meke mokakda waradda kiyapan![]()

MK Shivajilingam at Nalloor temple on Mu'l'livaaykkaal Remembrance Day
Published on May 19, 2014
Tamil National Alliance councillor and former parliamentarian M.K. Shivajilingam addressing media following the commemoration event at Nalloor temple on Mu'l'livaaykkaal Day.
NPC Chairman CVK Sivagnanam at Jaffna Cathedral
![]()
[TamilNet, Sunday, 18 May 2014, 23:13 GMT]
The Tamil politicians were present at Jaffna Cathedral, Kanthasaami Temple and Veera-maa-kaa’li temple in Nalloor after 6:00 p.m., conducting prayers, lighting of candles and conducting religious rituals paying respect to the dead.
Tamil councillor marks Remembrance Day at Mu’l’livaaykkaal West
[TamilNet, Saturday, 17 May 2014, 14:49 GMT]
Elected Northern Provincial Council (NPC) member Thurairasa Ravikaran from Mullaith-theevu on Saturday paid tribute to thousands of Eezham Tamils who perished facing the genocidal war 5 years ago in Vanni.
![]()
කො බන් කොටි.. කොටි කෙහෙල් කොටද?

ou ban othana eka koti kodiyak hari thibba nam toyyo bayyo kiyala wenasak na okkoma ka gahai. habai me unge marichcha minissu wenuwen ne paanak pattu karala tiyenne. un koti wennat puluwan habai methana samarala thiyenne manussayek widihata misak kotiyek widihata neme ne. mata nam kisima waraddak penne na mekeMunta mahind KP,Karunawa redda asse daagena innakota ewa penne naa, marunu koti samaranakota thamai puka kahanne
දෙමල මිනිස්සු එහෙම මොඩ නැ බන්. අවුරුදු 30ක් තිස්සෙ කෙලගෙන අහවර වෙච්ච දේ ආයේ ඇදගන්න පිස්සු නැ බන්.. සින්හල මිනිහත් එක්ක එකට ඉන්න තමා හැම එකාම කැමති. ඒ හින්දනේ බන් ඊලම් කොඩියක් තියා මැරුන එකෙක්ගේ ෆොටො කැලක්වත් ගැහුවේ නැත්තේ. මැරුන මිනිස්සුත් මිනිස්සු. නොමග ගිය උන්. උන් වලෙන් නැගිටලා තුවක්කු ගන්නේ නැනේ. උන් කරපු පව් උන් ගෙවයි. අපි පින් දෙන්න ඔනේ උන්ට පව් කල නිසයි..ou ban othana eka koti kodiyak hari thibba nam toyyo bayyo kiyala wenasak na okkoma ka gahai. habai me unge marichcha minissu wenuwen ne paanak pattu karala tiyenne. un koti wennat puluwan habai methana samarala thiyenne manussayek widihata misak kotiyek widihata neme ne. mata nam kisima waraddak penne na meke
දෙමල මිනිස්සු එහෙම මොඩ නැ බන්. අවුරුදු 30ක් තිස්සෙ කෙලගෙන අහවර වෙච්ච දේ ආයේ ඇදගන්න පිස්සු නැ බන්.. සින්හල මිනිහත් එක්ක එකට ඉන්න තමා හැම එකාම කැමති. ඒ හින්දනේ බන් ඊලම් කොඩියක් තියා මැරුන එකෙක්ගේ ෆොටො කැලක්වත් ගැහුවේ නැත්තේ. මැරුන මිනිස්සුත් මිනිස්සු. නොමග ගිය උන්. උන් වලෙන් නැගිටලා තුවක්කු ගන්නේ නැනේ. උන් කරපු පව් උන් ගෙවයි. අපි පින් දෙන්න ඔනේ උන්ට පව් කල නිසයි..

උස්සපු තැන තිබ්බේ පලස්තීන් රට කියලා. බාශාව හීබෲ වගේ..Me Hebrew ne da?
ඒ සෙකියුරිටි සොන් වල විතරයි බන්. ප්‍රසිද්ද ස්තානවල කැමරා කරන්න අවුලක් නැ.. ඒ නැතත් ඉස්සර වගේ තර්ජනයක් නැති නිසා දැන් මේවා ප්‍රදර්ශන බාන්ඩ වගේ.. අතීතය කියාපාන දේවල්..uba ooka video karaddi Army eken alluwe nadda?
නලින්ද සිල්වත් ලොග් වෙලා තියෙන්නෙ මහින්දට කඩෙ යන්න!![]()




