ඇයි අර LTTE එකට සල්ලි දීලා චන්ද කරපු උන්... LTTE කාරයොන්ට සර් කියලා කතා කරන මට්ටමට අපේ ආමි කොල්ලොන්ව වට්ටපු උන්..
ඒක තමයි බන්. පහුගිය දේශපාලන අවුරුදු 30 උනේ. සින්හල උන් ලොරි ටොක් දුන්නා දේශය ගැන. දෙමල උන් බ්‍රේන්වොශ් වෙලා ප්‍රබාකරන් කියන එකා කිව්වම බොම්බා බැදගෙන මරාගෙන මැරුනා. ඉතින් මේ ඔක්කොටම යට උනේ අහින්සක සින්හල දෙමල මිනිස්සු. දෙපැත්තෙම නායකයො වවාගෙන කැවා..අපේ රටේ මිනිසුන්ගේ අම්මගේ රණවිරු ආලයක් බන් තියෙන්නේ. කියනම් තියනවා මරාගෙන මැරෙන්න එත් රුප්යල් 10 දීල කොඩියක් ගන්න බරු උන් හිටියේ. මම දේශ හිත්යෝෂි එකෙන් කරපු මානෙල් මල් ව්‍යාපාරය රණවිරු පවල් සදහා කරපු කොඩි විකුණුව එතකොට මම 12 වසරේ. කොඩි 10 විකුණගන්න මිනිසුන් 100 කට විතර කියන්න උන මචං ඔන්න ඕකයි තත්වේ. එත් ඇහුවොත් නම් ලොරි ටෝක් දෙන්නේ මරගේම මරෙන්නම් රණවිරුවන් වෙනුවෙන් කියල
.
ඇයි අර LTTE එකට සල්ලි දීලා චන්ද කරපු උන්... LTTE කාරයොන්ට සර් කියලා කතා කරන මට්ටමට අපේ ආමි කොල්ලොන්ව වට්ටපු උන්..

eka witharak neme okath sampurna waradi.. man oka dilwaale gen ahala u lissala giyaඅපේ රටේ මිනිසුන්ගේ අම්මගේ රණවිරු ආලයක් බන් තියෙන්නේ. කියනම් තියනවා මරාගෙන මැරෙන්න එත් රුප්යල් 10 දීල කොඩියක් ගන්න බරු උන් හිටියේ. මම දේශ හිත්යෝෂි එකෙන් කරපු මානෙල් මල් ව්‍යාපාරය රණවිරු පවල් සදහා කරපු කොඩි විකුණුව එතකොට මම 12 වසරේ. කොඩි 10 විකුණගන්න මිනිසුන් 100 කට විතර කියන්න උන මචං ඔන්න ඕකයි තත්වේ. එත් ඇහුවොත් නම් ලොරි ටෝක් දෙන්නේ මරගේම මරෙන්නම් රණවිරුවන් වෙනුවෙන් කියල
.

eka witharak neme okath sampurna waradi.. man oka dilwaale gen ahala u lissala giya


ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම
කොටි ඔක්කොම දැන් මාතර එනවලු... මං ආපු මාතර එකෙත් කළු කොටි දෙන්නෙක් ගියා කොටි සැමරුමට
මාතර නිසා මූදෙනුත් එයි මගේ හිතේ..
apahu koti negiti da ... Dilawale mehe waro![]()
koti nagitinawo duwapiyo
රාජිත හින්දා නෙමෙයි බන්, මරාගේ බැටැලියන් එක කියන්නේ 19 වෙනිදා කොටි සමරනවා කියලා. ඒත් වෙන්නේ ඒක නෙමෙයි, යුද්දෙන් මැරුන සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම සිහිකරනවා. දෙමල කිව්වේ කොටි නෙමෙයි. නිකරුනේ මැරුන උන්..
meka issara thibba victory parade ekamai, nama wenas karala, bayyo linde koti samaranawa kiwwata
අපේ රටේ මිනිසුන්ගේ අම්මගේ රණවිරු ආලයක් බන් තියෙන්නේ. කියනම් තියනවා මරාගෙන මැරෙන්න එත් රුප්යල් 10 දීල කොඩියක් ගන්න බරු උන් හිටියේ. මම දේශ හිත්යෝෂි එකෙන් කරපු මානෙල් මල් ව්‍යාපාරය රණවිරු පවල් සදහා කරපු කොඩි විකුණුව එතකොට මම 12 වසරේ. කොඩි 10 විකුණගන්න මිනිසුන් 100 කට විතර කියන්න උන මචං ඔන්න ඕකයි තත්වේ. එත් ඇහුවොත් නම් ලොරි ටෝක් දෙන්නේ මරගේම මරෙන්නම් රණවිරුවන් වෙනුවෙන් කියල
.
ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම

රාජිත හින්දා නෙමෙයි බන්, මරාගේ බැටැලියන් එක කියන්නේ 19 වෙනිදා කොටි සමරනවා කියලා. ඒත් වෙන්නේ ඒක නෙමෙයි, යුද්දෙන් මැරුන සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම සිහිකරනවා. දෙමල කිව්වේ කොටි නෙමෙයි. නිකරුනේ මැරුන උන්..
කො බන් කොටි.. කොටි කෙහෙල් කොටද?
ඔව් නේ... කෙහෙල් කොට යට තමයි ඉන්නේ...
ප්‍රබාකරන්ගේ උපන්දිනේ සැමරුවේ කොයි එකා ජනාදිපති වෙලා ඉන්න කාලෙද? නිකන් පලයන් බන් යන්න. 19 වෙනිදනේ උත්සවේ තියෙන්නේ බලහන්කො එතනට කොටි ඊලම් කොඩි ගෙනෙයිද කියලා. දැන් උබ කියන හැටියට ඒකනේ වෙන්න යන්නේ.. කොටි සමරනවනම් ඊලම් කොඩිත් එපැයි.. අන්න එහෙම උනොත් වරෙන්, උබට කලින් මමයි ගිනිතියාගන්නේ..


good one..