මාතරත් නීට්ටැවන් හමුවෙයි

asylum

Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    nitawo inawama kiumuko eth lankawe hama thaninma mathu wenna ba anuradapura pathenam wenna puluwan e pahthe thiyana kala ehema nissa eth anek pathi walanam nitawo inawa kiyala hithanna amarui.


    owanam ripple effect nissa thamai.
     
    Feb 9, 2019
    833
    64
    0
    කොල්ලො ටිකක් ආතල් දෙනවද දන්නෑ නිට්ටෑවො වගේ වෙස් වළාගෙන. හෙළුවෙන්ලු හිටියේ. :lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,932
    2
    116,001
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කවුරු හරි කුරු මිනිස්සු ටිකක් දාල සිංහලු අන්දනවද කොහෙද,නැත්නම් මුන් එක තැනකට කො‍ටුවෙලා ඉඳල සිරි ලංකාව වටේ ට්‍රිප් එකක් යනකොට එක එකා ගම් වලට පැනල :lol:
     
    Feb 9, 2019
    833
    64
    0
    ඕක මුලින්ම රිපෝට් කලේ හිරු එකෙන්. ඕක හිරු එකේ වැඩක් වෙන්නත් පුළුවන් වීව්ස් ගන්න. :D
     

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    :yes::yes::yes:දැන් නිට්ටෑවෝ පිලිගන්නේ නැති කලුසුද්දන්ට හොට බිම ඇනිල තියෙන්නේ..පව් වැඩේ..:baffled::baffled::baffled:

    uba neda heluwen giye?:lol: