මාගේ ආදර කතාව(ජීවිත කතාවම තමයි)

Mar 12, 2007
2,277
97
0
41
කඳුළු අතර
මම මේ කතාව සාරාංශයක් වශයෙන් කියලා දැන්නම්.
මොකද ඉක්මනට දාන්න කියලා මට ගොඩක් අය බැනලා පොස්ට් දාන නිසා.
හැබැයි ඉදිරියටත් මම අතර මැද සිදුවීම් පෝස්ට් කරනවා.
මේ ත්රෙඉඩ් එක ඉක්මනටම ඉවර කරන්නේ නැහැ.

මම කෙල්ල එක්ක යාළුවෙලා, මැයි 26 වෙනිදට අවුරුදු 4 ක් වෙනවා.
කෙල්ල අම්මා, තාත්තා නැති, ඉන්න හිටින්න නැතුව හිටපු කෙල්ලෙක්.
මම ඒ පවුලට ගොඩක් උදව් කරලා තියෙනවා.
මම ඒ ළමයට ඉගෙනගන්න පවා උදව් කරලා තියෙනවා.
පන්ති සල්ලි පවා මම දීලා තියෙනවා.
අන්තිමට එයාට රජයේ, හොඳ ජොබ් 1 ක් හම්බුනා.
මම එය ජොබ් එහෙකට යනවට කැමති උනේ නැහැ, මොකද මට එයාව නැතිවෙයි කියන බයට.
එත් එයාගේ අසරණ කම නිසා මම ජොබ් එක කරනවට කැමති උනා.
එයාගෙයි මගෙයි සම්බන්දය, ගොඩක් දුර දිග ගිය එකක්(ඇතුලේ යවපු නැති ටික පමණයි)
මම එයාට හැමදාම කොල්ලන්ගෙන් පරිස්සම් වෙන හැටි කියලා දුන්නා.
එත් එයාගේ ඔෆිස් එකේ බොස් එයාට බඳින්න යෝජනාවක් ගෙන්නල්ල.
මම කලබල වෙයි කියලා එයා මට කිව්වේ සැර බාල කරලා.
මිනිහා කලින් බැඳලා ගැනී මැරිච්ච එකෙක්.
කොහොම කොහොම හරි මම කලේ ජල්තර, එයත් ඒක දන්නවා.
ඉක්මනට දියුණු වෙන්න හිතාගෙන කලේ.
හැබැයි දියුණුව කෙසේ වෙතත්, යාළුවන්ට සල්ලි හම්බකරලා දීලා, මට උනේ නඩු 2 ක් දාගෙන මාස 4 ක් රිමාන්ඩ් ඉන්නයි.
මට විරුද්දව නඩු කියන්නේ ලංකාවේ ලොකුම සමාගමක්, කොටි 15 ක ලොස්ට් එහෙකට.
මම එලියට ඇවිත් බලපුවම කෙල්ල ටිකක් වෙනස්.
මට ගොඩක් ජල්තර යාලුවෝ ඉන්නවා, හැම ජාතියකම.
කෙල්ල ගැන හොයලා බලද්දී මම නැති ටිකේ ඒකි බොස් එක්ක රවුම් ගහලා තියෙනවා.
මාත් එක්ක ක්ලාස් කට් කරලා යන විදිහටම.
ඒකි රැවටිලා තියෙන්නේ කාර්, සල්ලි, ගෙවල් වලට.
ඕක එලි උනාම කෙල්ලගේ අයියා ඒකිව බාගෙට මැරුව,
හැබැයි කෙල්ල කියන්නේ සම්බන්දයක් කොටින්ම නැහැ කියලා.
මම ඒකි ගැන දාන්න නිසා මම ඒක ඔප්පු කලා.
මම එත් ඒකිට ආදරෙයි.
හැබැයි ඒකි කියනවා, බොස් එක්ක සම්බන්දෙකුත් නැතිලු, හැබැයි මාව බඳින්නත් බැරිලු.
අපි දෙන්න බඳින්න උන්නේ, ගෙවල් වල ඔක්කොම, නෑදෑයෝ ඔක්කොම දන්නවා.
අන්තිමට දැන් සම්බන්දෙ මොකුත්ම නැහැ.
මම අහම්බෙන් එයාව දවසක් දෙකක් හොරෙන් දැක්ක.
කෙල්ල හරිම සන්තෝසෙන් ඉන්නේ.
දැන් අලුත්ම ආරංචියක් එනවා, කෙල්ල බඳින්න යන්නේ කියලා. හැබැයි කාවද කියලා දන්නේ නැහැ.
තරහ වෙලා තාම මාස 2 යි.

