මාතර අවට ප්‍රයිවට් සෙක්ටර් එකේ Job Vacancy එකක් හොයාගන්න අවශ්‍යයි. වයස අවුරුදු 30ක විතර ගෑණු ළමයෙක්ට. දැනට තැනක work කරන කෙනෙක්. IT knowledge එක සහ Document පැත්තෙ දැනුම තියෙනවා වගේම අවුරුදු 4ක 5ක export company එකක පලපුරුද්ද තියෙනවා. දැනට ඉන්නෙත් export section එකේ export assistant කෙනෙක් විදියට. Office Admin category එකක වුණත් දැනට ගැටලුවක් නැහ. ඉන්න company එකේ දැන් දැන් financial unstable ගතියක් පේනවා. ඒ නිසා අමාරුවෙ වැටෙන්න කලින් හොයන්නෙ. චාන්ස් එකක් ගන්න තැනක් තියේනම් උදව්වක් දෙන්න පුලුවන්ද?