මාතකදාර දෙළුම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    ඌගෙ බිස්නස් එකට හේතුවක් නැතුව බොරුවට බැනලා වැඩක් නෑ. එක්කෝ ඕකේ තියෙන්නෙ තනිකර දෙළුම් නෙවෙයි කියලා ඔප්පු කරන්න ඕනේ.

    ලෙඩ අයට තමන් මිරිකලා දෙළුම් දෙන එක තමයි හොඳම දේ. බෝතල් කරන ඒවට කල්තියාගන්න දේවල් දානවත් ඇතිනෙ. ලස්සනට පේන්න වර්ණකත් දානව ඇති.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,006
    34,450
    113
    නාකි මයිනලාගේම ජාතියේ වංචාකාර ඔන්ටපනුවෙක් ඕකා.
    තමන්ගේ product එකට වඩා තමන්ව ප්‍රමෝට් කරගන්න දඟලන හැම එකාම හොරෙක්.
    අර මිස්ටර් කොත්තුවා පේන්නේ නැද්ද
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,046
    46,527
    113
    දෙළුම් ඔය කියන තරම් ගුණ නෑ..බොරු ගුණ කිය කිය මාකටින් පාරක් දුන්නහම අපේ උනුත් අහු වෙනවා..
     
    • Like
    Reactions: max_pain

    remoteworkerlanka

    Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    අම්මෝ පොන්නයා නාහෙන් අඬගත්ත ගමන්මයි
    මැරෙන්න කලින් ජොබ් 1000ක් දෙන්වලු

    බැංකු ණය කතා කියනවා ඒක විකාරයක්
     
    • Haha
    Reactions: max_pain

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    දිල්ලියේ නම් දෙළුම් ලාභයි ..... ලොකු ගෙඩියක් රු 300 - 400 වගේ වෙන්නෙ
     

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,031
    331
    83
    Kaduwela
    food city keels wala 1kg 3000 - 3500 athara yanne
    munge thiyanawa eeta aduwa hoda ekak habai indian eka nemai
    maharagama apeksha rohale meyalage delum bar ekak thiyanawa leddunta ganna puluwan mama hitanne