නෑදෑයෝ අහනකොට මටයි ලැජ්ජාව. මම ඒකිගේ හොඳමයි කියලා තියෙන්නේ.
මම දැන් හැමෝටම කියන්නේ, මමයි ඒකිව අතහැරියේ කියලා.
ඒකිගේ වැරද්දක් නැති විදිහට.
මම කියන්නේ මට එයාව හරියන්නේ නැහැ කියලා, සල්ලි තියෙන කෙල්ලෙක් හොයාගන්න නිසා මම එයාව අතහැරිය කියලා.
මම තාමත් එයාට ආදරෙයි.
කවුරු හරි හිතනවා නම් මම වැරදි කියලා හෝ අතුරු ප්රහශ්න තියෙනවා නම් අහන්න.
මම උත්තර දෙන්නම්.
කතාව විස්තර ඇතුව මම පෝස්ට් කරනවා, හැබැයි පොඩ්ඩ පොඩ්ඩ.
 
James-Bond

Member
Dec 21, 2010
2,705
308
0
අනේ මන්ද උඹෙත් මොනව හරි වැරදි තියෙන්න ඇති කියල මට නිකමට හිතෙනව. මොකද උඹම කියල තියෙනව උඹ ජල්තර වැඩ කරල තියෙනව කියල. ඉතින් කෙල්ලගෙ පැත්තෙනුත් කතාව ඇහුවනන් කවුද හරි කවුද වැරදි කියල කියන්න තිබ්බ. කොහොම උනත් ගිය දේ ගියා. උඹ නේද මෙතන ම පෝස්ට් කරල තිබ්බෙ අළුතෙන් කෙල්ලෙක් සෙට් උනා ඒකිව හම්බෙන්න යන කතාවක්(මට හරියටම sure නෑ). උඹ එතන කියල තිබ්බ මේකනන් සීරියස් කරන්නෙ නෑ, fun එකට කරනව කියල. ඉතින් බලන් ගියහම උඹත් ආතල් එකට තවත් කෙලෙක් අමාරුවේ දාන්නනෙ හදන්නෙ. ඔක්කටම කලින් උඹේ ඔය ජල්තර වැඩ(වෙන වචන වලින් කිව්වොත් නීති විරෝධී වැඩ) අත ඇරපන්. උඹ දැන් computer වැඩවලට දක්ෂයි කිව්වනෙ, ඒ පැත්තෙන් මොකක් හරි ජොබ් කට්ටක් හරි ව්‍යාපාරයක් හරි පටන් ගනින්. ඒක දියුණුකරගන්න මහන්සි වෙයන් එතකොට නිකම්ම උඹට දැන් දැනෙන දුක නැතිවෙලා යයි. උඹව වෙන කෙල්ලෙක් අත ඇරිය කියල, ඒ දේම තව කෙලෙකුට කරන්න එපා. උඹව අත ඇරිය කෙල්ලට මොනවත් කරන්න යන්නත් එපා.

අයුක්තියෙන හොයන රුපියල් 1000ට වැඩිය යුක්තියෙන් හොයන රුපියල වටිනව මචෝ.

උඹට සුභපතනව!
 
මචන් මම කෙල්ලට බොරු කියලා නැහැ.
යලුඋන දවසේ ඉඳලම දන්නවා මම කරන්නේ මොනවාද කියලා.
ඒවාට සල්ලි හම්බෙන බව දන්නා නිසා එය අකමැති උනේ නැහැ.
එයටත් ඕන උනේ දියුණු වෙන්න.