දෙමල මිනිස්සු එහෙම මොඩ නැ බන්. අවුරුදු 30ක් තිස්සෙ කෙලගෙන අහවර වෙච්ච දේ ආයේ ඇදගන්න පිස්සු නැ බන්.. සින්හල මිනිහත් එක්ක එකට ඉන්න තමා හැම එකාම කැමති. ඒ හින්දනේ බන් ඊලම් කොඩියක් තියා මැරුන එකෙක්ගේ ෆොටො කැලක්වත් ගැහුවේ නැත්තේ. මැරුන මිනිස්සුත් මිනිස්සු. නොමග ගිය උන්. උන් වලෙන් නැගිටලා තුවක්කු ගන්නේ නැනේ. උන් කරපු පව් උන් ගෙවයි. අපි පින් දෙන්න ඔනේ උන්ට පව් කල නිසයි..
අනික බාගයට බාගයක් කොල්ලො බලෙන් එක්ක ගිය උන්. උන්ටත් කරන්න දෙයක් නැ. ජිවිතේ හැටි. දරු දුක දන්නේ අම්මලා. ඒක දෙමල සින්හල කියලා නැ. මැරිච්ච එකා වෙනුවෙන් පහනක් පත්තු කරන්න බැරි නම්, ඒ මිනිස්සුන්ට ආයෙත් ඇති වෙන්නේ වයිරයක්නේ. ඔක අද කරයි. ලබන අවුරුද්දේ කරයි. ඒ කරන උන්ගේ පරම්පරාවෙන් පස්සේ ඉවරයි. දැන් මගේ අප්පා මලා. මම දානේ දෙනවා. අක්කා කරනවා. ඒත් අක්කගේ දරුවො සීයා දැකලවත් නැතුව දානෙ දෙයිද? පහන් පත්තු කරයිද? නැනේ. ඔක මේ හිත් සනස ගැනීමක් මිසක චාරිත්‍රක් නෙමෙයිනේ..

![]()
යුද්දෙදි සතුරු මිතුරු කම් සපෙක්ශයි. අහින්සක දෙමවුපියන්ගෙ දරුවො ඔන තරම් ඉන්න ඇති කොටි නායකයො බලෙන් පැහැරගෙන ගිහින්, හො බලපෑම් මගින් කොටි සන්විදානයට බැඳුනු. එහෙවු දරුවො ආමි එකෙන් මලාට පස්සෙ ඒ දෙමවුපියන්ට වගක් නෑ මේ කොටියෙක්, මෙ රටෙ සතුරෙක් හො දෙමල විරයෙක් හෝ යන වගක්. තමන්ගේ පුතා, දුව, අයියා, අක්කා, අම්මා, තාත්තා, නංගි, මල්ලි මැරුනා. එච්චරයි.
යුද්දෙ දැන් ඉවරයි.
ඒ මිනිස්සු තමන්ගෙ මළ ගිය ඤාතියා සිහි කරනවා.
ඉතින් මොකද වෙන්නෙ?
ඕන මනුස්සයෙක් එහෙම කරනවා නෙ.
මම එහෙම එකක වරදක් දකිනෙ නෑ.
අවන්කවම සතුරො හිටියා.
වෙන කරන්න දෙයක් නැතිව ගිය වුන් හිටියා.
තහනම් කල කොටි සන්විදානයේ නාමයෙන් හෝ නැවත ආගමනයක් සිදුවන ආකාරයේ දෙවල් සම්පුර්නයෙන්ම නවැත්විය යුතුයි.
ඉතින් එහෙම එකක් නැත්තම් ඤාතියෙක් තමන්ගේ මියගිය කෙනා සිහි කරන එකේ ඇති වැරැද්ද මොකද්ද?

Sahathika atha me kathavanam. Ape rate thamai ranaviruvange abimanaya ehema ballata dala tiyene. Ranaviru upahara vage vadasatahan tv eke oni tharam yanava eth ath loke ape minissu athatama ranaviruvonata garu karanavada?අපේ රටේ මිනිසුන්ගේ අම්මගේ රණවිරු ආලයක් බන් තියෙන්නේ. කියනම් තියනවා මරාගෙන මැරෙන්න එත් රුප්යල් 10 දීල කොඩියක් ගන්න බරු උන් හිටියේ. මම දේශ හිත්යෝෂි එකෙන් කරපු මානෙල් මල් ව්‍යාපාරය රණවිරු පවල් සදහා කරපු කොඩි විකුණුව එතකොට මම 12 වසරේ. කොඩි 10 විකුණගන්න මිනිසුන් 100 කට විතර කියන්න උන මචං ඔන්න ඕකයි තත්වේ. එත් ඇහුවොත් නම් ලොරි ටෝක් දෙන්නේ මරගේම මරෙන්නම් රණවිරුවන් වෙනුවෙන් කියල
.