මාතර අවටින් Job Vacancy එකක් හොයාගන්න ඕනෙ

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    මාතර අවට ප්‍රයිවට් සෙක්ටර් එකේ Job Vacancy එකක් හොයාගන්න අවශ්‍යයි. වයස අවුරුදු 30ක විතර ගෑණු ළමයෙක්ට. දැනට තැනක work කරන කෙනෙක්. IT knowledge එක සහ Document පැත්තෙ දැනුම තියෙනවා වගේම අවුරුදු 4ක 5ක export company එකක පලපුරුද්ද තියෙනවා. දැනට ඉන්නෙත් export section එකේ export assistant කෙනෙක් විදියට. Office Admin category එකක වුණත් දැනට ගැටලුවක් නැහ. ඉන්න company එකේ දැන් දැන් financial unstable ගතියක් පේනවා. ඒ නිසා අමාරුවෙ වැටෙන්න කලින් හොයන්නෙ. චාන්ස් එකක් ගන්න තැනක් තියේනම් උදව්වක් දෙන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: kinkon

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මාතර ගැන නම් දන්නේ මාතර බත් කඩ විතරයි. දාන්නා එකෙක් උදවු කරයි.
     
    • Like
    Reactions: nipunahasanka

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මාතර අවට ප්‍රයිවට් සෙක්ටර් එකේ Job Vacancy එකක් හොයාගන්න අවශ්‍යයි. වයස අවුරුදු 30ක විතර ගෑණු ළමයෙක්ට. දැනට තැනක work කරන කෙනෙක්. IT knowledge එක සහ Document පැත්තෙ දැනුම තියෙනවා වගේම අවුරුදු 4ක 5ක export company එකක පලපුරුද්ද තියෙනවා. දැනට ඉන්නෙත් export section එකේ export assistant කෙනෙක් විදියට. Office Admin category එකක වුණත් දැනට ගැටලුවක් නැහ. ඉන්න company එකේ දැන් දැන් financial unstable ගතියක් පේනවා. ඒ නිසා අමාරුවෙ වැටෙන්න කලින් හොයන්නෙ. චාන්ස් එකක් ගන්න තැනක් තියේනම් උදව්වක් දෙන්න පුලුවන්ද?

    photo ekak nadda ?
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    job eka nathiwenwa kiyanne henama kchl ekak me kalae hatiyata,

    ikmanata ekak hamba wewa.

    Ikman eke balanna job category eke.

    Topjobs godak thiyenne colombo awata ewa.
    eth balanna eketh

    FB Group walath danwa e area ekata hadagaththa group wala.
     
    • Love
    Reactions: nipunahasanka

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    Manamperi, Deen Brothers, some courier services, you an post your requirement on Matara Hot News FB page freely.
     
    nipunahasanka

    Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    job eka nathiwenwa kiyanne henama kchl ekak me kalae hatiyata,

    ikmanata ekak hamba wewa.

    Ikman eke balanna job category eke.

    Topjobs godak thiyenne colombo awata ewa.
    eth balanna eketh

    FB Group walath danwa e area ekata hadagaththa group wala.
    ඔව් ඇත්ත. කොළඹ එන්න විදියක් නෑ. අම්මයි දූවයි විතරයි ඉන්නෙ. 🥺

    graphic design puluwan da?
    බෑ බ්‍රදර්. 🙏
    ------ Post added on Dec 4, 2023 at 11:17 PM

    Mamamperi Group.. eke tynwa
    කොහොමද් හොයාගන්නෙ. 🤔🤔🤔
    ------ Post added on Dec 4, 2023 at 11:17 PM

    Manamperi, Deen Brothers, some courier services, you an post your requirement on Matara Hot News FB page freely.
    ඔය කියන කම්පැනි ටිකෙ දාල තිබුණද ඩියර්?
    ------ Post added on Dec 4, 2023 at 11:18 PM
     
    • Sad
    Reactions: itguy77