මචන් එක කෙල්ලෙකුගෙන් පාඩම් ඉගෙනගෙන තව එකෙකුට මට්ටු වෙන්න බය නිසයි සිරා කරන්නේනැහැ කිව්වේ.
අනික ඒ කෙල්ල මට හම්බුන වෙලාවේ කිව්වා.
එකිත් ආවේ ආතල් එකට කියලා. ඒකිට බඳින්න කොල්ලෙක් ඉන්නවා කිව්වා, එකා රට ඉන්නේ කිව්වා.
ඉතින් උගෙන් හම්බෙන්නේ නැති ආතල් එක්ක හොයාගෙනයි එකී ඇවිත් තියෙන්නේ.
ඉතින් කෙල්ලෝ කොහොමද විස්වාස කරන්නේ.
ඒකිට කොල්ලෙක් ඉන්නවා කියලා දන්නෙත් හම්බෙන්න ආවට පස්සෙයි.

අනික මම ජල්තර කරනවා කියලා, කාටවත් පාඩුවක් වෙන දෙයක් කරන්නේ නැහැ.
මම කරන දේවල් මොනවාද කියලා දන්නවා නම් ඔහොම කියන එකක් නැහැ.
ගොඩක් ලොකු මිනිස්සු, ලොකු බිස්නස් කරකර, ඒවා පොඩි මිනිස්සු කරයි කියලා, ඒවාට නීති රීති දානවා.
ඒවා පොඩි එකෙක් කලොත් නීති විරෝදී කියනවා.
ඒක හරිද?
 
imscncl

Well-known member
  • Jul 8, 2008
    1,447
    186
    63
    ලoකාවෙ
    අනේ මන්ද උඹෙත් මොනව හරි වැරදි තියෙන්න ඇති කියල මට නිකමට හිතෙනව. මොකද උඹම කියල තියෙනව උඹ ජල්තර වැඩ කරල තියෙනව කියල. ඉතින් කෙල්ලගෙ පැත්තෙනුත් කතාව ඇහුවනන් කවුද හරි කවුද වැරදි කියල කියන්න තිබ්බ. කොහොම උනත් ගිය දේ ගියා. උඹ නේද මෙතන ම පෝස්ට් කරල තිබ්බෙ අළුතෙන් කෙල්ලෙක් සෙට් උනා ඒකිව හම්බෙන්න යන කතාවක්(මට හරියටම sure නෑ). උඹ එතන කියල තිබ්බ මේකනන් සීරියස් කරන්නෙ නෑ, fun එකට කරනව කියල. ඉතින් බලන් ගියහම උඹත් ආතල් එකට තවත් කෙලෙක් අමාරුවේ දාන්නනෙ හදන්නෙ. ඔක්කටම කලින් උඹේ ඔය ජල්තර වැඩ(වෙන වචන වලින් කිව්වොත් නීති විරෝධී වැඩ) අත ඇරපන්. උඹ දැන් computer වැඩවලට දක්ෂයි කිව්වනෙ, ඒ පැත්තෙන් මොකක් හරි ජොබ් කට්ටක් හරි ව්‍යාපාරයක් හරි පටන් ගනින්. ඒක දියුණුකරගන්න මහන්සි වෙයන් එතකොට නිකම්ම උඹට දැන් දැනෙන දුක නැතිවෙලා යයි. උඹව වෙන කෙල්ලෙක් අත ඇරිය කියල, ඒ දේම තව කෙලෙකුට කරන්න එපා. උඹව අත ඇරිය කෙල්ලට මොනවත් කරන්න යන්නත් එපා.

    අයුක්තියෙන හොයන රුපියල් 1000ට වැඩිය යුක්තියෙන් හොයන රුපියල වටිනව මචෝ.

    උඹට සුභපතනව!

