මාගේ facebook page එකේ

ossandaruwan

Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මාගේ facebook page එකේ name එක change කරන්න request කලාම ඒක change කරන්න බෑ කියලා ඒගොල්ලෝ massage එකක් එවනවා මෙන්න මෙහෙම,


    Our message
    Today
    Hi, Thanks for contacting Facebook. We're unable to update your Page's name because it looks like the name you requested doesn't follow our guidelines for Page names. The name you requested suggests that the subject of your Page has changed, which can be confusing for people who like your Page. Page name change requests that don't meet our guidelines include changes that may be misleading (ex: renaming "I Love New York" to "I Love San Francisco"). Requests that meet our guidelines include removing descriptions from a Page's name (ex: renaming "John Smith, Trainer" to "John Smith"). To create a new Page name request that follows these guidelines, you can submit a new request. If you'd like to learn more about changing your Page's name, we encourage you to visit the Help Center: https://www.facebook.com/help/271607792873806/?ref=cr If you think the name you requested meets these guidelines, please respond to this email and we'd be happy to take another look. Thanks,

    ඉතින් මට මේ name එක change කරගන්න විදිහක් තියනවාද? දන්න අය ඉන්නවානම් මේකට මොකක්හරි විසදූමක් කියන්න
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    Page Name එක කොටසින් කොටස වෙනස්කරන්න හැදුවොත් මොකද වෙන්නේ? ඒකියන්නේ කොටසක් අලුත් නමේ.අනිත් කොටස පරණ නමේ.
     

    Gedara_haraka

    Well-known member
  • Sep 15, 2017
    726
    310
    63
    Page Name එක කොටසින් කොටස වෙනස්කරන්න හැදුවොත් මොකද වෙන්නේ? ඒකියන්නේ කොටසක් අලුත් නමේ.අනිත් කොටස පරණ නමේ.
    me widiyata thama karanna wenne.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    me widiyata thama karanna wenne.

    මේ name එක නිතරම change කරනකොට block කරනවාද? ඒකියන්නේ මේකෙ limit එකක් තියනවාද? එහෙම උනොත් තියන නමත් නැතිවෙනවා.
     

    ossandaruwan

    Well-known member
  • Jun 29, 2014
    759
    412
    83
    මම change කරන්න යන්නේ දැන් තියන name එකට කොහෙත්ම සම්බන්දයක් නැති name එකක්. මට හිතෙන්නෙ කොටසින් කොටස change කලොත් සමහරවිට හරියයි කියලා. එත් සැරින්සැරේ change කරන්න ගිහිල්ලා block කරයිද දන්නෑ.