් උදෙ දවල් රැ කියලා වෙනස්ක නැතිව හරියට කැමක් වත් නැතුව අඩාගෙන උබවා බලාගනන් එනෙන් කවුද කියලා උබට ඔවා තෙරෙයි පන යන්න ඔන්න මෙන්න ඉන්නකොට හැබැයි පුතො එතකොට උබ ප්රමාද වැඩි උබ මැරෙන්නෙත් ඒ වෙදනාවෙන් මට සිනිබෝල කතාකියලා පුරුද්දක් නැ ඒත් ඇත්ත කතාව ඕකයි
මචන් උබෙ හිත රිදුනා නම් සොරි වෙයන්
අහ්හ් එක්කො උබට දැන් රිදෙන්න හිතක් නැතිව ඇති
![]()
තෝ ඉස්සෙල්ලා කිව්වෙ කොහොමද![]()

කතාව දැන් දෙවනි පාරටත් කියෙව්වා මචං..
උඹ හිමින් ලියපං අවුලක් නෑ..
බිව්වා කියලා ප්රශ්න විසදෙන්නෙ නෑ බං.. මමත් ඔය වැරැද්ද කලා..
NUWAN BUWA
Mal Baba
prageeth119lk
sameerasadaru
sudu pusa
මෙන්න මෙයාලා ටික සීන් එක දන්නවා. එයාල නිසා තමා අද මම මේ විදියට ඉන්නේ.. නැත්නම් බිබී නන්නත්තාර වෙලා හිටියෙ.. පඩිය ඉවරයි බොන්නම..
ඒක ඇතත් මචං.. ඒක හැම කෙල්ලටම පොදු කාරණාවක්.. එයාලට දෙයක් අමතක කරන්න වැඩි කාලයක් යන්නෙ නෑ.. ඒත් කොල්ලො බිබී නන්නත්තාර වෙනවා. ඒත් ඔබ බොන එක නවත්තන්න පුළුවන් නම් ලොකු දෙයක්.. මම දන්නවා අමාරුයි කියලා. ඒත් ට්රයි එකක් දියන් මචෝ.. බිව්වා කියලා නැතිවෙච්ච දෙයක් ආපහු ගන්න බෑ නේ.. උඹ මටත් වඩා හොදට ඉගෙන ගෙන ඇති.. පොඩ්ඩක් ගැඹුරින් හිතන්න බලපන් මචෝ.. නිකන් නාස්ති වෙන්න එපා.. අපරාදේ..thanks machan.
love seen valin godakma duk vindinne kollo.
kellanta eva ikmanata amathaka karala danna puluvan.

මේකෙන් පස්සේ මගේ ජීවිතේ ගොඩක් වෙනස් උනා.
මම මේ කතාව මාව සුද්ද කරන්න හිතාගෙන, මගේ වැරදි නැහැ කියලා කියන්න හදන කතාවක් නෙවෙයි.
සමහර විට මේක කියවගෙන යද්දී හිතයි, මේක යකෝ තොගේම වරද්දනේ කියලා.
එත් කතාව ඉවර වෙනකල් කියෙව්වොත් හොඳයි කියලයි මම හිතන්නේ. හරි වැරැද්ද තීරණය කරන්න කලින්.
මම කරපු හැමදේම කලේ ආදරේ නාමයෙන්.
අන්තිම වෙද්දී එයා ඔක්කොම කරලා තියෙන්නේ සල්ලිවල නාමයෙන්.
මමත් උඹල හිතන විදිහේ හොඳ චරිතයක් නෙවෙයි, හැබැයි ආදරේ කලේ අවන්කවම.
චරිතේ නරකයි කියන්නේ වනචර කම කලා කියන ඒක නෙවෙයි. මගේ හැම දෙයක්ම එයත් දැනගෙන හිටියා. මොකද මම කිසි දෙයක් එයාට හංගල නැති නිසා.
මෙ කමෙන්ට් එක දාන මගෙ උනත් අඩු පාඩු තියෙනවා
ඔව් කෙල්ලොන්ගෙ ආදරෙයි අම්මගෙ ආදරෙයි සංසන්දන්ය කරන්න යන්න එපා එක මහ බොරු වැඩක් මොන අම්මා උනත් ලමයින්ට වැරද්දක් වෙනවට කැමති නැ
මම අරම කිව්වෙ උබ අම්මා තාත්ත ගැන දරන අදහස වෙනස් කරවන්න
මචන් අපෙ එවට් රිපල්යි දාන්න එක නවත්වලා උබ දිගටම කතාව ලියපන් එතකොට අන්තිමට බලනන් පුලුවන් ඇත්තටම මොකද උනෙ කියලා
කෙල්ලො පාංගෙඩියකට ගනන් ගන්නෙ නැතිව ෆන් එකෙ ඉදපන්
බොරු ආතල් වලින් නම් ජිවිතෙ දුවවන්න බැ
උබ විතරක් නෙමෙයි බන් මම හැම මනුස්සයම සර්වසම්පුර්න අය නෙමෙයිමෙ කමෙන්ට් එක දාන මගෙ උනත් අඩු පාඩු තියෙනවා