    කතාවනම් මසුරම් වටිනවා සහතික ඇත්ත
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    නැහැ බන් මේටිකේ ඒකිව බඳින්න කියලා කාර් කාරයෙක් ගෙදර යනවා එනවා කියලා අලුතෙන් ආරංචියක් ආවා.
    එකට හිත තවත් අවුල් උනා.
    මම ඉතුරු ටිකත් දානවා.
    මට සුළු මොහොතක් දෙන්න.
    :sorry::sorry:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මම මේ කතාව සාරාංශයක් වශයෙන් කියලා දැන්නම්.
    මොකද ඉක්මනට දාන්න කියලා මට ගොඩක් අය බැනලා පොස්ට් දාන නිසා.
    හැබැයි ඉදිරියටත් මම අතර මැද සිදුවීම් පෝස්ට් කරනවා.
    මේ ත්රෙඉඩ් එක ඉක්මනටම ඉවර කරන්නේ නැහැ.

    මම කෙල්ල එක්ක යාළුවෙලා, මැයි 26 වෙනිදට අවුරුදු 4 ක් වෙනවා.
    කෙල්ල අම්මා, තාත්තා නැති, ඉන්න හිටින්න නැතුව හිටපු කෙල්ලෙක්.
    මම ඒ පවුලට ගොඩක් උදව් කරලා තියෙනවා.
    මම ඒ ළමයට ඉගෙනගන්න පවා උදව් කරලා තියෙනවා.
    පන්ති සල්ලි පවා මම දීලා තියෙනවා.
    අන්තිමට එයාට රජයේ, හොඳ ජොබ් 1 ක් හම්බුනා.
    මම එය ජොබ් එහෙකට යනවට කැමති උනේ නැහැ, මොකද මට එයාව නැතිවෙයි කියන බයට.
    එත් එයාගේ අසරණ කම නිසා මම ජොබ් එක කරනවට කැමති උනා.
    එයාගෙයි මගෙයි සම්බන්දය, ගොඩක් දුර දිග ගිය එකක්(ඇතුලේ යවපු නැති ටික පමණයි)
    මම එයාට හැමදාම කොල්ලන්ගෙන් පරිස්සම් වෙන හැටි කියලා දුන්නා.
    එත් එයාගේ ඔෆිස් එකේ බොස් එයාට බඳින්න යෝජනාවක් ගෙන්නල්ල.
    මම කලබල වෙයි කියලා එයා මට කිව්වේ සැර බාල කරලා.
    මිනිහා කලින් බැඳලා ගැනී මැරිච්ච එකෙක්.
    කොහොම කොහොම හරි මම කලේ ජල්තර, එයත් ඒක දන්නවා.
    ඉක්මනට දියුණු වෙන්න හිතාගෙන කලේ.
    හැබැයි දියුණුව කෙසේ වෙතත්, යාළුවන්ට සල්ලි හම්බකරලා දීලා, මට උනේ නඩු 2 ක් දාගෙන මාස 4 ක් රිමාන්ඩ් ඉන්නයි.
    මට විරුද්දව නඩු කියන්නේ ලංකාවේ ලොකුම සමාගමක්, කොටි 15 ක ලොස්ට් එහෙකට.
    මම එලියට ඇවිත් බලපුවම කෙල්ල ටිකක් වෙනස්.
    මට ගොඩක් ජල්තර යාලුවෝ ඉන්නවා, හැම ජාතියකම.
    කෙල්ල ගැන හොයලා බලද්දී මම නැති ටිකේ ඒකි බොස් එක්ක රවුම් ගහලා තියෙනවා.
    මාත් එක්ක ක්ලාස් කට් කරලා යන විදිහටම.
    ඒකි රැවටිලා තියෙන්නේ කාර්, සල්ලි, ගෙවල් වලට.
    ඕක එලි උනාම කෙල්ලගේ අයියා ඒකිව බාගෙට මැරුව,
    හැබැයි කෙල්ල කියන්නේ සම්බන්දයක් කොටින්ම නැහැ කියලා.
    මම ඒකි ගැන දාන්න නිසා මම ඒක ඔප්පු කලා.
    මම එත් ඒකිට ආදරෙයි.
    හැබැයි ඒකි කියනවා, බොස් එක්ක සම්බන්දෙකුත් නැතිලු, හැබැයි මාව බඳින්නත් බැරිලු.
    අපි දෙන්න බඳින්න උන්නේ, ගෙවල් වල ඔක්කොම, නෑදෑයෝ ඔක්කොම දන්නවා.
    අන්තිමට දැන් සම්බන්දෙ මොකුත්ම නැහැ.
    මම අහම්බෙන් එයාව දවසක් දෙකක් හොරෙන් දැක්ක.
    කෙල්ල හරිම සන්තෝසෙන් ඉන්නේ.
    දැන් අලුත්ම ආරංචියක් එනවා, කෙල්ල බඳින්න යන්නේ කියලා. හැබැයි කාවද කියලා දන්නේ නැහැ.
    තරහ වෙලා තාම මාස 2 යි.

