මාතකදාර දෙළුම්

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,178
    7,972
    113
    Galaha
    දෙලුම් නෙවෙයි ඕන පලතුරක් මිරිකලා ට්‍රාන්ස්පේරන්ට් වීදුරු බෝතල් වලට දාපුවාම ගුන නැතිවෙලා යනවනෙ බං. දෙනවනම් එවෙලෙ ගෙඩියක් මිරිකල දෙන එක තමයි හොඳ. ඕවා කූල් කරලද විකුනන්නෙ උන්?
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    May be an image of text
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    අම්මෝ පොන්නයා නාහෙන් අඬගත්ත ගමන්මයි
    මැරෙන්න කලින් ජොබ් 1000ක් දෙන්වලු

    බැංකු ණය කතා කියනවා ඒක විකාරයක්
    Ane manda ban.pena vidiyta mokak hari yata magadi wadak yanawa munge.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,453
    113
    දෙලුම් ගෙඩියක් පළතුරු කඩේකින් හරි කීල්ස්/කාගීල්ස් එකකින් අරං කාපං නැත්තං මිරිකලා බීපං එක එක බේසිගේ පුතාලගේ මාකටින් වලට රැවටෙන්නැතුව
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,932
    4,597
    113
    දෙලුම් ගෙඩියක් පළතුරු කඩේකින් හරි කීල්ස්/කාගීල්ස් එකකින් අරං කාපං නැත්තං මිරිකලා බීපං එක එක බේසිගේ පුතාලගේ මාකටින් වලට රැවටෙන්නැතුව
    ow ban mun karanne rassa denna,ratata doller genna kiyla minissu asadarana vidiyata huuran kana eka.
     
    • Like
    Reactions: nalin0001