|
|
|
|
|
|
|
අනිද්දා තියන උත්සවේට ෆෝසස් කට්ටිය හෝ ගාලා රිහර්සල් කරනව. පොඩි චාන්ස් එකක් ආවා ඒ පැත්තට යන්න.
ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම

ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම

කොටි ඔක්කොම දැන් මාතර එනවලු... මං ආපු මාතර එකෙත් කළු කොටි දෙන්නෙක් ගියා කොටි සැමරුමට කොටි ඔක්කොම දැන් මාතර එනවලු... මං ආපු මාතර එකෙත් කළු කොටි දෙන්නෙක් ගියා කොටි සැමරුමට
patta weapons tika. mama jaffna STF camp ekedi MBRL (Multi Barrel Rocket Launcher)ekak assatama nagala baluwa 2011 di.
Adenawa dakkama
ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම

ඔය කොටි සමරන උත්සවේ නේද මචං ?? බලපන්කො කොටින්ට තියන ආයුද වල තරම
රාජිත හින්දා නෙමෙයි බන්, මරාගේ බැටැලියන් එක කියන්නේ 19 වෙනිදා කොටි සමරනවා කියලා. ඒත් වෙන්නේ ඒක නෙමෙයි, යුද්දෙන් මැරුන සින්හල දෙමල මුස්ලිම් ඔක්කොම සිහිකරනවා. දෙමල කිව්වේ කොටි නෙමෙයි. නිකරුනේ මැරුන උන්..rajthayage kathawa nisa thama.pora kiyana dewal walin minissunata yana paniwide sahenna waradi.
eken ahaka inna ewun form wenawa
rajthayage kathawa nisa thama.pora kiyana dewal walin minissunata yana paniwide sahenna waradi.
eken ahaka inna ewun form wenawa
මාතර නිසා මූදෙනුත් එයි මගේ හිතේ..

ඔකුන්ගේ කටවල් වල පනුවෝ දන්නා ඕනේ ඒ කියපු කතා වලට..........

මේවා දකිනකොට අපේ හමුදාව ගැන පුදුම ආඩම්බරයක් ඇතිවෙනවා අපිට නම්......
හැබැයි
තොප්පිගල කැලෑව අල්ලන්න යනවා කියපු රන්න පොනිල්ට, ගැලවීමේ හමුදාවට වත් සුදුසු නෑ කියපු මන්න පොන්ගලට , පාමංකඩ යනවා කියපු රන්න පොවී ට , යුද්ද කරන්න ඕන ගොනෙක්ට පුළුවන් කියාපු ලන්න පොක්ෂ්මන් කිරිඇල්ල ඇතුළු නඩයට මොනවා හිතෙනවද දන්නේ නෑ.
ඔකුන්ගේ කටවල් වල පනුවෝ දන්නා ඕනේ ඒ කියපු කතා වලට..........