    නෑදෑයෝ අහනකොට මටයි ලැජ්ජාව. මම ඒකිගේ හොඳමයි කියලා තියෙන්නේ.
    මම දැන් හැමෝටම කියන්නේ, මමයි ඒකිව අතහැරියේ කියලා.
    ඒකිගේ වැරද්දක් නැති විදිහට.
    මම කියන්නේ මට එයාව හරියන්නේ නැහැ කියලා, සල්ලි තියෙන කෙල්ලෙක් හොයාගන්න නිසා මම එයාව අතහැරිය කියලා.
    මම තාමත් එයාට ආදරෙයි.
    කවුරු හරි හිතනවා නම් මම වැරදි කියලා හෝ අතුරු ප්රහශ්න තියෙනවා නම් අහන්න.
    මම උත්තර දෙන්නම්.
    කතාව විස්තර ඇතුව මම පෝස්ට් කරනවා, හැබැයි පොඩ්ඩ පොඩ්ඩ.
    Uba Moko Ban Hire GIye:sorry::sorry::eek::eek:
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949

    kese-kiyannada-oba-ma-atahara-mlton-mallawaarachchi.jpg
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මූට කෙල වෙච්ච හැටි අහන්න ගොඩක් එවුන්ට මාර උනන්දුවක්නෙ තියෙන්නෙ:rolleyes:
    සමහරු ඉන්නෙ කෙල වෙච්ච එක අහනන් නෙමෙයි කෙල වෙච්ච එකා ඊලගට මොකක්ද කරන්නෙ කියලා බලන්න:rofl:
     
    L-smacker

    Member
    Jan 22, 2010
    1,450
    119
    0
    West Virginia
    මම මේ කතාව සාරාංශයක් වශයෙන් කියලා දැන්නම්.
    මොකද ඉක්මනට දාන්න කියලා මට ගොඩක් අය බැනලා පොස්ට් දාන නිසා.
    හැබැයි ඉදිරියටත් මම අතර මැද සිදුවීම් පෝස්ට් කරනවා.
    මේ ත්රෙඉඩ් එක ඉක්මනටම ඉවර කරන්නේ නැහැ.

    මම කෙල්ල එක්ක යාළුවෙලා, මැයි 26 වෙනිදට අවුරුදු 4 ක් වෙනවා.
    කෙල්ල අම්මා, තාත්තා නැති, ඉන්න හිටින්න නැතුව හිටපු කෙල්ලෙක්.
    මම ඒ පවුලට ගොඩක් උදව් කරලා තියෙනවා.
    මම ඒ ළමයට ඉගෙනගන්න පවා උදව් කරලා තියෙනවා.
    පන්ති සල්ලි පවා මම දීලා තියෙනවා.
    අන්තිමට එයාට රජයේ, හොඳ ජොබ් 1 ක් හම්බුනා.
    මම එය ජොබ් එහෙකට යනවට කැමති උනේ නැහැ, මොකද මට එයාව නැතිවෙයි කියන බයට.
    එත් එයාගේ අසරණ කම නිසා මම ජොබ් එක කරනවට කැමති උනා.
    එයාගෙයි මගෙයි සම්බන්දය, ගොඩක් දුර දිග ගිය එකක්(ඇතුලේ යවපු නැති ටික පමණයි)
    මම එයාට හැමදාම කොල්ලන්ගෙන් පරිස්සම් වෙන හැටි කියලා දුන්නා.
    එත් එයාගේ ඔෆිස් එකේ බොස් එයාට බඳින්න යෝජනාවක් ගෙන්නල්ල.
    මම කලබල වෙයි කියලා එයා මට කිව්වේ සැර බාල කරලා.
    මිනිහා කලින් බැඳලා ගැනී මැරිච්ච එකෙක්.
    කොහොම කොහොම හරි මම කලේ ජල්තර, එයත් ඒක දන්නවා.
    ඉක්මනට දියුණු වෙන්න හිතාගෙන කලේ.
    හැබැයි දියුණුව කෙසේ වෙතත්, යාළුවන්ට සල්ලි හම්බකරලා දීලා, මට උනේ නඩු 2 ක් දාගෙන මාස 4 ක් රිමාන්ඩ් ඉන්නයි.
    මට විරුද්දව නඩු කියන්නේ ලංකාවේ ලොකුම සමාගමක්, කොටි 15 ක ලොස්ට් එහෙකට.
    මම එලියට ඇවිත් බලපුවම කෙල්ල ටිකක් වෙනස්.
    මට ගොඩක් ජල්තර යාලුවෝ ඉන්නවා, හැම ජාතියකම.
    කෙල්ල ගැන හොයලා බලද්දී මම නැති ටිකේ ඒකි බොස් එක්ක රවුම් ගහලා තියෙනවා.
    මාත් එක්ක ක්ලාස් කට් කරලා යන විදිහටම.
    ඒකි රැවටිලා තියෙන්නේ කාර්, සල්ලි, ගෙවල් වලට.
    ඕක එලි උනාම කෙල්ලගේ අයියා ඒකිව බාගෙට මැරුව,
    හැබැයි කෙල්ල කියන්නේ සම්බන්දයක් කොටින්ම නැහැ කියලා.
    මම ඒකි ගැන දාන්න නිසා මම ඒක ඔප්පු කලා.
    මම එත් ඒකිට ආදරෙයි.
    හැබැයි ඒකි කියනවා, බොස් එක්ක සම්බන්දෙකුත් නැතිලු, හැබැයි මාව බඳින්නත් බැරිලු.
    අපි දෙන්න බඳින්න උන්නේ, ගෙවල් වල ඔක්කොම, නෑදෑයෝ ඔක්කොම දන්නවා.
    අන්තිමට දැන් සම්බන්දෙ මොකුත්ම නැහැ.
    මම අහම්බෙන් එයාව දවසක් දෙකක් හොරෙන් දැක්ක.
    කෙල්ල හරිම සන්තෝසෙන් ඉන්නේ.
    දැන් අලුත්ම ආරංචියක් එනවා, කෙල්ල බඳින්න යන්නේ කියලා. හැබැයි කාවද කියලා දන්නේ නැහැ.
    තරහ වෙලා තාම මාස 2 යි.

    නෑදෑයෝ අහනකොට මටයි ලැජ්ජාව. මම ඒකිගේ හොඳමයි කියලා තියෙන්නේ.
    මම දැන් හැමෝටම කියන්නේ, මමයි ඒකිව අතහැරියේ කියලා.
    ඒකිගේ වැරද්දක් නැති විදිහට.
    මම කියන්නේ මට එයාව හරියන්නේ නැහැ කියලා, සල්ලි තියෙන කෙල්ලෙක් හොයාගන්න නිසා මම එයාව අතහැරිය කියලා.
    මම තාමත් එයාට ආදරෙයි.
    කවුරු හරි හිතනවා නම් මම වැරදි කියලා හෝ අතුරු ප්රහශ්න තියෙනවා නම් අහන්න.
    මම උත්තර දෙන්නම්.
    කතාව විස්තර ඇතුව මම පෝස්ට් කරනවා, හැබැයි පොඩ්ඩ පොඩ්ඩ.

    hire giyapu ungta kello kamathi wenawada banz
    kellage side ekenuth balapan:rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: